Ikman.lk හොරු - සල්ලි ගෙව්වට ඇඩ්ස් activate කලේ නැහැ

3rdEye

Member
Mar 21, 2014
4,465
402
0
Ikman.lk - සල්ලි ගෙව්වට ඇඩ්ස් activate කලේ නැහැ

Problem solved
 
Last edited:
  • Like
Reactions: ftthushara

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    උඹට මේල් එකක් ආවද බලපන් පේමන්ට් එක කරන්න කියලා , ඒකට ස්ක්‍රීන් ශොට් එකක් එක්ක මේල් එකක් දාන්න , උන් ඇක්ටිව් කරයි.

    Last edited:
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    ado ehemada. kalakanni ewun. okata case ekak adinna barida

    case එකක් අදින හැටි හිතා ගන්න බැහැ මචන්..මන් ඇඩ්ස් එක දාද්දි ඔය සල්ලි කතා මුකුත්ම තිබ්බේ නැහැ :angry::angry:

    දැන් ගෙව්වට පස්සේ උන දේ බලපන්කො :sorry:
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    Dan ikman eke free ad danna denne godak aduwen. Mamath ad ekak danna daws dekaka idan kattak kewa. Mun danne na danna. Passe mata cl karalakiwwa salli gewanna kiyla. Mama 500k gewwa card eken. Hebai 5min walin wage ad eka watuna bn.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    උඹට මේල් එකක් ආවද බලපන් පේමන්ට් එක කරන්න කියලා , ඒකට ස්ක්‍රීන් ශොට් එකක් එක්ක මේල් එකක් දාන්න , උන් ඇක්ටිව් කරයි.

    ඔව් email එකක් අවා..එකට screen shot එකක් එක්ක යැව්වා බන්..තාම නැනේ :baffled::oo:

    Aun3diN.png

    මේ ලින්ක් එකෙන් ගිහින් ගෙව්වේ

    Direct online payments using any VISA / MASTER. Click here: http://ikman.edhirya.com/payments/

    අනික බලපන්කො මේකේ කිසිම සදහනක් නැහැ property ads charge කරනවා කියලා..කියන්නේ කාර් ඇඩ්ස් වලට charge කරනවා කියලනේ :angry::angry:
     
    අඩෝ එහෙනම් මොකද මගේ එක වැඩ කරේ නැත්තේ..msg එක ආවනේ බංක එකෙන් ikman එකට සල්ලි ගෙව්වා කියලා :shocked::shocked:

    උබ කාර් ඇඩ්ස් එකක්ද දැම්මේ ;)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ඔව් email එකක් අවා..එකට screen shot එකක් එක්ක යැව්වා බන්..තාම නැනේ :baffled::oo:

    Aun3diN.png

    මේ ලින්ක් එකෙන් ගිහින් ගෙව්වේ

    Direct online payments using any VISA / MASTER. Click here: http://ikman.edhirya.com/payments/

    අනික බලපන්කො මේකේ කිසිම සදහනක් නැහැ property ads charge කරනවා කියලා..කියන්නේ කාර් ඇඩ්ස් වලට charge කරනවා කියලනේ :angry::angry:

    Code:
    http://ikman.edhirya.com/payments/

    ප්‍රොපර්ටීස් වලටත් ගන්නවා , එක එක අංශ වලට වෙන වෙන ඊ-මේල් ඇඩ්‍රස් තියෙන්නේ බන් , කාර් , ජොබ් , ප්‍රොපර්ටීස් , ඉක්මන් නම්බර් එකට කතාකරලා , උඹේ මේල් එක එව්ව ඒජන්ට්ව කන්ටැක් කරගනින්
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    උඹට මේල් එකක් ආවද බලපන් පේමන්ට් එක කරන්න කියලා , ඒකට ස්ක්‍රීන් ශොට් එකක් එක්ක මේල් එකක් දාන්න , උන් ඇක්ටිව් කරයි.

    මේකට යැව්වේ මචන්..එව්වා email එකේ තිබ්බේ ඔක්..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    Code:
    http://ikman.edhirya.com/payments/

    ප්‍රොපර්ටීස් වලටත් ගන්නවා , එක එක අංශ වලට වෙන වෙන ඊ-මේල් ඇඩ්‍රස් තියෙන්නේ බන් , කාර් , ජොබ් , ප්‍රොපර්ටීස් , ඉක්මන් නම්බර් එකට කතාකරලා , උඹේ මේල් එක එව්ව ඒජන්ට්ව කන්ටැක් කරගනින්

    එහෙම එකෙක් contact කර ගන්නවා වත් උන් කෝල් එක උසන්නේ නැනේ..විනාඩි 10ක් කෝල් කරා දෙපාරක්.. (0112-350-360)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    success page ekata return une nadda ban.
    kohomath success page eken ne unge db eka update wenawa aththe.

    එකනේ බන්..ගෙව්වට පස්සේ මේ page එක ආවේ

    DrDpYEh.png

    no success page:baffled: මේකේ කියන විදියට උන්ගේ server එකේ done file එක නැනේ :rofl::rofl:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ගෙදරට එකෙක් එවන්නම් කියපු වෙලාවේ උඹට තිබ්බේ හා කියන්න බන්. එතකොට බෙල්ල මුලින්ම අල්ල ගත හැකි.

    පුළුවන් නම් ආයෙත් ad එකක් දාල සල්ලි ගෙවන්න කිව්වහම උන්ගේ එකෙක් ගෙන්න ගනින් ගෙදරටම.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,389
    1,220
    113
    මහවිලච්චිය
    ගෙදරට එකෙක් එවන්නම් කියපු වෙලාවේ උඹට තිබ්බේ හා කියන්න බන්. එතකොට බෙල්ල මුලින්ම අල්ල ගත හැකි.

    පුළුවන් නම් ආයෙත් ad එකක් දාල සල්ලි ගෙවන්න කිව්වහම උන්ගේ එකෙක් ගෙන්න ගනින් ගෙදරටම.

    umba kiyana kam hitiye:angry::angry::angry::angry::angry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    ගෙදරට එකෙක් එවන්නම් කියපු වෙලාවේ උඹට තිබ්බේ හා කියන්න බන්. එතකොට බෙල්ල මුලින්ම අල්ල ගත හැකි.

    පුළුවන් නම් ආයෙත් ad එකක් දාල සල්ලි ගෙවන්න කිව්වහම උන්ගේ එකෙක් ගෙන්න ගනින් ගෙදරටම.

    ඔව් බන්..මගේ මෝඩකම..මන් ඒ වෙලාවේ හෙන වැඩක හිටියේ..මන් උබට කිව්වේ..ඊයේ උදේ.. :sorry: මන් ගෙවන්නම් කියලා තිබ්බා :rofl:
     
    Last edited:

    Similar threads