Wealth Management ඔස්තාර් 🤭🤭

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,480
    3,474
    113
    සිංහලේ
    Finance executive level ekata 2008 di 75k?
    Yes based on experience pay karanawa, qualifications and all
    Mans CA, ACCA or CIMA complete karala, internship kaalak karala tibba nam gewanwa :)
    Mans Japura ne, so degree plus prof tiyenawa nam highly possible
    matath offer kale 60i, no experince, CIMA qualified ;), habai 2008 ta nam passe, habai currency depreciations wadiya tibbe na ne eh kaale
     
    • Wow
    Reactions: NaiRobi

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,537
    113
    Finance executive level ekata 2008 di 75k?
    උගෙ හෑල්ල කියවලා "මෙන්න වැඩකාරයෝ" කියලා සාදුකාරයක් දීලා හිටපන් ප්‍රශ්න අහන්නෙ නැතුව 🥴 🥴
     
    • Sad
    Reactions: NaiRobi

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,741
    9,832
    113
    චතුරංගගේ හෑල්ල පැතතකින් තියපංකෝ. උඹලාට ඕවා ගණන් හදන්න වෙලාව තියනවාද බං office වැඩත් එක්ක?
    මමත් ඕක අහන්න ගියේ. දෙපැත්තෙන්ම ගණන් හදනවා පක්ෂ විපක්ෂ උන්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,537
    113
    මමත් ඕක අහන්න ගියේ. දෙපැත්තෙන්ම ගණන් හදනවා පක්ෂ විපක්ෂ උන්.
    ඇත්ත සීන් එක තමා, ඕක ඇනලයිස් කරන්න එච්චර වෙලා යන්නෙ නෑ උට සමාන්තර ෆීල්ඩ් වල හිටපු උන්ට. දෙවනි දේ තමා තමන්ට තමන්ගෙ කතාව කියන්න යන්නෙ විනාඩ් 5ක් වත් යන්නෙ නෑනේ බන් බොරු නැත්තන්,

    හැබැයි ඌටනම් සෑහෙන වෙලාවක් යන්න ඇති ගනන් ගලපලා කියන්න
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,741
    9,832
    113
    ඇත්ත සීන් එක තමා, ඕක ඇනලයිස් කරන්න එච්චර වෙලා යන්නෙ නෑ උට සමාන්තර ෆීල්ඩ් වල හිටපු උන්ට. දෙවනි දේ තමා තමන්ට තමන්ගෙ කතාව කියන්න යන්නෙ විනාඩ් 5ක් වත් යන්නෙ නෑනේ බන් බොරු නැත්තන්,

    හැබැයි ඌටනම් සෑහෙන වෙලාවක් යන්න ඇති ගනන් ගලපලා කියන්න
    ඒ කියන්නෙ ඔය මහත්මයත් Data analyst පැත්තෙද ඉන්නෙ?
    මම දැක්කෙ operation පැත්තෙ ඉන්නව කියල thread එකක.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,537
    113
    ඒ කියන්නෙ ඔය මහත්මයත් Data analyst පැත්තෙද ඉන්නෙ?
    මම දැක්කෙ operation පැත්තෙ ඉන්නව කියල thread එකක.
    නෑ බන්, අපි IT පැත්තේ ඉන්නෙ. ඒත් ඔය ඔක්කොම area එකට එක සමාන්තරව යන්නෙ. MAS එකේ main business එක ජංගි මහන එක, එතකොට ඕකේ IT/Data (ඉස්සර) support services වලට මූ කියන තරම් අස්ප පඩි ගෙවන්නෙ නෑ. ඔන්න Designersලට, SAP උන්ට එහෙම ගෙවනවානම් අවුලක් නෑ කියන්න පුලුවන්.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,101
    24,673
    113
    tracing Geo-location.. ... ...
    වහල් ජෙප්පෝ ටික පිලිගන්නවා නම් මොනවා කිව්වම මොකද..
    අර තරම් අල්ලේ පැල වෙන බොරු කියලත් හුරේ දාන උන්ට ගණන් හදාගන්න තේරෙනවා කියලද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,537
    113
    5000 Approved
    අඩෝ සල්ලි නෑ ගගා හිටපු ජෙප්පො උඹලටත් වඩා සල්ලි කාරයෝ කියලා දැක්කාම මොකද බන් හිතුනෙ 🤭 🤭
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,637
    5,486
    113
    Salli Thiyana/ Rich Ayage Monada Wealth Management?
    Zero idan Awa Kenek newene, ithin demapiyo already wealthine
     
    • Like
    Reactions: tharakaf

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,246
    15,350
    113
    ඔන්න ඉතින් ගව රැල දැන් මූගෙ මේ "දත්ත" ටික අරන් "wealth management masterclass" කියලා හෑලි ලියනවා,



    මොලේ තියෙන එකෙක්ට තේරෙනවා ටිකක් cross check කලොත් ලොකු ලොකු හිල් ටිකක් හොයාගන්න පුලුවන් කියලා.

    මේ තියෙන්නෙ මගේ ගනන් (දල වශයෙන්)

    2012 වගේ පටන් ගත්තේ, 2022 වෙනකන් පඩි ටික ඇවිල්ලා මේ ගනන් 55,000, 65,000, 72,500, 87,000, 145,000, 187,000, 290,000, 350,000, 450,000. ඔය basic ගනන්, ඕකෙන් EPF/ETF/TAX කපන්න ඕනා ඇත්තටම අතට ආපු ගාන බලන්න.

    මම 2016/17 වගේ බැන්දා, මගෙ අතින් ලක්ශ 5ක් වගේ දාන්න ඇති, 2017 වගේ වාහනය්ක් ගත්තා (ලක්ශ 33යි) , අතින් දැම්මෙ ලක්ශ 15ක් වගේ ඉතුරු එක ලෝන්. ආයි 2018 වාහනේ මාරු කලා (ලක්ශ 43යි) අතින් ලක්ශ 4ක් දාල ඉතුරු ටික කලින් එක 27ට විකුනලා තව ලක්ශ 12ක් දාල.

    ඔය ටික ඔක්කොම කලේ ගෙදර කට්ටියට කන්න බොන්න දීලා, වාහන insurance ගෙවලා ආදී කරන්නම ඕන ඒවා කරලා පුලුවන් තරම් ඉතුරු කරලා. 2022 එලියට බහිනකොට අතේ තිබ්බෙ 2018 - 2022 වෙනකන් ඉතුරු වෙච්ච ලක්ශ 20ක් වගේ. ග්‍රටිවිටි සෙට් උනා ලක්ශ 20ක් (ඒ මගෙ wealth management වලින් ආපුවා නෙවී).



    ඔය තියෙන්නෙ ලංකාවෙ සාමන්ය පවුලකින් ආපු එකෙක්ට තියෙන්න පුලුවන් financial situation එක. ඕනම් උපරිම ලක්ශ කීපයක් එහෙට මෙහෙට වෙන්න පුලුවන්. නැතුව කෝටි ගනන් නිකන් හම්බෙන්නෙ නෑ.


    තව දෙයක්, මූ කියනවා මූට severance package එකක් දුන්නා කියලා ලක්ශ 80ක, එහෙම කරන්නෙ කාවහරි අයින් කරනකොට, මූ ඔය කියන්නෙ gratuity ගැනද දන්නෙ නෑ, ඒකත් එහෙම උනොත් බොරුවක්, මොකද gratuity ගෙවන්න අවුරුදු 5ට වඩා වැඩ කලොත් හැම අවුරුද්දටම අන්තිම පඩිය වගේ බාගයක් ගෙවනවා. මූගෙ අන්තිම පඩිය ලක්ශ 7.5නම් මුගෙ MAS service එක අවුරුදු 10යි ඒ කියන්නෙ ලක්ශ 7.5x5 තමා මූට හම්බෙන්නෙ.

    අනිතිම දේ තමා මුගෙ position එකට ලක්ශ 7.5ක් ගෙව්වා කියලා හිතන්නත් බෑ මොකද ඔය කාලේ තමා MAS එක හැමිනිලා ගිහින් තිබ්බෙ orders නැතුව.

    දැන් ආයි චතුරංගේ හෑලි කියවලා බලපන් කොච්චර දුරට විස්තර කරන්න පුලුවන්ද කියලා :lol: :lol:


    Mama jeppek wunath umba oya kiyana de hari kiyala piligannawa :yes: :yes:
     
    • Haha
    Reactions: tharakaf