

siraawata..!appa aparade
lankawa 11![]()



tube light කියල හිතන්න එපා මචන්ලා,
දැනුයි දැක්කේ බෝල්ට් 100m මෙඩල් එක අරන් කියල.
පට්ටනේ.
බලන එවුන්ට පෙන්නේ උට ගේමක් ම නැ කියල නේ බන්.
මැන් ගේ උසයි දුවන style එකයි සැහෙන උදවුවක් වගේ එකට

gatliyat gemata awe..
eth itin supurudu paridi bolt dinna..![]()


ලෝකේ ජනගහනයෙන් 1/4 ඉන්නෙ දකුණු ආසියාවේ. එක මෙඩල් එකක්වත් නෑදකුණු ආසියා කලාපයේ එක රටකටවත් මෙඩ්ල් එකක් නෑ. මම හිතන්නෙ මේක කලාපයේ රටවල ආකල්පවල තියෙන අවුලක් කියලා.

aniwa mchn aye dekak na..![]()




දකුණු ආසියා කලාපයේ එක රටකටවත් මෙඩ්ල් එකක් නෑ. මම හිතන්නෙ මේක කලාපයේ රටවල ආකල්පවල තියෙන අවුලක් කියලා.


ලෝකේ ජනගහනයෙන් 1/4 ඉන්නෙ දකුණු ආසියාවේ. එක මෙඩල් එකක්වත් නෑ![]()

පැත්ත පළාතක නෑ


