Auto wahana gena danna kattiya gen help akak

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Machan Automatic wahanayak aka para lallatama paganna hodada ban? Transmission aul yanawada ahema kaloth?

    Man kiyanen aka para pagapuwama RPM ganawa 3000 ta wage. Eta passe gear aka maru wenawa. Ahema wena aka aulak nadda?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Koi wahaneth eka paara eka thana race karanakota gewenawa wadi. Danna tharamin auto gear wala ehema kala kiyala loku awlak na
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    transmission අවුල් යනවා සාමාන්‍ය කාලෙට කලින් ...එක පාරක් දෙපාරක් ගිය කියල අව්ලක් වෙන්නේ නෑ ...
    හැබැයි උඹට ඒ feeling එක ලෙසටම ගන්න නම් manual එකක් පැදහන්
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ubata ekapara pickup karanda nam ohoma karanda one. kisi aulak na. but ehema karanda awasaya wenne kalathurakin neda.

    Ow ban. Pahu giya tike Highway ake yanakota man dethun parak paguwa. ruuuummmmm gahala RPM nagala Gear aka maru una. :rolleyes: . Eta passe me week akaka wage edan man hena slow yanakota gear maru weddi car aka gassenawa. poddak gassila thama maru wenne. akai baya une :baffled:

    transmission අවුල් යනවා සාමාන්‍ය කාලෙට කලින් ...එක පාරක් දෙපාරක් ගිය කියල අව්ලක් වෙන්නේ නෑ ...
    හැබැයි උඹට ඒ feeling එක ලෙසටම ගන්න නම් manual එකක් පැදහන්

    Man uda dapu comment aka balapan machan. :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,676
    2
    54,263
    113
    අපෝ නෑ ඔටෝ වාහන එක පාරට පෑගුවාම Kickdown නේ වෙන්නේ (Downshift) Overtake එකක් කරන්න එහෙම Power එක ඕන වුනාම ඔහොම එක පාරට පෑගුවාම Lower Gear එකකට මාරුවෙලා RPM නැගල Engine එකේ Peak Power එක ලැබෙනව :yes:
     
    • Like
    Reactions: Kasun k

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    අපෝ නෑ ඔටෝ වාහන එක පාරට පෑගුවාම Kickdown නේ වෙන්නේ (Downshift) Overtake එකක් කරන්න එහෙම Power එක ඕන වුනාම ඔහොම එක පාරට පෑගුවාම Lower Gear එකකට මාරුවෙලා RPM නැගල Engine එකේ Peak Power එක ලැබෙනව :yes:

    Thanks machan Explain kalata. Habai man himeeta yaddi samahara welawata car aka gassila thama shift wenne. aka aulak da ban?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,676
    2
    54,263
    113
    Thanks machan Explain kalata. Habai man himeeta yaddi samahara welawata car aka gassila thama shift wenne. aka aulak da ban?

    වෙන්න පුළුවන් :yes:චෙක් කරවගන්න වෙයි :yes:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    oka ithin godak ma ona wenne anik paththe eka ekage moonta moona thiyala overtake karanakota ne. awulak wenne na ban. mama ona tharam karala thiyanawa

    Ehema awlak wenne na, habai Petrol tika ikamanta iwara wei, Rhythm ekakakata Paguwe naththan.

    වෙන්න පුළුවන් :yes:චෙක් කරවගන්න වෙයි :yes:

    Thanks machanla. Gahana Petrol jathi walata anuwa pickup power aka wenas wenawada ban? Gon prashna kiyala hithanna apa hode. :baffled: danne naha man wediya. Lagadi gaththe car aka