epa wenawa mewa dakkama

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    චමෝදි නංගි පව්

    4aaa05d251.png

    අයියෝ බලන්න කවුද මන්දා මෝඩයෙක් අසභ්‍ය පින්තූරයක් එවල රතු රෙප් කොටුවක් එක්ක.
    බලන්නත් අප්‍රසන්නයි. මේක අයින් කරවල දෙන්න, දන්න කෙනෙක් ඉන්නවනම්.
    අනේ මට කරන ලොකු උදව්වක් ඒක. :(:(

    කවුරු වුනත් කරලා තියෙන්නේ කැත වැඩක්. ආයෙත් කවුරුහරි ඔහොම වැඩක් කලොත් ඇඩ්මින් GTRZ අයියටයි, moderator ටින්ටින්(tintin123) අයියටයි report කරන්න.
    admin - http://www.elakiri.com/forum/member.php?u=1
    moderator - http://www.elakiri.com/forum/member.php?u=95387
    :love::love::love::love::love:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කවුරු වුනත් කරලා තියෙන්නේ කැත වැඩක්. ආයෙත් කවුරුහරි ඔහොම වැඩක් කලොත් ඇඩ්මින් GTRZ අයියටයි, moderator ටින්ටින්(tintin123) අයියටයි report කරන්න.
    admin - http://www.elakiri.com/forum/member.php?u=1
    moderator - http://www.elakiri.com/forum/member.php?u=95387
    :love::love::love::love::love:

    tintin ta pm karala wadak na rep ain karanna. GT ta pm karanna one.
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    හිනාවෙන්න තරම් දේවල් නෙමේ මේවා නම් හරිම කැත වැඩ. :no::no:
    ඕවා දකින්න අපහසු අයත් ඉන්නව කියල හිතන්න එපැයි. මගේ ඔලුවත් එක්ක
    කැක්කුමයි. :sorry::sorry:
    ඕව දැක්කට බය වෙන්න එපා. ඒ පින්තුර වලට ඔයාට මොනවත් කරන්න බෑ. ඒ පින්තූර ඇතුලේ පිටසක්වල ජීවියොත් නෑ. ඔයාගේ ඔලුව රිදෙනවනම් පෙනඩෝල් 2ක් බොන්න.
    :love::love::love:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    හිනාවෙන්න තරම් දේවල් නෙමේ මේවා නම් හරිම කැත වැඩ. :no::no:
    ඕවා දකින්න අපහසු අයත් ඉන්නව කියල හිතන්න එපැයි. මගේ ඔලුවත් එක්ක
    කැක්කුමයි. :sorry::sorry:

    ඔච්චරටම ඔලුවේ කැක්කුම හැදෙන්න තරං, මොකක්ද නංගි ඔය අලුගුත්තෙරුවා දාල තියෙන ෆොටෝ එක.:confused::confused:
    ඔයත් මම වගේ user CP එක පැත්තේ නොගිහින් හිටියනම් ඉවරනේ.:D

    ඔය උඩ කමෙන්ට් වල ෆෝන් නම්බර් එක ඉල්ලලා තියෙන අයියලට නම්බර් එක දුන්නනම් උන් ඕක අයින් කරගන්න හැටි විතරක් නෙවෙයි මාස නවයකට දහයකට මෙන්සස් හැදෙන එක වුනත් නතර කරලා දෙයි.
     
    Last edited:

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    ඔච්චරටම ඔලුවේ කැක්කුම හැදෙන්න තරං, මොකක්ද නංගි ඔය අලුගුත්තෙරුවා දාල තියෙන ෆොටෝ එක.:confused::confused:
    ඔයත් මම වගේ user CP එක පැත්තේ නොගිහින් හිටියනම් ඉවරනේ.:D

    ඔය උඩ කමෙන්ට් වල ෆෝන් නම්බර් එක ඉල්ලලා තියෙන අයියලට නම්බර් එක දුන්නනම් උන් ඕක අයින් කරගන්න හැටි විතරක් නෙවෙයි මාස නවයකට දහයකට මෙන්සස් හැදෙන එක වුනත් නතර කරලා දෙයි.
    මෙන්සස් කියන්නෙ මොකක්ද?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mageth ohoma pririla tibia ain kara gatta. pinwathek innawanam mawa nil karala denna. :( man nam rathu une politics thread wala comment karala. elakri eke adyta tamanta virudda adahas dara ganna harima amaui ban
     
    • Like
    Reactions: t-e

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    මාත් ගෑනු එකවුන්ට් එකක් බස්සන්න ඕන කිරියට :rolleyes: