isis කාරයො වගේ

උපුටා ගැනීම https://www.quora.com/If-a-human-sh...ill-recognize-as-owner/answer/Jeffry-Brickley
Last edited:

everybody loves serial killers![]()
![]()

පූසෝ කියන්නේ නං මහා අමුතුම ජාතියක් තමා,

බල්ලෝ පූසොන්ට වැඩිය මිනිසාට loyal කියල දැනිලා නැත්ද?![]()

අපි ගෙදරට එනකොට නැට්ට වනාගෙන බල්ලෝ එන්නේ, කන්න දුන්නම පව් කියල හිතෙනව හරි අහිංසක විදිහට ඔලුව උස්ස උස්ස බල බල කන්නේ. එකට පූසෝ. හරියට හොටලෙකට ගිහින් කෑම ඕඩර් කරල ලඟට ගෙනත් දෙන වේටර් දිහා බලනව වගේ අපි දිහා බලන්නේ. කවදාවත් ලඟට එන්න කීවට එන්නේ නෑ ඕනෙනං මම ගාවට වරෙන් වගේ ඉන්නෙ. 