මොලකාරයා

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
මූට මොලේ තියෙන්නෙ අකිලලාගෙ සුජීව ලාගෙ ආදී නොයෙකුත් දෙනාගෙ පස්සවල් විවිධ ක්‍රම වලට පලන්න විතරයි.උගෙන් පස්ස පලා ගත්තු උන් තමයි මූට මොලකාරයා කියලා නම දැම්මෙ.

13895593_1585662991737094_5568383761834890388_n.jpg
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
රට කරවන්නට නම් - රට කරවන්නට නම්
මසුරන් ඇතිව කැටේ
වටිනා කියනදේ
විකිණිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත්
අප හැම මකර කටේ.
දළදා මැදුර
අධිකව මිළ කල හැකිය
සිරිමා බෝධියේ
ලන්සුව පැහැදිලිය
කළු ගල්වලට
විකුණාගෙන සීගිරිය
සිගීරි කුරුටු ගී බයිලා කල හැකිය
රට කරවන්නට නම් - රට කරවන්නට නම්
මසුරන් ඇතිව කැටේ
වටිනා කියනදේ
විකිණිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත්
අප හැම මකර කටේ.
හෝරටන් තැන්න
දී ක්‍රීඩා පිටියකට
පවරා සිංහරාජය
ලී මෝලකට
දුන්හිද ඇල්ල හරවා
ජල විදුලියට
සමනල කන්ද බදු දෙමු
හෝටලයකට
රට කරවන්නට නම් - රට කරවන්නට නම්
මසුරන් ඇතිව කැටේ
වටිනා කියනදේ
විකිණිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත්
අප හැම මකර කටේ.

 

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඕකුන් දන්නේ විකුනන් කන්න විතරයි. ෆුක ආදායම් මාර්ග කරගත්ත පක්ශනේ..

    :P:P:rofl::rofl: