වාසනාව

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    බලහල්ලා, මෛත්‍රීගෙ යහපලනය හා වසනාව නිසා දැන් අපි මැච් හිටං දිනනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක නේන්නං කියන්නේ, රංගන හේරත්ට මෛත්‍රීපාල කතා කරල හරියට බෝල දාන හැටි ගැන පැයක දේශනයක් දීලලු. කොටින්ම කුසල් මෙන්ඩිස්වයි ධනන්ජයවයි ටීම් එකට දාන්න කියල තියෙන්නෙත් මෛත්‍රීලු. සනත් අන්තිම මොහොතේත් අකමැත්තෙන් මෛත්‍රීගේ වචනෙ අහක දාන්න බැරි හින්ද ටීම් එකට දාල තියෙන්නෙ ඔය දෙන්නව. වෙන එකක් තියා පෙරේද රෑ කෞෂාල්ගේ තුවාල වෙච්ච ඇඟිලි වලට ගාන්න කියල පොළොන්නරුවෙන් බෙහෙත් තෙලුත් ගෙනත් දුන්නලු, එකයි පොර සියක් ගැහුවෙ :yes:

    ඔන්න ඉතින් ඔය ඇත්ත මිනිස්සු දන්නේ නෑ නෙ :(
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එක නේන්නං කියන්නේ, රංගන හේරත්ට මෛත්‍රීපාල කතා කරල හරියට බෝල දාන හැටි ගැන පැයක දේශනයක් දීලලු. කොටින්ම කුසල් මෙන්ඩිස්වයි ධනන්ජයවයි ටීම් එකට දාන්න කියල තියෙන්නෙත් මෛත්‍රීලු. සනත් අන්තිම මොහොතේත් අකමැත්තෙන් මෛත්‍රීගේ වචනෙ අහක දාන්න බැරි හින්ද ටීම් එකට දාල තියෙන්නෙ ඔය දෙන්නව. වෙන එකක් තියා පෙරේද රෑ කෞෂාල්ගේ තුවාල වෙච්ච ඇඟිලි වලට ගාන්න කියල පොළොන්නරුවෙන් බෙහෙත් තෙලුත් ගෙනත් දුන්නලු, එකයි පොර සියක් ගැහුවෙ :yes:

    ඔන්න ඉතින් ඔය ඇත්ත මිනිස්සු දන්නේ නෑ නෙ :(

    thread is closed:lol::lol::lol: