Ikman.lk හොරු - සල්ලි ගෙව්වට ඇඩ්ස් activate කලේ නැහැ

3rdEye

Member
Mar 21, 2014
4,465
402
0
Dan ikman eke free ad danna denne godak aduwen. Mamath ad ekak danna daws dekaka idan kattak kewa. Mun danne na danna. Passe mata cl karalakiwwa salli gewanna kiyla. Mama 500k gewwa card eken. Hebai 5min walin wage ad eka watuna bn.

ads එක වැටුනම my ads වල පෙන්නවද?after log account ->my ads :D
 
reddit

Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    සල්ලි ගෙව්වම auto ad එක approve වෙන්නේ නෙද්ද බන් ? :baffled:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    සල්ලි ගෙව්වම auto ad එක approve වෙන්නේ නෙද්ද බන් ? :baffled:

    නැනේ බන්..මට එපා වෙලා ඉන්නේ..කෝල් කරාට ගන්නේ නැනේ මුන් :angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපරාදෙ බං....
    අර එක්සිබිට්ස් ගොයිය කරන සයිට් එකේ උඹට දාන්න තිබ්බේ නිකං.....
    ඕකුන්ට ගෙවන්නේ මොන හුයන්නට ද?
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    adoo math land ekak sell karanna demma wenda puruddata free.passe mu email ewwa ohoma 900k gewanna kiyala.hu$#$%%kna hetta.man gewwe ne ban.HITAD eke demma ban.akulolama pala IKMAN.LK. wena free dana ewwa ethi ban.eya dapan.ikman.lk heminna kiyala
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    adoo math land ekak sell karanna demma wenda puruddata free.passe mu email ewwa ohoma 900k gewanna kiyala.hu$#$%%kna hetta.man gewwe ne ban.HITAD eke demma ban.akulolama pala IKMAN.LK. wena free dana ewwa ethi ban.eya dapan.ikman.lk heminna kiyala

    HitAd එකේ Free ද ;)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    hnb ekata call karala charge back ekak karahan ban mona paiyakda

    එහෙම කරාවිද බන්..HNB උනාට යවන්නේ කොහොමද සේවාව ලැබුනේ නැහැ කියලා :confused:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    නැනේ බන්..මට එපා වෙලා ඉන්නේ..කෝල් කරාට ගන්නේ නැනේ මුන් :angry::angry:

    ඒ කියන්නේ බන් මේක නිකන් සල්ලි transfer වෙනවා විතරද ? :confused: එතකොට බන් කොහොමද උන් හොයාගන්නේ කව්ද සල්ලි දැම්මේ කියල :sorry:

    අපිම උන්ට කියන්න ඕනිද අපි සල්ලි දැම්ම කියල ? මගේ ඒවා approve කලෙත් නේ :baffled: සල්ලි ගෙව්වෙත් නැ තම, :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එහෙම කරාවිද බන්..HNB උනාට යවන්නේ කොහොමද සේවාව ලැබුනේ නැහැ කියලා :confused:

    card center ekata call karala kyhan unta puluwan charge back karanna anytime api salli gewala call kara kara duk widinna onada ban uba kyhan ad eka publish unet ne un respond karannet ne mata charge back ekak karana ona kyala
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    ඒ කියන්නේ බන් මේක නිකන් සල්ලි transfer වෙනවා විතරද ? :confused: එතකොට බන් කොහොමද උන් හොයාගන්නේ කව්ද සල්ලි දැම්මේ කියල :sorry:

    අපිම උන්ට කියන්න ඕනිද අපි සල්ලි දැම්ම කියල ? මගේ ඒවා approve කලෙත් නේ :baffled: සල්ලි ගෙව්වෙත් නැ තම, :rofl:

    Direct online payments using any VISA / MASTER. Click here: http://ikman.edhirya.com/payments/

    ඔය ලින්ක් එක බලපන්කො..

    Email (Used to post the ad)
    Phone No (Used to post the ad) format 0123456789

    මන් හිතන්නේ ඔය දෙකෙන් තමා හොයා ගන්නේ..මන් වැඩි හොදට email එකකුත් දැම්මා..no reply

    property,job,car වලට විතරලු සල්ලි ගෙව්වා ඕන :sorry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    card center ekata call karala kyhan unta puluwan charge back karanna anytime api salli gewala call kara kara duk widinna onada ban uba kyhan ad eka publish unet ne un respond karannet ne mata charge back ekak karana ona kyala

    සදුදා වෙනකන් බලලා එහෙම වත් කරනවා..තැන්ක්ස් මචන් ;)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    අපරාදෙ බං....
    අර එක්සිබිට්ස් ගොයිය කරන සයිට් එකේ උඹට දාන්න තිබ්බේ නිකං.....
    ඕකුන්ට ගෙවන්නේ මොන හුයන්නට ද?

    එක්සිබිට්ස් එක වැඩිය ප්‍රසිද්ද නැනේ..අපරාදේ පත්තරේ නොදා ikman දැම්මේ :baffled:
     
    Similar threads