god ගෙ පූසිගෙ වැඩ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
:baffled: :baffled:

main-qimg-6e78588e65595664f8145a8abf5dcff5

main-qimg-bc79cb77091868f91b974fb6fa32581f

main-qimg-676fe537a28b6136a853951b93de2576

main-qimg-492ed68d7f45bce75adbce1e46acfa6b

main-qimg-fa0063e7eaf64ffddfcf2329a50c854e-c

isis කාරයො වගේ :sorry: :sorry:

උපුටා ගැනීම https://www.quora.com/If-a-human-sh...ill-recognize-as-owner/answer/Jeffry-Brickley
 
Last edited:
  • Like
Reactions: jmzsl and ugly guy

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පූසෝ කියන්නේ නං මහා අමුතුම ජාතියක් තමා, මරණ සත්තු කන්නේ නෑ. මොකට මරනවද දන්නෙ නෑ. අනික කොච්චර ලේන්නු,කුරුල්ලෝ මැරුවත් ගෙදර ඉන්න මියෝ අල්ලන්නේ නෑනෙ. හරියට උන්ගේ ගෙදර අපි ඉන්නව වගේ ලොකු සීන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බල්ලෝ පූසොන්ට වැඩිය මිනිසාට loyal කියල දැනිලා නැත්ද?;)
    :yes::yes: අපි ගෙදරට එනකොට නැට්ට වනාගෙන බල්ලෝ එන්නේ, කන්න දුන්නම පව් කියල හිතෙනව හරි අහිංසක විදිහට ඔලුව උස්ස උස්ස බල බල කන්නේ. එකට පූසෝ. හරියට හොටලෙකට ගිහින් කෑම ඕඩර් කරල ලඟට ගෙනත් දෙන වේටර් දිහා බලනව වගේ අපි දිහා බලන්නේ. කවදාවත් ලඟට එන්න කීවට එන්නේ නෑ ඕනෙනං මම ගාවට වරෙන් වගේ ඉන්නෙ. :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes::yes: අපි ගෙදරට එනකොට නැට්ට වනාගෙන බල්ලෝ එන්නේ, කන්න දුන්නම පව් කියල හිතෙනව හරි අහිංසක විදිහට ඔලුව උස්ස උස්ස බල බල කන්නේ. එකට පූසෝ. හරියට හොටලෙකට ගිහින් කෑම ඕඩර් කරල ලඟට ගෙනත් දෙන වේටර් දිහා බලනව වගේ අපි දිහා බලන්නේ. කවදාවත් ලඟට එන්න කීවට එන්නේ නෑ ඕනෙනං මම ගාවට වරෙන් වගේ ඉන්නෙ. :P

    මං නං පූසන්ට ආස වෙන්න ප්‍රධානම හේතුව ඕක බං :D :D
    තව කොච්චර කන්න දුන්නත් වල්ගෙන් ඇල්ලුව නං කන්න දීපු අතවත් මතක නෑ පැන්න ගමං කනව :baffled: :baffled: