Ikman.lk - සල්ලි ගෙව්වට ඇඩ්ස් activate කලේ නැහැ
Problem solved
Problem solved
Last edited:
ado ehemada. kalakanni ewun. okata case ekak adinna barida

උඹට මේල් එකක් ආවද බලපන් පේමන්ට් එක කරන්න කියලා , ඒකට ස්ක්‍රීන් ශොට් එකක් එක්ක මේල් එකක් දාන්න , උන් ඇක්ටිව් කරයි.

Dan ikman eke free ad danna denne godak aduwen. Mamath ad ekak danna daws dekaka idan kattak kewa. Mun danne na danna. Passe mata cl karalakiwwa salli gewanna kiyla. Mama 500k gewwa card eken. Hebai 5min walin wage ad eka watuna bn.

screenshot eka thiyenne wena site ekaka ekak ne.
ඔව් email එකක් අවා..එකට screen shot එකක් එක්ක යැව්වා බන්..තාම නැනේ
![]()
මේ ලින්ක් එකෙන් ගිහින් ගෙව්වේ
Direct online payments using any VISA / MASTER. Click here: http://ikman.edhirya.com/payments/
අනික බලපන්කො මේකේ කිසිම සදහනක් නැහැ property ads charge කරනවා කියලා..කියන්නේ කාර් ඇඩ්ස් වලට charge කරනවා කියලනේ![]()
http://ikman.edhirya.com/payments/
උඹට මේල් එකක් ආවද බලපන් පේමන්ට් එක කරන්න කියලා , ඒකට ස්ක්‍රීන් ශොට් එකක් එක්ක මේල් එකක් දාන්න , උන් ඇක්ටිව් කරයි.
Code:
Code:http://ikman.edhirya.com/payments/
ප්‍රොපර්ටීස් වලටත් ගන්නවා , එක එක අංශ වලට වෙන වෙන ඊ-මේල් ඇඩ්රස් තියෙන්නේ බන් , කාර් , ජොබ් , ප්‍රොපර්ටීස් , ඉක්මන් නම්බර් එකට කතාකරලා , උඹේ මේල් එක එව්ව ඒජන්ට්ව කන්ටැක් කරගනින්
success page ekata return une nadda ban.
kohomath success page eken ne unge db eka update wenawa aththe.
මේකේ කියන විදියට උන්ගේ server එකේ done file එක නැනේ 

ගෙදරට එකෙක් එවන්නම් කියපු වෙලාවේ උඹට තිබ්බේ හා කියන්න බන්. එතකොට බෙල්ල මුලින්ම අල්ල ගත හැකි.
පුළුවන් නම් ආයෙත් ad එකක් දාල සල්ලි ගෙවන්න කිව්වහම උන්ගේ එකෙක් ගෙන්න ගනින් ගෙදරටම.

ගෙදරට එකෙක් එවන්නම් කියපු වෙලාවේ උඹට තිබ්බේ හා කියන්න බන්. එතකොට බෙල්ල මුලින්ම අල්ල ගත හැකි.
පුළුවන් නම් ආයෙත් ad එකක් දාල සල්ලි ගෙවන්න කිව්වහම උන්ගේ එකෙක් ගෙන්න ගනින් ගෙදරටම.
මන් ගෙවන්නම් කියලා තිබ්බා 