na bn bike tikak athi aluthin genapu waවෙරහැර හරියේ නම් කට්ටිට බරට සෙල්ලම් රැ 11ට විතර මට ගෙදට්ට ඇහෙනවා සද්දෙ
අලුත් කාර් ඒහේම නැද්ද බන්![]()



na bn bike tikak athi aluthin genapu waවෙරහැර හරියේ නම් කට්ටිට බරට සෙල්ලම් රැ 11ට විතර මට ගෙදට්ට ඇහෙනවා සද්දෙ
අලුත් කාර් ඒහේම නැද්ද බන්![]()









මේ මොකක්ද බන් පුකේ exhaust 4ක් තියෙන බයික් එක?![]()
machan ane asay ban dekkama.puluwannam price attatama yana gannanuth dapanko...
ෆොටෝ දාන විදිහ කිව්වොත් මෙතන තිබුනෙ නැති ටිකකුත් දානව![]()
ෆොටෝස් ගොඩක් ලොකු ඒවා නම් http://www.picresize.com/batch.php ගිහින් ෆොටෝස් අප්ලෝඩ් කරලා ෆොටෝස් පොඩි කරගෙන ඩවුන්ලෝඩ් කරගන්න.
ඊට පස්සේ මෙන්න මේකට යන්න.
http://imgur.com
ඊට පස්සේ නිව් පෝස්ට් කියන එක උඩින් ක්ලික් කරන්න.
![]()
ඊට පස්සේ බ්‍රවුස් කියන එක උඩින් ක්ලික් කරන්න.
![]()
ඊට පස්සේ එන එකෙන් තමන්ගේ පික් එක තියන තැනට ගිහින් පික් එකක් හෝ කීපයක් සිලෙක්ට් කරලා ඕපන් කියන එක උඩින් ක්ලික් කරන්න.
![]()
ඊට පස්සේ අප්ලෝඩ් උනාම පික්ස් පෙන්නයි උබට.
ඒ පික් එකක් උඩට මවුස් එක අරන් ගියාම පොඩි කොටුවක් එනවා චූටි ඊතල කෑල්ල වගේ එක ඊතල කෑල්ල වගේ උඩින් මවුස් එක තිබ්බාම.
![]()
ඊට පස්සේ ඔය රවුම් කරලා තියන එකේ තියන එක කොපි කරගන්න.
![]()
ඊට පස්සේ එලකිරි එකේ ත්‍රේඩ් රිප්ලයි එකේ ගෝ ඇඩ්වාන්ස් කියන එක ක්ලික් කරලා ත්‍රේඩ් රිප්ලයි එකේ අපි ටයිප් කරන කෑල්ලට මවුස් එක අරන් ඇවිත් රයිට් ක්ලික් කරලා පේස්ට් කියන එක ක්ලික් කරන්න.
![]()
එතකොට පේස්ට් වෙනවා.
ඊට පස්සේ උබ ටයිප් කරනව ඒවා තියනවානම් ටයිප් කරපා ප්‍රීවීව් පෝස්ට් එක ක්ලික් කරාම පෙන්නනවා ප්‍රීවීව් එක.
ඒකේ අඩු පාඩු බලලා හදාගෙන සබ්මිට් රිප්ලයි එක දීපන්.

