Wealth Management ඔස්තාර් 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    ඔන්න ඉතින් ගව රැල දැන් මූගෙ මේ "දත්ත" ටික අරන් "wealth management masterclass" කියලා හෑලි ලියනවා,

    මොලේ තියෙන එකෙක්ට තේරෙනවා ටිකක් cross check කලොත් ලොකු ලොකු හිල් ටිකක් හොයාගන්න පුලුවන් කියලා.

    මේ තියෙන්නෙ මගේ ගනන් (දල වශයෙන්)

    2012 වගේ පටන් ගත්තේ, 2022 වෙනකන් පඩි ටික ඇවිල්ලා මේ ගනන් 55,000, 65,000, 72,500, 87,000, 145,000, 187,000, 290,000, 350,000, 450,000. ඔය basic ගනන්, ඕකෙන් EPF/ETF/TAX කපන්න ඕනා ඇත්තටම අතට ආපු ගාන බලන්න.

    මම 2016/17 වගේ බැන්දා, මගෙ අතින් ලක්ශ 5ක් වගේ දාන්න ඇති, 2017 වගේ වාහනය්ක් ගත්තා (ලක්ශ 33යි) , අතින් දැම්මෙ ලක්ශ 15ක් වගේ ඉතුරු එක ලෝන්. ආයි 2018 වාහනේ මාරු කලා (ලක්ශ 43යි) අතින් ලක්ශ 4ක් දාල ඉතුරු ටික කලින් එක 27ට විකුනලා තව ලක්ශ 12ක් දාල.

    ඔය ටික ඔක්කොම කලේ ගෙදර කට්ටියට කන්න බොන්න දීලා, වාහන insurance ගෙවලා ආදී කරන්නම ඕන ඒවා කරලා පුලුවන් තරම් ඉතුරු කරලා. 2022 එලියට බහිනකොට අතේ තිබ්බෙ 2018 - 2022 වෙනකන් ඉතුරු වෙච්ච ලක්ශ 20ක් වගේ. ග්‍රටිවිටි සෙට් උනා ලක්ශ 20ක් (ඒ මගෙ wealth management වලින් ආපුවා නෙවී).

    ඔය තියෙන්නෙ ලංකාවෙ සාමන්ය පවුලකින් ආපු එකෙක්ට තියෙන්න පුලුවන් financial situation එක. ඕනම් උපරිම ලක්ශ කීපයක් එහෙට මෙහෙට වෙන්න පුලුවන්. නැතුව කෝටි ගනන් නිකන් හම්බෙන්නෙ නෑ.

    තව දෙයක්, මූ කියනවා මූට severance package එකක් දුන්නා කියලා ලක්ශ 80ක, එහෙම කරන්නෙ කාවහරි අයින් කරනකොට, මූ ඔය කියන්නෙ gratuity ගැනද දන්නෙ නෑ, ඒකත් එහෙම උනොත් බොරුවක්, මොකද gratuity ගෙවන්න අවුරුදු 5ට වඩා වැඩ කලොත් හැම අවුරුද්දටම අන්තිම පඩිය වගේ බාගයක් ගෙවනවා. මූගෙ අන්තිම පඩිය ලක්ශ 7.5නම් මුගෙ MAS service එක අවුරුදු 10යි ඒ කියන්නෙ ලක්ශ 7.5x5 තමා මූට හම්බෙන්නෙ.

    අනිතිම දේ තමා මුගෙ position එකට ලක්ශ 7.5ක් ගෙව්වා කියලා හිතන්නත් බෑ මොකද ඔය කාලේ තමා MAS එක හැමිනිලා ගිහින් තිබ්බෙ orders නැතුව.

    දැන් ආයි චතුරංගේ හෑලි කියවලා බලපන් කොච්චර දුරට විස්තර කරන්න පුලුවන්ද කියලා :lol: :lol:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,535
    10,096
    113
    අර ලක්ෂ 44 ඉඩම තියෙන්නෙ කෝට්ටේ කියන්නෙ ඇත්තද? 🤭🤭 ඒක ඇත්ත නම් විදිහට පර්චස් 4ක් 5ක් වෙන්න ඇති
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    අර ලක්ෂ 44 ඉඩම තියෙන්නෙ කෝට්ටේ කියන්නෙ ඇත්තද? 🤭🤭 ඒක ඇත්ත නම් විදිහට පර්චස් 4ක් 5ක් වෙන්න ඇති
    කෝට්ටෙ ලක්ශ 50 පැනලද කොහෙද බන් පර්ච් එකක් 🥴 🥴
     
    • Like
    Reactions: CohenLenstra

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    පොර ඉතින් සාමාන්‍ය පවුලකට වඩා උඩ ලෙවල් එකේ පවුලකින් නේද ඇවිල්ලා තියෙන්නේ, අම්මා & තාත්තා දෙන්නම විශේෂඥ වෛද්‍යවරු 🤷🏽‍♂️

    අර ලක්ෂ 44 ඉඩම තියෙන්නෙ කෝට්ටේ කියන්නෙ ඇත්තද? 🤭🤭 ඒක ඇත්ත නම් විදිහට පර්චස් 4ක් 5ක් වෙන්න ඇති
    ඔතනනම් පොඩි අවුලක් තියෙනවා, පොරගේ ගෙදර & ඉඩම දැනුත් මිලියන 50 කට විතර දෙන්න පුළුවන් 😄
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,480
    3,474
    113
    සිංහලේ
    2020 ta kalin stock market damma kiyanne itin wealth eka multiply wela saahena times walin
    12K walata tibba ASPI ma dan 21K bn, hithapan EXPO wage Rs.10 ta gahuwa nam, de list karaddi ma 130k da koheda dunna :P
    400 wenakan giya
    lol
    dividends ehemath hodata gewawana CTC and all, this dude is smart plus MAS salaries eh wage thamai for managers and above :)
    and also note that tax eka issara oya wage kapune na, mun tax gewanna athi maximum 10,000k withara ;)
    issaara 350,000k ta Rs.3,000k wage tax eka :P

    check this when you have time, smart invesements :cool:

    මූ මැනේජර් නෙවී බන්. මූ ගෙදර උන්ගෙ කාල බීලා සල්ලි ටික stock market දාලා තව ගෙදර උන්ගෙනුත් අරන් ඒකත් දැම්මා වෙන්න පුලුවන්. අඩෝ එහෙම වෙන උන්ගෙන් කාල බීලා හිටපු එකෙක්ටද අපේ උන් wealth management master class කියලා හෑලි ලියන්නෙ 🤭 🤭
     
    • Like
    Reactions: CohenLenstra

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    how long till abey's this post gonna backfire on him 😏
    It has already backfired ban, people who can think a bit further than the regular haali jeppas already have started poking holes in his post.

    But need to say this is better than "I took all the money we got as gifts when my daughter came to age" explanation ban. Need to give him that :lol: :lol:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,480
    3,474
    113
    සිංහලේ
    මූ මැනේජර් නෙවී බන්. මූ ගෙදර උන්ගෙ කාල බීලා සල්ලි ටික stock market දාලා තව ගෙදර උන්ගෙනුත් අරන් ඒකත් දැම්මා වෙන්න පුලුවන්. අඩෝ එහෙම වෙන උන්ගෙන් කාල බීලා හිටපු එකෙක්ටද අපේ උන් wealth management master class කියලා හෑලි ලියන්නෙ 🤭 🤭
    Na bn, i have few friends from MAS
    Mans smart :cool:
    Japura yannath ba ne nikan ;)
    Nikan hithapan BTC damma nam 2019, 13K walad tiyeddi 1 million wage, dan 10 million,
    Crisis kaale hodata salli hewwa smart invesements karapu aya :)
     
    • Like
    Reactions: asheka

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    Na bn, i have few friends from MAS
    Mans smart :cool:
    Japura yannath ba ne nikan ;)
    Nikan hithapan BTC damma nam 2019, 13K walad tiyeddi 1 million wage, dan 10 million,
    Crisis kaale hodata salli hewwa smart invesements karapu aya :)
    Machan I used to work with MAS and unge salaries leak una some time back. that is a different story. His story has a lot of holes. He also talks about a severance package which you get when they let you go which I don't think is true either.

    But need to say this is better than "I took all the money we got as gifts when my daughter came to age" explanation ban. Need to give him that :lol: :lol:
     
    • Like
    Reactions: bball

    shenat

    Well-known member
  • May 13, 2007
    58,352
    86,610
    113
    ආශ්චර්යමත් රටක
    සෙනඟ ගොඩ කොටු ඇඳල ගණන් කරපු බයියගෙ අලුත් වර්ෂන් එක ඇවිල්ලා. 🙈🤭

    දත්ත විශ්ලේෂණ බයියා 👌

    පුකෙන් හිනායනව මේව කියවද්දි. මුන්ටත් පඩි ගෙවලා තියාගන්න සෙට් එකකුත් ඉන්නවනේ 😂
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,573
    21,050
    113
    පොර ඉතින් සාමාන්‍ය පවුලකට වඩා උඩ ලෙවල් එකේ පවුලකින් නේද ඇවිල්ලා තියෙන්නේ, අම්මා & තාත්තා දෙන්නම විශේෂඥ වෛද්‍යවරු 🤷🏽‍♂️

    ඔතනනම් පොඩි අවුලක් තියෙනවා, පොරගේ ගෙදර & ඉඩම දැනුත් මිලියන 50 කට විතර දෙන්න පුළුවන් 😄
    මූ නම් සාමන්‍ය පවුලකට වඩා උඩින් ..
    හැබැයි මුගේ starting salary එහෙමනම් පොයි වගේ 🤷🏾
     
    • Like
    Reactions: Chimpanzee Putha

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,480
    3,474
    113
    සිංහලේ
    Machan I used to work with MAS and unge salaries leak una some time back. that is a different story. His story has a lot of holes. He also talks about a severance package which you get when they let you go which I don't think is true either.

    But need to say this is better than "I took all the money we got as gifts when my daughter came to age" explanation ban. Need to give him that :lol: :lol:
    hahahahah :lol:
    eka nam patta chora
    mamath dakka eka :lol:
    talking about severance package ekak gana nam danne na itin, 1 month salary wage denawa godak places wala plus mans ta itin gratuity ekama labena athi aduma 5 million wage, 10 years wage wada karanna athi ne, eka taxuth na ne (half month salary into number of years)

    මූ නම් සාමන්‍ය පවුලකට වඩා උඩින් ..
    හැබැයි මුගේ starting salary එහෙමනම් පොයි වගේ 🤷🏾
    MAS eke eh dawas wala eh wage thamai
    Matath aawa offer eka 60i, without experince habai
    ------ Post added on Sep 22, 2025 at 1:08 PM
     
    • Like
    Reactions: NaiRobi

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    hahahahah :lol:
    eka nam patta chora
    mamath dakka eka :lol
    talking about severance package ekak gana nam danne na itin, 1 month salary wage denawa godak places wala plus mans ta itin gratuity ekama labena athi aduma 5 million wage, 10 years wage wada karanna athi ne, eka taxuth na ne (half month salary into number of years)
    Well if you resign, you get paid for the unused leave + gratuity, if you get let go then you get a severance package based on company policy. So did he leave or did they think he was not of any use anymore :D ?
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,480
    3,474
    113
    සිංහලේ
    Well if you resign, you get paid for the unused leave + gratuity, if you get let go then you get a severance package based on company policy. So did he leave or did they think he was not of any use anymore :D ?
    Eka nam danne na
    lay off ehemath saahena tibba ne MAS eke nam
    Godak companies juniors la wa train karala seniors lawa kapanawa ;)
    i cant mention my currenct company, they do the same
    Mans wa gedara yawwa wenna nam high chance, higher packages ne