Any recommendations, I prefer Mobil. But should it be 15W40 or 10W40 or 15W30 or etc...???
Currently it has Caltex SAE40, i need to change to Mobil.
Btw.. this Manual FB15, 1500cc does only 8Kmpl!![]()

BP දාපන් මචන්.... මගෙත් මැනුවල් තමා.... 10ක් කරනවා මෙහෙදි සහ දුර ගමනකදි 16.8ක්.....![]()
![]()

BP දාපන් මචන්.... මගෙත් මැනුවල් තමා.... 10ක් කරනවා මෙහෙදි සහ දුර ගමනකදි 16.8ක්.....![]()
![]()









BP දාපන් මචන්.... මගෙත් මැනුවල් තමා.... 10ක් කරනවා මෙහෙදි සහ දුර ගමනකදි 16.8ක්.....![]()
![]()
BP is the best, Mobil mala jaraawak.
Mamath issara idalama (FB15 thibba kale idanma) use kale BP.![]()
![]()

95K කියන්නෙ ඕකට දැනෙන්නෙවත් නෑ. පෙට්රල් කරන්නෙ නැත්තෙ සෙන්සර් අවුලක් නිසා වෙන්න පුළුවන්

බොහෝ විට එයා(ර්) ෆ්ලෝ සෙන්සර් එකේ අවුලක් විය හැක.....
හැබැයි ඒකට චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙනවා.... මගේ එහෙම වෙලා ලීටරේට කිලෝමීටර් 4ට බැස්සා තෙල් කිරිල්ල..... 

බොහෝ විට එයා(ර්) ෆ්ලෝ සෙන්සර් එකේ අවුලක් විය හැක.....
හැබැයි ඒකට චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙනවා.... මගේ එහෙම වෙලා ලීටරේට කිලෝමීටර් 4ට බැස්සා තෙල් කිරිල්ල.....
![]()

BP which grade? i.e. 15W40...10W40.....? (mileage is only 95000Km)
Also does it have 1000, 2000 variants like Mobil?
මචන්. තාම 95000ක් නේ දුවල තියන්නේ. ඒ නිසා oil viscosity එක වෙනස් කරන්න ඕන වෙන එකක් නෑ. මෙන්න මේ ටික කරන්න.
1. Engine Flush එකක් දාන්න. (Liqui Moly වගේ) - මේක දාන්නේ oil මාරු කරන්න විනාඩි 10කට විතර කලින්. ඊට පස්සේ විනාඩි 10ක් IDLE තියලා oil drain කරන්න.
2. මේ ලංකාව නිසා multi grade oil දාන්නම ඕන කියලා එකක් නෑ. එත් සෙමි synthetic එකක් වත් දාන්න පුලුවන්නම් හොඳයි. Mobil 2000 වගේ. හැබැයි 40 වලට වඩා ඒවා දැම්ම දාන්න එපා. 0w, 10w, ගැන වැඩිය හිතන්න එපා.
3. අලුත් oil එක දාපු ගාන මැනලා ලියලා තියාගන්න. කිලෝමීටර් 1000 න් දාහට වගේ oil ලෙවෙල් එක බලන්න.
4. oil ලෙවෙල් එක අඩුවෙන්නේ නැත්නම්, 3000-4000km oil එක අව්ලක් නැතුව තියනවනම් engine එක ගෙවිලා වෙන්න බෑ. ඒ නිසා ගනකම් oil එකක් දාන්න ඔනෑ නෑ.
5. මන් දන්නා විදියට මුලින් ආපු FB15 එකේ sensor fault එකක් තිබ්බ. ඒකම n16 එකෙත් ආවා. අවුල තිබ්බේ Air Flow Sensor එකේ වගේ මට මතක. ලංකාවට brand new ආපු එකක් නම් ඕක හදලා ඇති. recondition නම් sure නෑ. හොඳම දේ amw දාලා බලන එක.
6. 95,000 දුවලා නිසා, පුළුවන් නම් ebay එකෙන් O2 sensors දෙක ගෙනල්ල replace කරලා දාන්න.
8 Km/l කරන එක නම් මචන් පොඩ්ඩක් බලවන්න වෙනවා..... මොකද ඕක මැනුවල් වෙලත් ඔච්චර අඩු වෙන් කරන්න නම් විදිහක් නෑ.....![]()
BP මම දාන්නේ BP Visco 3000 20W-50 එක මචන්..... කොළ පාට ලීටර් හතරේ කෑන් එක.....![]()