රාගම තේවත්ත පල්ලිය

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    ai hinavenne ? ubela vage samanya christian/catholic un ohma hithanne nathuwa athi, eth ubelage lokko oya balu vada karanawa...poddak hoyala balapn mchn..mageth sahenna catholic yaluwo innawa, unta ohoma deyak gana danneth na... ubelage lokko karapu deval hoyapn mchn... south korea kiyana raten buddhagama nathi kare kohomada kiyala hoyapn...dan vunath ape gewal valath enawa bible eka aragena set 1k... evage thamai mchn tsunami kale dakune sahenna duppath bauddha pavul pitin ubelage NGO valin chatholic/christian valata convert kara..ova maha balu vada mchn...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,278
    29,996
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔකේ උන් ටික නේද කුරුසයක් අලියා පිටේ තියන් පෙරහරක් එහෙමත් ගියේ. දෙශීය ආරෙට මොලේ හෝදනවා. ලජ්ජා නැති හිවල්ලු. මෙහෙම මිනිස්සුන්ව ඇන්දීම කතෝලික ආගමටත් නින්දාවක්.

    පුලුවන්නම් විස්තරේ හරියට සාක්ෂි ඇතිව ගලපලා මුන්ගේ පච ටික ගැන පොඩි ඩොකියුමන්ට්‍රියක් හදල පාප්ට යවල බලමු මොකෝ වෙන්නේ කියල. පාප් ෆ්‍රැන්සිස් හොර බොරුවට කැමති නෑ.

    බහුතරයක් කතෝලික අයට කිසි ගුණයක් නෑ. රටේ ඉතිහාසය ගැන ඇහුවොත් "දන් නෑ මම කතෝලික" කියනවා. උන් හිතන් ඉන්නේ උන් උඩින් පාත්වෙලා කියලා.:P සිංහල අලුත් අවුරුද්දවත් උන් සමරන්න් නෑ කැතලික් කියලා.:P උන් දන් නෑ උන් සිංහල කියලවත්.:P අදුරේ කලු කන්නාඩි දාගත්ත අපේම ටිපිකල් අනාථයෝ ටිකක්.:love::love:

    දවසක් කැලේකට යන්න සෙට්වුනා ආරන්යක් හරහා. (බෝධිනාගල මතක හැටියට) අපිත් එක්ක ආපු එකෙක් ආරණ්‍ය හරහා එන්න බැ කියලා හෙන රවුමක් ගහල ආවේ. ඇහුවහම කිව්වා ඌ බයයිලු දෙවියන් වහන්සේ තරහවෙයි කියල.:P

    සිවුර පිටින්, සිවුරු හැරලා දිවි පරදුවට තියල අනාගත පරම්පාරව වෙනුවෙන් යුද්දෙට ගිය ස්වාමින්වහන්සේලා, අහිංසක මිනිස්සු, රට බේරුවේ තමුන්ගේම සිංහල ලේ තියෙන මෙහෙම උන්ට කියල දන්නවනම්.......................එකාලේම අමුඩේ පිහදහන්නවා :baffled::P
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ආක‍්‍රමණිකයාගේ බෙදුම්වාදියාගේ හීන් නූලේ වැඩ අපේ සර්වාගමික සහජීවන කබ්බන්ට නොතේරන එක තමයි මේකට මුල. තමන්ට එල්ලවෙලා තියෙන ආක‍්‍රමණය ගැන කවුරුන් හෝ පෙන්නලා දෙන කොට, ඒ ගැන කතා කරන කොට ටක් ගාලා ඌට ජාතිවාදයා කියල ලේබල් කරනවා... වැඩියෙන්ම දුක මේ ලේබලය ගහන්න වැඩියෙන්ම උත්සහා කරන්නේ අපේ එකාලමයි... කවදා හෝ උන්ගේ මෑණියන්ට අත තියනකන් මුන්ට පේන්න නැත්තේ කශේරුකාවක් නැති නිසයි......

    You must spread some Reputation around before giving it to dynamite1234 again.....:eek:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඔකේ උන් ටික නේද කුරුසයක් අලියා පිටේ තියන් පෙරහරක් එහෙමත් ගියේ. දෙශීය ආරෙට මොලේ හෝදනවා. ලජ්ජා නැති හිවල්ලු. මෙහෙම මිනිස්සුන්ව ඇන්දීම කතෝලික ආගමටත් නින්දාවක්.

    පුලුවන්නම් විස්තරේ හරියට සාක්ෂි ඇතිව ගලපලා මුන්ගේ පච ටික ගැන පොඩි ඩොකියුමන්ට් එකක් හදල පාප්ට යවල බලමු මොකෝ වෙන්නේ කියල. පාප් ෆ්‍රැන්සිස් හොර බොරුවට කැමති නෑ.

    ow un set eka thama, mchn oka catholica sabava dannawa athine, thewatthe church eka kiyanne lokuma palliyak, oka venne malcom danu vathva...mun karanna yanne me rate history eka vinasa karala meka catholic ratak karanna..ow documentary hadana vade nam karanna one.. kandy peraharata kimbul kadulu heluwa catholic NGO karayonta owa penne na... oya hamadeyakma karanna malcom ranjith ta ona vidiyata, eya thamai owata anumathiya denne..ape mahanayaka hamuduruvo kisi kenek ape agamata,jathiyata vena kisi deyak nokara sapa vidha-vidha innawa..
    :sorry::sorry::sorry:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,278
    29,996
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ow un set eka thama, mchn oka catholica sabava dannawa athine, thewatthe church eka kiyanne lokuma palliyak, oka venne malcom danu vathva...mun karanna yanne me rate history eka vinasa karala meka catholic ratak karanna..ow documentary hadana vade nam karanna one.. kandy peraharata kimbul kadulu heluwa catholic NGO karayonta owa penne na... oya hamadeyakma karanna malcom ranjith ta ona vidiyata, eya thamai owata anumathiya denne..ape mahanayaka hamuduruvo kisi kenek ape agamata,jathiyata vena kisi deyak nokara sapa vidha-vidha innawa..
    :sorry::sorry::sorry:

    ඒ පින්තුර ටික හෙන ආතල් :P මගේලග තිබුන හොයාගන්න නෑ. පුලුවන්නම් හොයල දාපන්කෝ දළදා පෙරහැර වගේ බන්. සාදු සාදු සා.........:rofl::baffled:
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ආක‍්‍රමණිකයාගේ බෙදුම්වාදියාගේ හීන් නූලේ වැඩ අපේ සර්වාගමික සහජීවන කබ්බන්ට නොතේරන එක තමයි මේකට මුල. තමන්ට එල්ලවෙලා තියෙන ආක‍්‍රමණය ගැන කවුරුන් හෝ පෙන්නලා දෙන කොට, ඒ ගැන කතා කරන කොට ටක් ගාලා ඌට ජාතිවාදයා කියල ලේබල් කරනවා... වැඩියෙන්ම දුක මේ ලේබලය ගහන්න වැඩියෙන්ම උත්සහා කරන්නේ අපේ එකාලමයි... කවදා හෝ උන්ගේ මෑණියන්ට අත තියනකන් මුන්ට පේන්න නැත්තේ කශේරුකාවක් නැති නිසයි......

    You must spread some Reputation around before giving it to dynamite1234 again.....:eek:

    100% attha, sahajivanen inna puluwan kiyanne boruwak... islam vagema catholic/christian kiyanneth akramanika agamak... mchn jaffna vala rayappu joseph kiyana kurusaya, hindu duppath minissunva catholic valata convert karanawa.. south korea kiyanne issara bauddha ratak, itapasse american palliyen un mulu ratema agama catholic valata maru kara salli valata.. mun ape karanneth ekamai.... matanam hithenne panadura vadayak vage ekak ayemath tiyela me boru agamen ape rata bera ganna one... umbe talent eken mchn muslim gana vitarak nevei mun ganath liyanawanam sahenna vatinawa...mokada muslim un karana akramanaya apita penawa, namuth me catholic un karanne covert(horen) karana akramanayak...ape rate minissu godak thambi gana dannawa, eth minissu me catholic palliye akramanaya gana danne naha,ekai mun mecchara raganne...
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    බහුතරයක් කතෝලික අයට කිසි ගුණයක් නෑ. රටේ ඉතිහාසය ගැන ඇහුවොත් "දන් නෑ මම කතෝලික" කියනවා. උන් හිතන් ඉන්නේ උන් උඩින් පාත්වෙලා කියලා.:P සිංහල අලුත් අවුරුද්දවත් උන් සමරන්න් නෑ කැතලික් කියලා.:P උන් දන් නෑ උන් සිංහල කියලවත්.:P අදුරේ කලු කන්නාඩි දාගත්ත අපේම ටිපිකල් අනාථයෝ ටිකක්.:love::love:

    දවසක් කැලේකට යන්න සෙට්වුනා ආරන්යක් හරහා. (බෝධිනාගල මතක හැටියට) අපිත් එක්ක ආපු එකෙක් ආරණ්‍ය හරහා එන්න බැ කියලා හෙන රවුමක් ගහල ආවේ. ඇහුවහම කිව්වා ඌ බයයිලු දෙවියන් වහන්සේ තරහවෙයි කියල.:P

    සිවුර පිටින්, සිවුරු හැරලා දිවි පරදුවට තියල අනාගත පරම්පාරව වෙනුවෙන් යුද්දෙට ගිය ස්වාමින්වහන්සේලා, අහිංසක මිනිස්සු, රට බේරුවේ තමුන්ගේම සිංහල ලේ තියෙන මෙහෙම උන්ට කියල දන්නවනම්.......................එකාලේම අමුඩේ පිහදහන්නවා :baffled::P

    ow mchn unta rathe ithihase gana kisima adarayak naha.. mchn kurusayo kiyanneth islam vagema maha moda agamak.. un degolloma mavum vadaya pili gannawa... issarath ape rata venuwen marune mchn swamin vahansela saha bauddha kollo...catholic kiyanne kalavam jathiyak, un hithanne un sinhala nevei kiyala.. panadura vadayak tiyanna kalaya hari vage, mun duppath minissunva mara vidiyata convert karanawa salli valata..unuth mchn cult ekak, un bayai nidhase hithanna ekai kiyanne jesu tharahavei kiyala..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    matanam hithenne panadura vadayak vage ekak ayemath tiyela me boru agamen ape rata bera ganna one...

    පානදුරා වාදයක් ආයෙත් තියන්න ගියොත් පළවෙනියට ඒකට කෝචෝක් කරන්නේ සිංහල බෞද්ධයෙක්.... 100% ක් ෂුවර්....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔකේ උන් ටික නේද කුරුසයක් අලියා පිටේ තියන් පෙරහරක් එහෙමත් ගියේ. දෙශීය ආරෙට මොලේ හෝදනවා. ලජ්ජා නැති හිවල්ලු. මෙහෙම මිනිස්සුන්ව ඇන්දීම කතෝලික ආගමටත් නින්දාවක්.

    පුලුවන්නම් විස්තරේ හරියට සාක්ෂි ඇතිව ගලපලා මුන්ගේ පච ටික ගැන පොඩි ඩොකියුමන්ට්‍රියක් හදල පාප්ට යවල බලමු මොකෝ වෙන්නේ කියල. පාප් ෆ්‍රැන්සිස් හොර බොරුවට කැමති නෑ.

    බහුතරයක් කතෝලික අයට කිසි ගුණයක් නෑ. රටේ ඉතිහාසය ගැන ඇහුවොත් "දන් නෑ මම කතෝලික" කියනවා. උන් හිතන් ඉන්නේ උන් උඩින් පාත්වෙලා කියලා.:P සිංහල අලුත් අවුරුද්දවත් උන් සමරන්න් නෑ කැතලික් කියලා.:P උන් දන් නෑ උන් සිංහල කියලවත්.:P අදුරේ කලු කන්නාඩි දාගත්ත අපේම ටිපිකල් අනාථයෝ ටිකක්.:love::love:

    දවසක් කැලේකට යන්න සෙට්වුනා ආරන්යක් හරහා. (බෝධිනාගල මතක හැටියට) අපිත් එක්ක ආපු එකෙක් ආරණ්‍ය හරහා එන්න බැ කියලා හෙන රවුමක් ගහල ආවේ. ඇහුවහම කිව්වා ඌ බයයිලු දෙවියන් වහන්සේ තරහවෙයි කියල.:P

    සිවුර පිටින්, සිවුරු හැරලා දිවි පරදුවට තියල අනාගත පරම්පාරව වෙනුවෙන් යුද්දෙට ගිය ස්වාමින්වහන්සේලා, අහිංසක මිනිස්සු, රට බේරුවේ තමුන්ගේම සිංහල ලේ තියෙන මෙහෙම උන්ට කියල දන්නවනම්.......................එකාලේම අමුඩේ පිහදහන්නවා :baffled::P

    කියලා වැඩක් නෑ බන් ඕවා නම්.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර

    1. මෙහෙම මිනිස්සුන්ව ඇන්දීම කතෝලික ආගමටත් නින්දාවක්.

    2. සිංහල අලුත් අවුරුද්දවත් උන් සමරන්න් නෑ කැතලික් කියලා.:P උන් දන් නෑ උන් සිංහල කියලවත්.

    1. සහතික ඇත්ත. මේවා හරිනන් රෝමෙට, පාප් වහන්සේට report කරන්න ඕනේ, ඕව කරන අය අයින් කරලා දඩුවම් දෙන්න ඕනේ හොරකම් කරනවට. එලවලාම දන්න ඕනේ

    2.සිංහල කියලා නොදන්නා කමට නෙවේ මචන්, නැකත්, ග්‍රහ තාරකා, හින්දු දෙවිවරු මූලික කරගෙන කරගෙන කරන දේවල් ක්‍රිස්තියානි අය කරන්නේ නෑ.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,278
    29,996
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    1. සහතික ඇත්ත. මේවා හරිනන් රෝමෙට, පාප් වහන්සේට report කරන්න ඕනේ, ඕව කරන අය අයින් කරලා දඩුවම් දෙන්න ඕනේ හොරකම් කරනවට. එලවලාම දන්න ඕනේ

    2.සිංහල කියලා නොදන්නා කමට නෙවේ මචන්, නැකත්, ග්‍රහ තාරකා, හින්දු දෙවිවරු මූලික කරගෙන කරගෙන කරන දේවල් ක්‍රිස්තියානි අය කරන්නේ නෑ.

    පාප් ෆ්‍රැන්සිස් හොද මනුස්සයෙක්. පුළුවන් කෙනෙක් මේ සම්භන්දව ඩොකියුමෙන්ට්‍රියක්, පෙටිෂන් එකක් දාල බලන්න. මුන්ගේ කැත වැඩ ලෝකෙටම පෙන්නන්න අවස්තාවක්.

    සිංහල අලුත් අවුරුද්ද. දෙමළුන්ගේ ආගමික උත්සවයක්වත්, බෞද්ධ උත්සවයක්වත් නොව, සිංහලයන්ට පමණක් ආවේනික දේශීය ජාතික උත්සවයක් බව හැම සිංහලයම දැනගතයුතුයි. පළමුව රට දෙවනුව ජාතිය තුන්වෙනුව ආගම.
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    "බහුතරයක් කතෝලික අයට කිසි ගුණයක් නෑ. රටේ ඉතිහාසය ගැන ඇහුවොත් "දන් නෑ මම කතෝලික" කියනවා. උන් හිතන් ඉන්නේ උන් උඩින් පාත්වෙලා කියලා. සිංහල අලුත් අවුරුද්දවත් උන් සමරන්න් නෑ කැතලික් කියලා. උන් දන් නෑ උන් සිංහල කියලවත්. අදුරේ කලු කන්නාඩි දාගත්ත අපේම ටිපිකල් අනාථයෝ ටිකක්.

    දවසක් කැලේකට යන්න සෙට්වුනා ආරන්යක් හරහා. (බෝධිනාගල මතක හැටියට) අපිත් එක්ක ආපු එකෙක් ආරණ්‍ය හරහා එන්න බැ කියලා හෙන රවුමක් ගහල ආවේ. ඇහුවහම කිව්වා ඌ බයයිලු දෙවියන් වහන්සේ තරහවෙයි කියල.

    සිවුර පිටින්, සිවුරු හැරලා දිවි පරදුවට තියල අනාගත පරම්පාරව වෙනුවෙන් යුද්දෙට ගිය ස්වාමින්වහන්සේලා, අහිංසක මිනිස්සු, රට බේරුවේ තමුන්ගේම සිංහල ලේ තියෙන මෙහෙම උන්ට කියල දන්නවනම්.......................එකාලේම අමුඩේ පිහදහන්නවා"
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mona huyannakda ban me

    kurusayo yatin gama gahanwa.. mchn rate urumaya un venas karanna yanne, unta one meka catholic country ekak karanna.. ponna hattha...mun yatin sakkili vada karanne ..

    nathuwa kurusayanta ape rate aththa urumayak nane, un karanne bauddha urumaya horakam karala unge kara ganna eka..
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    මහාවංශෙ එන දේවල් අපි පිළිගන්නෙ එක හේතුවක් ඒක ලිව්ව කෙනා බෞද්ධ හිමි නමක් නිසා.ඒත් මම නම් ඔය වංශකතා පිළිගන්නෙ නැහැ.මේ පල්ලියෙන් කිතුණු ආගම මේ රටෙ මුල් බැස ගන්වන්න ඉතිහාසය වික්‍රුති කරනවද එසේත් නැතිනම් මෙව්වා සැබෑවටම උනාද කියන එක වෙනම සොයායන්න වෙනවා.මොකද රජවරු කියන්නෙ කොයි රටෙත් හොඳ එවුන් නෙමෙ.අමු චාටර් ඩයල්ස්. බලය වෙනුවෙන් ඕන ජඩ කමක් කරන්න රෙඩි එවුන් තමා රජවරු කියන්නෙ.ඒක ඕනෙම රටකට අදාළයි.අපේ රටෙත් ඔය වංශ කතා කාගෙ හරි බලය පැවැත්මෙ උවමනාවකට ලියවිච්චා මිසක් ඇත්ත ඇති සැටියෙන් ඔව්වායේ නැහැ.

    dhanna magulak kiwapan bn eka pothking lanka ithihasya hadila nha Mahavamsaya kiyannae eka pothak witharai iata amathra Dipavamsaya , Thupavamsaya Chulavamsaya Girilen Sellipi Attakatha C14 dating ,,,, waling hadila thiyenn mahawansaya kiyawena akanda likitha his ekak ganna puluwan ek pothk withartai anika eke boho thorathuru e e kalanurupitha uga wala sannas sellipi c14 waling thahawauru karala thiyanawa .....

    Methana wenne thanikara sankruthika mankollayak
    okkoma dannawa komda katholika dahama balen pathuruwe kiyala

    Ithihase wikurthidda karala agama pathurana seen ekak thiyenne
    me gana hamaduruwaru nidhidi ookata gha mara gena neme nithi margayen katayuthu karanna one
     
    Last edited:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    5914830109_29e4dbf4c6_b.jpg