maharagama to peradeniya- help

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    thanx and rep++
    උඹට 6.45 ට විතර කොටුවේ ඉන්න ඕනේ නම් සතියේ දවසක නම් උදේ 5.45 ට විතර නැගපන් මහරගමින්..සමහරවිට උදේ පාන්දර නිසාම ඔච්චර කලින් ගිහින් වෙලා වැඩිවෙයි..ඔය වෙලාවට යන බස් ටක්ගාල යනවා ට්‍රැෆික් අඩු නිසා..කලින් යන්න කිව්වේ නිකන් පරක්කු වෙලා risk එකක් ගන්න බැරි නිසා.

    මහරගමින් 122,125,138 බස් එකක නැගපන්..138 නගිනකොට dental එක ලගින් කොට්ට්ටව හෝ හෝමාගම ඉඳන් එන බස් එකක නැගපන්..සාමාන්යෙන් මහරගමින් පටන්ගන්න 138 බස් කොටනවා..

    අර මහරගමින් කෙලින්ම නුවරට යන බස් එක තියෙන්නේ උදේ 6.30 ට විතර මම හිතන්නේ..ෂුවර් නැහැ වෙලාව ගැන.. 011 2 850 331 - මේක තමයි මහරගම බස් ඩිපෝ එකේ නම්බර් එක..කෝල් කරලා අහල බලපන්කෝ උන් කියයි :yes:
    ade patta thanx rep++
    BUS BOOKING <-------

    මේකට ගිහින් බලපන් මචං
    තනියමද යන්නෙ, නැත්නම් ගෑණුසතත් එක්කද....?
    bota moktda :P rep++
    17/255 or 17 kandy bus ekaka naginna. issarahinma bahinna puluwan :D:D
    thanx and rep++
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මහරගමින් උදේ 5.30 , 6.30 , 7.30 බස් යනව ඕන එකක යන්න, ඉඳගෙන යන්න ඉතින්‍ ටිකක් කලින් එන්න
     
    • Like
    Reactions: sudokuu

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    train eka thama lesima
    nathnam kottawen higway dala kadawathain bahala nuwara pare yanna puluwan
    wenasma widihata yanna oone nam awissawellata gihin ethanin nuwarata yanna puluwan
     
    • Like
    Reactions: sudokuu
    Oct 30, 2011
    488
    17
    0
    ude 7ta Kandy intercity train ekak yanawa. 9.15 wenakota wage Peradeniye. Ethana idan tuk ekak ganna. Nattam bus yanawa station eka gawin.

    E train ekama hawasa 3ta Kandy walin enawa. 3.15 wage weddi Peradeniye. 5.40 ta Fort.
    Man hithanne meka thama easy ma widiha.

    Ticket kalin book karanna. 2nd Class ticket eka 280 wei. Mobitel eke 365 gahala puluwan. Nattam Fort walin karaganna.

    important details machan math oya AC train eka gana dana gana hitiya patta wasi neh ban yana one thanks boss
     
    • Like
    Reactions: sudokuu

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    waren waren.. sat.day enawa nam ware.. math innawa..:yes::yes:
    :D You must spread some Reputation around before giving it to I love JS again.
    me dawas tike puduma senagak inne
    rep+
    train eka thama lesima
    nathnam kottawen higway dala kadawathain bahala nuwara pare yanna puluwan
    wenasma widihata yanna oone nam awissawellata gihin ethanin nuwarata yanna puluwan
    ade thnx and rep+
    important details machan math oya AC train eka gana dana gana hitiya patta wasi neh ban yana one thanks boss
    :cool:
    මහරගමින් උදේ 5.30 , 6.30 , 7.30 බස් යනව ඕන එකක යන්න, ඉඳගෙන යන්න ඉතින්‍ ටිකක් කලින් එන්න
    thanx and rep+
     
    • Like
    Reactions: lasankandy