**** ~~~~ || Rio Olympics 2016 - 05th - 21 Aug|| ~~~ ****

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    only if bolt did 400 miters is well

    23 gold vs 9(likely) :shocked:

    දකුණු අප්‍රිකාවේ එකා ඡොන්සන් ගේ රෙකෝඩ් එක කැඩුවා නේද?ඌ පට්ට පොරක් අවුරුදු ගානක මයිකල් ඡොන්සන්ගේ ටයිම් එකට කිට්ටු වෙන්නවත් එකෙක් හිටියේ නෑ.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    දකුණු අප්‍රිකාවේ එකා ඡොන්සන් ගේ රෙකෝඩ් එක කැඩුවා නේද?ඌ පට්ට පොරක් අවුරුදු ගානක මයිකල් ඡොන්සන්ගේ ටයිම් එකට කිට්ටු වෙන්නවත් එකෙක් හිටියේ නෑ.

    kiyala wedak ne. American karayonta chu yanna athi unge records kadanakota :lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දකුණු අප්‍රිකාවේ එකා ඡොන්සන් ගේ රෙකෝඩ් එක කැඩුවා නේද?ඌ පට්ට පොරක් අවුරුදු ගානක මයිකල් ඡොන්සන්ගේ ටයිම් එකට කිට්ටු වෙන්නවත් එකෙක් හිටියේ නෑ.

    ow ban uwa hoyagena gihin bolt wish kara
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Swimming wla events 6k wtra wage tynwane..awlak na dennama eka wage talent..

    පිහිනුම් තරග ඔකකෝම සුද්දට වාසි වෙන හින්ද ඉවෙන්ට් හැට හුට හමාරක් තියෙනවා බන් මීටර් 50 ,රිලේ තරග පහක් හයක් එක එක විදියට මෙඩල්ස් 20 ගානකටත් වැඩි දුවන ඒවයේ කියද තියෙන්නේ.අර කමෙන්ට්‍රි කරපු එකත් කිව්වේ ස්පොර්ට් පර්සනලිටි නම්බර් වන් මෙහොමඩ් අලි දෙක ‍ප්ලේ තුන බොල්ට් :cool:

    පොර තරඟ ගොඩකට ඉන්නවනේ...එක බෝල්ට්.දෙක අනිව පෙල්ප්ස් තමා...:yes:

    100 miter 200 miter 400 miter 800 miter, 100x4 400x4 hurdles duwana ewat ona taram tiyenne ban,
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    100 miter 200 miter 400 miter 800 miter, 100x4 400x4 hurdles duwana ewat ona taram tiyenne ban,

    මිටර් සීය පීනන විදි කීයක් තියෙනවද බන් පිටි පස්සට පීනනවා පැන පැන පීනනවා පස්සට පීනනවා ඊට පස්සේ ඒ ඔක්කෝම එකතු කරලා එක එක විදියට පීනනවා මීටර් සීයය දුවන එකත් ඒ විදියට තිබ්බොත් හරි පස්සට දුවන්න පැන පැන දුවන්න :D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    itin bn bolt inne events 3kta vitarane..phelps kaaraya eve 5ktda koheda hitiya..

    itin bolt ta 400 ehema duwanna epa kiyala kawrut kiwwe nane, phelps does it all, thats the difference, events godak tibba kyala hema swimmer tama okkoma dinanna behe, but Phelps is different, ilaga olympics 2k 3k pass weddi terei phelps karapuwa koi taram special da kyala

    hitahanko usain bolt 100 200 witarak neme 400 , 800 duwala hurdles dinuwa kyala, eheman kohoma tiyeida, ewage tama phelps in swimmings :love:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මිටර් සීය පීනන විදි කීයක් තියෙනවද බන් පිටි පස්සට පීනනවා පැන පැන පීනනවා පස්සට පීනනවා ඊට පස්සේ ඒ ඔක්කෝම එකතු කරලා එක එක විදියට පීනනවා මීටර් සීයය දුවන එකත් ඒ විදියට තිබ්බොත් හරි පස්සට දුවන්න පැන පැන දුවන්න :D

    :lol: ewa ona ne 100,200,400,800 and 100x4 400x4 gold ganna kyhapanko ekekta then they can beat phelps
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    itin bolt ta 400 ehema duwanna epa kiyala kawrut kiwwe nane, phelps does it all, thats the difference, events godak tibba kyala hema swimmer tama okkoma dinanna behe, but Phelps is different, ilaga olympics 2k 3k pass weddi terei phelps karapuwa koi taram special da kyala

    hitahanko usain bolt 100 200 witarak neme 400 , 800 duwala hurdles dinuwa kyala, eheman kohoma tiyeida, ewage tama phelps in swimmings :love:

    hari mchn phelps weddek tamai aye dekak na..
    habai mata hitenne bolt oya okkoma krnna giya nm uge maximum eka enne nati wei..komat dennama legends la ..aye no katha..:)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :lol: ewa ona ne 100,200,400,800 and 100x4 400x4 gold ganna kyhapanko ekekta then they can beat phelps

    ඔව් පෙල්ප්ස් දක්ෂයා හැබැයි බොල්ට් වෙනම ස්ටෑන්ඩ් එකක ඉන්නේ බන් මීටර් 100 දීවීම කියන්නේ ඹය ඔක්කොටම යටයි බන් ලොකේ කී දෙනෙක් ඔතනට යන්න හදනවද බොල්ට් තුන් පාරක් ගත්තා කියන්නේ ලේසි නෑ.
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    cQEGDRU.png