Sri Lankan Super Bikes Part 2

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    වෙරහැර හරියේ නම් කට්ටිට බරට සෙල්ලම් රැ 11ට විතර මට ගෙදට්ට ඇහෙනවා සද්දෙ :rolleyes:
    අලුත් කාර් ඒහේම නැද්ද බන් :confused:
    na bn bike tikak athi aluthin genapu wa :rolleyes::rolleyes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,647
    113
    Gampaha
    CI9nfxx.jpg


    Meka kiyak wenawada ban? thanam nadda?
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    AZjX4UD.jpg


    අඩෝ මේ හෙල්මට් දෙක පට්ට ඔයී! :D:D

    paMSENR.jpg


    මේකත් පට්ට ඔයී! Team පැනිගල! :rofl::rofl:

    65TQfkW.jpg


    මේ මොකක්ද බන් පුකේ exhaust 4ක් තියෙන බයික් එක? :rolleyes::rolleyes:
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ෆොටෝ දාන විදිහ කිව්වොත් මෙතන තිබුනෙ නැති ටිකකුත් දානව:yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,524
    1
    10,766
    113
    ෆොටෝ දාන විදිහ කිව්වොත් මෙතන තිබුනෙ නැති ටිකකුත් දානව:yes:

    ෆොටෝස් ගොඩක් ලොකු ඒවා නම් http://www.picresize.com/batch.php ගිහින් ෆොටෝස් අප්ලෝඩ් කරලා ෆොටෝස් පොඩි කරගෙන ඩවුන්ලෝඩ් කරගන්න.

    ඊට පස්සේ මෙන්න මේකට යන්න.

    http://imgur.com

    ඊට පස්සේ නිව් පෝස්ට් කියන එක උඩින් ක්ලික් කරන්න.

    FOPNhfa.jpg


    ඊට පස්සේ බ්‍රවුස් කියන එක උඩින් ක්ලික් කරන්න.

    3mDnuNv.jpg


    ඊට පස්සේ එන එකෙන් තමන්ගේ පික් එක තියන තැනට ගිහින් පික් එකක් හෝ කීපයක් සිලෙක්ට් කරලා ඕපන් කියන එක උඩින් ක්ලික් කරන්න.

    IcVc155.jpg


    ඊට පස්සේ අප්ලෝඩ් උනාම පික්ස් පෙන්නයි උබට.
    ඒ පික් එකක් උඩට මවුස් එක අරන් ගියාම පොඩි කොටුවක් එනවා චූටි ඊතල කෑල්ල වගේ එක ඊතල කෑල්ල වගේ උඩින් මවුස් එක තිබ්බාම.

    pHyQ62Z.jpg


    ඊට පස්සේ ඔය රවුම් කරලා තියන එකේ තියන එක කොපි කරගන්න.

    pHyQ62Z.jpg


    ඊට පස්සේ එලකිරි එකේ ත්‍රේඩ් රිප්ලයි එකේ ගෝ ඇඩ්වාන්ස් කියන එක ක්ලික් කරලා ත්‍රේඩ් රිප්ලයි එකේ අපි ටයිප් කරන කෑල්ලට මවුස් එක අරන් ඇවිත් රයිට් ක්ලික් කරලා පේස්ට් කියන එක ක්ලික් කරන්න.

    980pr6g.jpg


    එතකොට පේස්ට් වෙනවා.
    ඊට පස්සේ උබ ටයිප් කරනව ඒවා තියනවානම් ටයිප් කරපා ප්‍රීවීව් පෝස්ට් එක ක්ලික් කරාම පෙන්නනවා ප්‍රීවීව් එක.
    ඒකේ අඩු පාඩු බලලා හදාගෙන සබ්මිට් රිප්ලයි එක දීපන්.



    අකිලගේ වැඩක්..::D
    මෙහෙම දාහන්...:cool: