බලහල්ලා, මෛත්රීගෙ යහපලනය හා වසනාව නිසා දැන් අපි මැච් හිටං දිනනවා.
R RyanGate Active member Nov 22, 2014 608 208 43 Aug 17, 2016 #1 බලහල්ලා, මෛත්රීගෙ යහපලනය හා වසනාව නිසා දැන් අපි මැච් හිටං දිනනවා.
madhawavish Well-known member Sep 18, 2014 6,068 1 3,005 113 the universe Aug 17, 2016 #2 wasanawa ethumsnlsge!!!
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Aug 17, 2016 #3 එක නේන්නං කියන්නේ, රංගන හේරත්ට මෛත්රීපාල කතා කරල හරියට බෝල දාන හැටි ගැන පැයක දේශනයක් දීලලු. කොටින්ම කුසල් මෙන්ඩිස්වයි ධනන්ජයවයි ටීම් එකට දාන්න කියල තියෙන්නෙත් මෛත්රීලු. සනත් අන්තිම මොහොතේත් අකමැත්තෙන් මෛත්රීගේ වචනෙ අහක දාන්න බැරි හින්ද ටීම් එකට දාල තියෙන්නෙ ඔය දෙන්නව. වෙන එකක් තියා පෙරේද රෑ කෞෂාල්ගේ තුවාල වෙච්ච ඇඟිලි වලට ගාන්න කියල පොළොන්නරුවෙන් බෙහෙත් තෙලුත් ගෙනත් දුන්නලු, එකයි පොර සියක් ගැහුවෙ ඔන්න ඉතින් ඔය ඇත්ත මිනිස්සු දන්නේ නෑ නෙ
එක නේන්නං කියන්නේ, රංගන හේරත්ට මෛත්රීපාල කතා කරල හරියට බෝල දාන හැටි ගැන පැයක දේශනයක් දීලලු. කොටින්ම කුසල් මෙන්ඩිස්වයි ධනන්ජයවයි ටීම් එකට දාන්න කියල තියෙන්නෙත් මෛත්රීලු. සනත් අන්තිම මොහොතේත් අකමැත්තෙන් මෛත්රීගේ වචනෙ අහක දාන්න බැරි හින්ද ටීම් එකට දාල තියෙන්නෙ ඔය දෙන්නව. වෙන එකක් තියා පෙරේද රෑ කෞෂාල්ගේ තුවාල වෙච්ච ඇඟිලි වලට ගාන්න කියල පොළොන්නරුවෙන් බෙහෙත් තෙලුත් ගෙනත් දුන්නලු, එකයි පොර සියක් ගැහුවෙ ඔන්න ඉතින් ඔය ඇත්ත මිනිස්සු දන්නේ නෑ නෙ
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Aug 17, 2016 #4 LazyLizard said: එක නේන්නං කියන්නේ, රංගන හේරත්ට මෛත්රීපාල කතා කරල හරියට බෝල දාන හැටි ගැන පැයක දේශනයක් දීලලු. කොටින්ම කුසල් මෙන්ඩිස්වයි ධනන්ජයවයි ටීම් එකට දාන්න කියල තියෙන්නෙත් මෛත්රීලු. සනත් අන්තිම මොහොතේත් අකමැත්තෙන් මෛත්රීගේ වචනෙ අහක දාන්න බැරි හින්ද ටීම් එකට දාල තියෙන්නෙ ඔය දෙන්නව. වෙන එකක් තියා පෙරේද රෑ කෞෂාල්ගේ තුවාල වෙච්ච ඇඟිලි වලට ගාන්න කියල පොළොන්නරුවෙන් බෙහෙත් තෙලුත් ගෙනත් දුන්නලු, එකයි පොර සියක් ගැහුවෙ ඔන්න ඉතින් ඔය ඇත්ත මිනිස්සු දන්නේ නෑ නෙ Click to expand... thread is closed
LazyLizard said: එක නේන්නං කියන්නේ, රංගන හේරත්ට මෛත්රීපාල කතා කරල හරියට බෝල දාන හැටි ගැන පැයක දේශනයක් දීලලු. කොටින්ම කුසල් මෙන්ඩිස්වයි ධනන්ජයවයි ටීම් එකට දාන්න කියල තියෙන්නෙත් මෛත්රීලු. සනත් අන්තිම මොහොතේත් අකමැත්තෙන් මෛත්රීගේ වචනෙ අහක දාන්න බැරි හින්ද ටීම් එකට දාල තියෙන්නෙ ඔය දෙන්නව. වෙන එකක් තියා පෙරේද රෑ කෞෂාල්ගේ තුවාල වෙච්ච ඇඟිලි වලට ගාන්න කියල පොළොන්නරුවෙන් බෙහෙත් තෙලුත් ගෙනත් දුන්නලු, එකයි පොර සියක් ගැහුවෙ ඔන්න ඉතින් ඔය ඇත්ත මිනිස්සු දන්නේ නෑ නෙ Click to expand... thread is closed