කම්මැලිlankans

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    ලාංකාවේ බහුතරය ‘කම්මැලියෝ‘ – සමීක්ෂණයකින් හෙළිවේ

    ශී‍්‍ර ලාංකිකකයන්, සාමාන්‍යයෙන් දෛනිකව ඉටුකළ යුතු වැදගත් කාර්යයන් ඉටු නොකර සිටීම සදහා හේතු 4 ක් පමණ දක්වන බව සමීක්‍ෂණයකින් හෙළිවී තිබෙනවා. එල් එම් ආර් බී හෙවත් ලංකා මර්කට් රිසර්ච් බියුරෝ මගින් මෑතකදී කරන ලද සමීක්‍ෂණයකදීයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ.

    මේ අතරින් සියයට 80 ක් පමණ දෛනික කටයුතු පැහැර හැරීමට හේතුව වශයෙන් දක්වා ඇත්තේ වෙලාවක් නැති බවයි. ඊට අමතරව බියෙන් පසුවීම හෝ අදාළ කටයුත්ත සාර්ථක කර ගැනීමට තමන්ට හැකියාවක් තිබේද යන්න සැක සහිත බව සමීක්‍ෂණයට භාජනය වූ සියයට 45 ක් ප‍්‍රකාශ කර තිබෙනවා. උත්සාහ කර පළක් නොමැති බවට සියයට 38 ක් ද අදාළ කටයුත්ත කළයුතු ආකාරය නොදන්නා බවට සියයට 26 ක්ද ප‍්‍රකාශ කර ඇති බවයි සමීක්‍ෂණයෙන් අනාවරණ වුණේ.

    මෙම කරුණු අනාවරණ කෙරුණේ ගුණ ජය සතුට පදනම සංවිධාන කළ සම්මන්ත‍්‍රණයකදීයි. නිදහසට හේතු කීමට වෙනුවට අවශ්‍ය දේ කිරීමට හැකි ක‍්‍රමයක් සොයා ගැනීම සදහා ජනතාව යොමුකරවීමේ අරමුණින් සම්මන්ත‍්‍රණය පැවැත්වුණා. එවරස්ට් කදු මුදුන තරණය කළ ප‍්‍රථම ශී‍්‍ර ලාංකිකයා වන ජයන්ති කුරුඋතුම්පාලද මෙහිදී අදහස් දැක්වුවා.


    http://nethnews.lk/article/10252
     
    • Like
    Reactions: kingcapton

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    kathawa aththa ban. ape godak un eka ekata banina eka vitharai karanne. wadak karana ekata bananiwa, habai u wadak nokara. try karannewath na. man nam eka hodata experience karanawa. mage job eke nature eke hatiyata man hama dama ahana de thamai, malli oka hari yaida kiyala
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ”සමගි ධර්ම වර්ධනයට හේතු ධර්මයන් බහුල වශයෙන් භාවිතා නොකරන බැවින් සිංහලයන්ට ඒකීය භාවයෙන් ක්රියා කිරීමට නොහැකි වී තිබේ. සිංහලයා අලසකමින් කල් ගත කරයි... සියලු ජාතිවලට අයත් මනුෂ්ය වර්ගයා ඔවුනොවුන්ගේ කුල ධර්මවලට අනුව ක්රියා කරති. අහෝ අන්ධ බාල සිංහලයෝ පමණක් උම්මත්තකයෝ මෙන්ද,ගද්රභවයන් මෙන්ද ඇට්හෝම්, හනිමූන් පවත්වමින් ධනය නැතිකරගෙන දාසයන් මෙන් ජීවත්වෙති.”
    (සිංහල බෞද්ධයා 1911 ඔක්තෝබර් 07)
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අනේ බන් ඔය සමීක්ෂණ උන් කරගත්තුදෙන් කොල්ලො ,:P
    අපිල හොදට කාලා,බීල දොයියබබා වෙලා ඉමු බන්. :yes::yes::yes::yes::yes:
     

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    ලංකාවේ දේසගුණය අමාරුව නිසා මින්සිස්සු කම්මැලි වෙන්නේ
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,288
    1
    16,873
    113
    −273.15°C
    Bored-GIFS_1.gif
     

    Similar threads