Dan ikman eke free ad danna denne godak aduwen. Mamath ad ekak danna daws dekaka idan kattak kewa. Mun danne na danna. Passe mata cl karalakiwwa salli gewanna kiyla. Mama 500k gewwa card eken. Hebai 5min walin wage ad eka watuna bn.

උබ ආවද,අන්න එකෙක් උබ නමින් මගේ රෙෆ් කපලා![]()
සල්ලි ගෙව්වම auto ad එක approve වෙන්නේ නෙද්ද බන් ?![]()


adoo math land ekak sell karanna demma wenda puruddata free.passe mu email ewwa ohoma 900k gewanna kiyala.hu$#$%%kna hetta.man gewwe ne ban.HITAD eke demma ban.akulolama pala IKMAN.LK. wena free dana ewwa ethi ban.eya dapan.ikman.lk heminna kiyala

hnb ekata call karala charge back ekak karahan ban mona paiyakda

නැනේ බන්..මට එපා වෙලා ඉන්නේ..කෝල් කරාට ගන්නේ නැනේ මුන්![]()
එතකොට බන් කොහොමද උන් හොයාගන්නේ කව්ද සල්ලි දැම්මේ කියල 
සල්ලි ගෙව්වෙත් නැ තම, 
එහෙම කරාවිද බන්..HNB උනාට යවන්නේ කොහොමද සේවාව ලැබුනේ නැහැ කියලා![]()
ඒ කියන්නේ බන් මේක නිකන් සල්ලි transfer වෙනවා විතරද ?එතකොට බන් කොහොමද උන් හොයාගන්නේ කව්ද සල්ලි දැම්මේ කියල
අපිම උන්ට කියන්න ඕනිද අපි සල්ලි දැම්ම කියල ? මගේ ඒවා approve කලෙත් නේසල්ලි ගෙව්වෙත් නැ තම,
![]()

card center ekata call karala kyhan unta puluwan charge back karanna anytime api salli gewala call kara kara duk widinna onada ban uba kyhan ad eka publish unet ne un respond karannet ne mata charge back ekak karana ona kyala

අපරාදෙ බං....
අර එක්සිබිට්ස් ගොයිය කරන සයිට් එකේ උඹට දාන්න තිබ්බේ නිකං.....
ඕකුන්ට ගෙවන්නේ මොන හුයන්නට ද?
