thanx and rep++bump
ade patta thanx rep++උඹට 6.45 ට විතර කොටුවේ ඉන්න ඕනේ නම් සතියේ දවසක නම් උදේ 5.45 ට විතර නැගපන් මහරගමින්..සමහරවිට උදේ පාන්දර නිසාම ඔච්චර කලින් ගිහින් වෙලා වැඩිවෙයි..ඔය වෙලාවට යන බස් ටක්ගාල යනවා ට්රැෆික් අඩු නිසා..කලින් යන්න කිව්වේ නිකන් පරක්කු වෙලා risk එකක් ගන්න බැරි නිසා.
මහරගමින් 122,125,138 බස් එකක නැගපන්..138 නගිනකොට dental එක ලගින් කොට්ට්ටව හෝ හෝමාගම ඉඳන් එන බස් එකක නැගපන්..සාමාන්යෙන් මහරගමින් පටන්ගන්න 138 බස් කොටනවා..
අර මහරගමින් කෙලින්ම නුවරට යන බස් එක තියෙන්නේ උදේ 6.30 ට විතර මම හිතන්නේ..ෂුවර් නැහැ වෙලාව ගැන.. 011 2 850 331 - මේක තමයි මහරගම බස් ඩිපෝ එකේ නම්බර් එක..කෝල් කරලා අහල බලපන්කෝ උන් කියයි![]()
bota moktda
rep++thanx and rep++17/255 or 17 kandy bus ekaka naginna. issarahinma bahinna puluwan![]()


