මගේ Videos monetized කරලා තියෙන්නේ. කොළපාට ඩොලර් මාර්ක් එක වැටිල තියෙන්නෙ. ඒත් ඇඩ් පෙන්නන්නෙ නැහැනේ. දැන් දවස් 6ක් වෙනවා. මොන මගුලක්ද මන්දා.දන්න කවුරු හරි කියන්නකො මේකට මොකද්ද හේතුව ? තාම Earnings නැහැ.
![]()
menna tahwa ekek mage awula thiyenwa

මගේ Videos monetized කරලා තියෙන්නේ. කොළපාට ඩොලර් මාර්ක් එක වැටිල තියෙන්නෙ. ඒත් ඇඩ් පෙන්නන්නෙ නැහැනේ. දැන් දවස් 6ක් වෙනවා. මොන මගුලක්ද මන්දා.දන්න කවුරු හරි කියන්නකො මේකට මොකද්ද හේතුව ? තාම Earnings නැහැ.
![]()

nah nah mchn
ara copyright mark eka watunamath ads danna ba neda ban? ehema welada baluwada? ubama hadapu videos da danne?

$ sign ekath watila acnt eka good standing eke thiyenwa 
nah mchn ehema kisi awlk nah$ sign ekath watila acnt eka good standing eke thiyenwa
![]()
Machan adsense account eka hadanna website ekakhari blog ekakhari denna onane..ithin mama aluthin blog ekak hadala dunnath ganne nahane ban..please help
country eka Sri Lanka kiyala dunnoth oka wada nadda?
nikamata flash player eka update karala balapan.

මචං ඔය වීඩියොඑ ගෙම්ස් ප්ලෙ කරලා ඒ වීඩියොස් අප්ලොඩ් කරොත් මොකද ?
ඒ වගෙන අපිට ඩිවලොප්ඩ් රටවල් වලින් වීව්ස් එනවානම් සල්ලි වැඩියෙන් ඇඩ් වෙනවද ?? එකවුන්ට් එක ලංකාවෙ එකක් උනත් ??