රාගම තේවත්ත පල්ලිය

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    රාගම තේවත්ත පල්ලිය

    varenko athulata!!
    varenko athulata!!
    varenko athulata!!
    varenko athulata!!
    varenko athulata!!

    varenko athulata!!

    රාගම තේවත්ත පල්ලිය, නිදහසේ ලක් ඉතිහාස සංහාරයේ

    පසුගිය කාලයේ ඉංග්‍රීසි පුවත් පත් වල පමණක් පලවූ අමුතුම පුවතක් විය, කාගේත් වැඩි අවධානයට යොමු නොවූ එය නම්, පෞරාණික ශුද්ධ නගර වල, පල්ලියේ කුමණ්ත්‍රණයක් ලෙස කුරුස ලකුණ සහිත බොරු පුරාවස්තු වළ දමා, පසුව මහා හා හෝවක් සමඟ එම හොරු විසින්ම ඒවා සොයා ගැනීමයි.

    දැන් එම ප්‍රෝඩාවෙ ඊලඟ පියවරට පණ පෙවෙමින් තිබේ. නින්දිත පල්ලිය විසින් ලක් ඉතිහාසය, කිසිදු පදනමක් රහිතව, නිර්ලජ්ජී ලෙස සංහාරය කරමින් සිටී. පහත දැක්වෙන්නේ සැලසුම් සහගතව, සම්මාදම් හරහා රාගම තේවත්ත පල්ලිය විසින් එය ජයගත් ආකාරයයි.

    294544_270353922992158_100000526584218_1021131_6880186_n.jpg

    314208_270353776325506_100000526584218_1021126_6997080_n.jpg

    321266_270353549658862_100000526584218_1021118_86574_n.jpg

    294294_270353509658866_100000526584218_1021117_6356658_n.jpg

    302304_270353716325512_100000526584218_1021125_2434072_n.jpg

    311027_270353809658836_100000526584218_1021127_4486188_n.jpg

    314160_270353856325498_100000526584218_1021129_1348912_n.jpg

    bunch.GIF

    පරංගියා විසින් මේ රට මෝහාන්ධකාරයෙන් වසා දැමීමටත්, තමාගේ දේශපාලනයට අවැසි මොළ සෝදනයට හෙළයා ලක් කිරීමටත් මේ පින් බිමට ගෙනත් අතහැරියා වූ කිතුනු දහමේ ලේ වැකුණු යට ගියාව ඉතාම දුඟඳ හමන්නකි.
    මහා කාරුණික බුදු දහමට පින් සිදු වන්නට ඒවා කිසි කලෙකත් මහා ප්‍රශ්ණ කර ගනිමින් අපි ඔවුන් සංහාරය කිරීමට නොපෙළඹුනෙමු! බැරි වෙලා හෝ අපි මුස්ලිම් වූවා නම් ඉතිහාහය පුරාම කතෝලිකයන් සංහාරය කරමින් ආගමික විමුක්තිය සොයනු ඇත. එසේ කිරීම වෙනුවට සහෝදරයන් සේ පිට ආගමික කාවත් පිළිගත් මෙවන් වූ කාරුණික බෞද්ධයාට පල්ලිය ප්‍රති උපකාර කරන අයුරුයි මේ.

    අන් ආගමික කාට කාටත් මේ රට සුරපුරයක් සේ දැනීමට එකම හේතුව මේ සිංහල බෞද්ධ සංස්කෘතියයි. වෙන ඕනෑම රටක මෙම ආගමිකයන් අතර ඇති ම්ලේච්ඡ ගහ මරා ගැනීම් එයට හොඳම ශාක්ෂියයි. එබැවින් මුසල්මානු වේවා, කතෝලික වේවා ආක්‍රමණිකයන් කවුරු කවුරුත් හිතට ගත යුත්තේ. තමාගේම ශුභ සිද්ධියට හොඳම උපක්‍රමය මේ රටේ සිංහල බෞද්ධයා, ඔවුන්ගේ අනන්‍යතාවය, ඔවුන්ගේ රටේ උරුමය, ඉතා ඉහලින්ම රැක දීමයි. අද කරනවා සේ ඒ සියල්ල වැනසීමට අකා මකා දැමීමට ක්‍රියා කිරීම නොවේ.

    නුඹලාට එය කිරීමට සිත් නොදේ නම් දවසක බෞද්ධයන් මේවාට එරෙහි වී තම උරුමය වෙනුවෙන් නැගී සිටිනු ඇත. එවිට කන්නට දුන් අත සපා කෑ නුඹලාට දුවන්නට පාරවල් වල ඉඩ මදි වනු ඇත.

    මෙම නිර්ලජ්ජී ප්‍රෝඩාව අපි කාගේත් අවධානයට යොමු කල අමිල නුෂාන් විජේරත්න වීර සොයුරාට මුරගල අපගේ ප්‍රණාමය!

    http://dharmadveepayeiranama.blogspot.com/2011/09/thewatta-church.html

    Mun hamoma dagalanne meka unge rata kiyanna..mama kalinuth kiyala tiyenawa kurusa karayo thamai bayanakama saha kapatima agama kiyala... thambi karana de apita penawa, eth kurusa karayo karana de apita penne naha,mokada un horen(Covert) unge mission eka karanne...
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මහ විහිළුවක්නේ :eek:

    na mchn, oka plan ekak... rate real aithikaruwo kurusa karayo kiyala loketa pennannai ohoma karanne... oka thambiyoth karanawa(kuragala,etc..)demalth karanawa... eth ape sinhala bauddayanta ganakvath naha..

    ape sinhalunta thamange history eka joke ekak, namuth anith hahama jathiyakma balanne history eka vikurthi karala unge karaganna... kurusa karayo thama darunuma... unge ekek thama ada prime minister(ranil = kurusa karayek, namuth baudda kiyala agama boruwata venas kara balaya ganna)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    mona planda ban... oya nikan ekekta hitichcha ekak liyaya tiyenne.... owa ganan ganna tharan dewal newe....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,216
    1
    13,103
    113
    Gotham City
    මහාවංශෙ එන දේවල් අපි පිළිගන්නෙ එක හේතුවක් ඒක ලිව්ව කෙනා බෞද්ධ හිමි නමක් නිසා.ඒත් මම නම් ඔය වංශකතා පිළිගන්නෙ නැහැ.මේ පල්ලියෙන් කිතුණු ආගම මේ රටෙ මුල් බැස ගන්වන්න ඉතිහාසය වික්‍රුති කරනවද එසේත් නැතිනම් මෙව්වා සැබෑවටම උනාද කියන එක වෙනම සොයායන්න වෙනවා.මොකද රජවරු කියන්නෙ කොයි රටෙත් හොඳ එවුන් නෙමෙ.අමු චාටර් ඩයල්ස්. බලය වෙනුවෙන් ඕන ජඩ කමක් කරන්න රෙඩි එවුන් තමා රජවරු කියන්නෙ.ඒක ඕනෙම රටකට අදාළයි.අපේ රටෙත් ඔය වංශ කතා කාගෙ හරි බලය පැවැත්මෙ උවමනාවකට ලියවිච්චා මිසක් ඇත්ත ඇති සැටියෙන් ඔව්වායේ නැහැ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    mokakda me article eke varadda ? facts ekkane bn liyala tiyenne..ube kurusayek da? :baffled:

    article eke waraddak naa.... ohoma tiyenawa tama... mokada mamath inne ragama.... mamath issara kurusayek tama.....

    mama kiyannne... owa gannan ganna one dewal neme kiyala.... nikan board wala gahala tibbata kurusayo kawuruth oka pili aragena wenama ratawal illlalnne naa ne....
     
    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    kari huttala serama unge karagannawa wesawo owa hadana unta henagahala mareddi kunuwenna ona rate dewal history eka wenas karana ponna hathikare
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මහාවංශෙ එන දේවල් අපි පිළිගන්නෙ එක හේතුවක් ඒක ලිව්ව කෙනා බෞද්ධ හිමි නමක් නිසා.ඒත් මම නම් ඔය වංශකතා පිළිගන්නෙ නැහැ.මේ පල්ලියෙන් කිතුණු ආගම මේ රටෙ මුල් බැස ගන්වන්න ඉතිහාසය වික්‍රුති කරනවද එසේත් නැතිනම් මෙව්වා සැබෑවටම උනාද කියන එක වෙනම සොයායන්න වෙනවා.මොකද රජවරු කියන්නෙ කොයි රටෙත් හොඳ එවුන් නෙමෙ.අමු චාටර් ඩයල්ස්. බලය වෙනුවෙන් ඕන ජඩ කමක් කරන්න රෙඩි එවුන් තමා රජවරු කියන්නෙ.ඒක ඕනෙම රටකට අදාළයි.අපේ රටෙත් ඔය වංශ කතා කාගෙ හරි බලය පැවැත්මෙ උවමනාවකට ලියවිච්චා මිසක් ඇත්ත ඇති සැටියෙන් ඔව්වායේ නැහැ.

    මහාවංශයේ ලියලා තිබුන පළියට හැම එකක්ම පිලිගන්නේ නෑ.ඒ හැම කරුණක්ම අනිත් පොත්(ථූප වංශය,දළදා වංශය,වගේ පොත්) සෙල්ලිපි, නටඹුන්,කාබන් කාල නිර්ණය කරල සංසන්දනය කරලා තමයි පිළිගන්නේ.
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මහාවංශයේ ලියලා තිබුන පළියට හැම එකක්ම පිලිගන්නේ නෑ.ඒ හැම කරුණක්ම අනිත් පොත්(ථූප වංශය,දළදා වංශය,වගේ පොත්) සෙල්ලිපි, නටඹුන්,කාබන් කාල නිර්ණය කරල සංසන්දනය කරලා තමයි පිළිගන්නේ.

    bpf.gif
     
    isuruprabhath

    Active member
  • Jul 20, 2016
    560
    184
    43
    27
    Makandura
    Ape agama samaye agamai. Ema nisa obata kamathi deyk kiwa hakiya. Namuth api ganan ganne na. Api laga irishiyawa na. Api ubalage agamatada samada garu karannemu...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කාලයේ ඇවෑමෙන් ඕවටද වටිනාකමක් ලැබෙනු ඇත.....වහාම පියවර ගැනීම අවශ්‍යයි
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කාලයේ ඇවෑමෙන් ඕවටද වටිනාකමක් ලැබෙනු ඇත.....වහාම පියවර ගැනීම අවශ්‍යයි

    hmmm... hama agamakatama one buddhagama vinasa karanna... Muslim,tamil,kurusayo...

    piyavara ganna koheda dan? ape rata palanaya karanne USA ne dan? un kurusayo ne.. ranil kiyanneth kurusayekne...