epa wenawa mewa dakkama

Chamodi21

Member
Aug 23, 2015
365
54
0
4aaa05d251.png

අයියෝ බලන්න කවුද මන්දා මෝඩයෙක් අසභ්‍ය පින්තූරයක් එවල රතු රෙප් කොටුවක් එක්ක.
බලන්නත් අප්‍රසන්නයි. මේක අයින් කරවල දෙන්න, දන්න කෙනෙක් ඉන්නවනම්.
අනේ මට කරන ලොකු උදව්වක් ඒක. :(:(

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    ඒ ෆොටෝ එකත් දාන්නකෝ. .
    අපි ඒකෙත් වැරදි තියෙනවද බලමු. . :D
     
    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    හිනාවෙන්න තරම් දේවල් නෙමේ මේවා නම් හරිම කැත වැඩ. :no::no:
    ඕවා දකින්න අපහසු අයත් ඉන්නව කියල හිතන්න එපැයි. මගේ ඔලුවත් එක්ක
    කැක්කුමයි. :sorry::sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    විශ්වාස කරන්න අමාරුයි. කොච්චර අසබ්යද කියල බලන්න ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් දාන්න බලන්න

    පස් දෙනෙක් Chamodi21ගේ රෙප් කපපන්....:P පින්තුරේ පල්ලෙහට ගිහින් නැතිවී යනවා
    +7;)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,347
    5,767
    113
    ගෙදර/බෝඩිමේ
    හිනාවෙන්න තරම් දේවල් නෙමේ මේවා නම් හරිම කැත වැඩ. :no::no:
    ඕවා දකින්න අපහසු අයත් ඉන්නව කියල හිතන්න එපැයි. මගේ ඔලුවත් එක්ක
    කැක්කුමයි. :sorry::sorry:
    mama kiyapu widiyata karapan ban, wade goda
     
    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    දැන් නම් පින්තූරය පේන්න නෑ ඒක මැකිලා ගිහින් කොහොම අයින් උනාද දන්නේ නෑ :baffled: :D:D:)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,347
    5,767
    113
    ගෙදර/බෝඩිමේ
    විශ්වාස කරන්න අමාරුයි. කොච්චර අසබ්යද කියල බලන්න ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් දාන්න බලන්න

    පස් දෙනෙක් Chamodi21ගේ රෙප් කපපන්....:P පින්තුරේ පල්ලෙහට ගිහින් නැතිවී යනවා
    +7;)
    ane manda ban mun nkan ganu wage, kiyana de karanne na boruwata walapenawa methana :lol:
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    දැන් නම් පින්තූරය පේන්න නෑ ඒක මැකිලා ගිහින් කොහොම අයින් උනාද දන්නේ නෑ :baffled: :D:D:)

    ඇයි ඕයි කට්ටිය රෙප් දෙනකොට/කපනකොට ඒක යට ගිහින් නොපෙනි යනවා :baffled::baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ane manda ban mun nkan ganu wage, kiyana de karanne na boruwata walapenawa methana :lol:

    අනේද කියන්නේ. අපිනම් බැලුවත් බලන්නේ අසබ්ය දෙයක්. තඩි බොගක් වගේනම් අප්සැට්, අසබ්ය එකටත් මුන් වැලහින්නියෝ වගේ අඩන්නේ:rofl::P
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දැන් නම් පින්තූරය පේන්න නෑ ඒක මැකිලා ගිහින් කොහොම අයින් උනාද දන්නේ නෑ :baffled: :D:D:)

    අපරාදෙ .. යට යන්න කලින් screenshot එකක් ගත්තේ නැතෙයි ? :P