Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මගේ Videos monetized කරලා තියෙන්නේ. කොළපාට ඩොලර් මාර්ක් එක වැටිල තියෙන්නෙ. ඒත් ඇඩ් පෙන්නන්නෙ නැහැනේ. දැන් දවස් 6ක් වෙනවා. මොන මගුලක්ද මන්දා.:frown: දන්න කවුරු හරි කියන්නකො මේකට මොකද්ද හේතුව ? තාම Earnings නැහැ. :rofl:

menna tahwa ekek mage awula thiyenwa :sorry:
 

udanaz

Member
Sep 8, 2008
76
3
0
QdDUOJB
 

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
චෙක් නැතුව බැංකුවටම ගන්න පුලුවන් ද පළවෙනි පාරම?
මට පින් එකත් ආවා ඊයේ
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    මචන්ලා උබලට එන සියලුම ප්‍රශ්න වලට මම ත්‍රේඩ් එකේ රිප්ලයි කරලා තියෙන නිසා නැවත නැවත එකම ප්‍රශ්නෙට උත්තර දෙන්න වෙලාවක් ලැබුනේ නෑ. .
    මොකක් හරි ප්‍රශ්නයක් නම් ත්‍රේඩ් එක මුල ඉදන් බලන්න අනිවා උත්තරය ඇති. . :)
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ස්ත්‍රී, පුරුශ බාවය සහ උපන්දිනය ahuwe nane ban magen
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,198
    1
    13,081
    113
    Gotham City
    මචං ඔය වීඩියොඑ ගෙම්ස් ප්ලෙ කරලා ඒ වීඩියොස් අප්ලොඩ් කරොත් මොකද ?

    ඒ වගෙන අපිට ඩිවලොප්ඩ් රටවල් වලින් වීව්ස් එනවානම් සල්ලි වැඩියෙන් ඇඩ් වෙනවද ?? එකවුන්ට් එක ලංකාවෙ එකක් උනත් ??
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මචං ඔය වීඩියොඑ ගෙම්ස් ප්ලෙ කරලා ඒ වීඩියොස් අප්ලොඩ් කරොත් මොකද ?

    ඒ වගෙන අපිට ඩිවලොප්ඩ් රටවල් වලින් වීව්ස් එනවානම් සල්ලි වැඩියෙන් ඇඩ් වෙනවද ?? එකවුන්ට් එක ලංකාවෙ එකක් උනත් ??

    awlk nah oni ekak puluwan

    ow usa ehema views la enwa nam income wadi :shocked: