Best engine oil for a 95,000Km FB15

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Any recommendations, I prefer Mobil. But should it be 15W40 or 10W40 or 15W30 or etc...???

    Currently it has Caltex SAE40, i need to change to Mobil.

    Btw.. this Manual FB15, 1500cc does only 8Kmpl! :(
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503

    8KMPL ?? traffic or Long Distance ?
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,710
    113
    ENGINE OIL

    Try to use a thicker oil. If you can't find a suitable oil, try mixing SAE75 or higher gear oil with ordinary engine oil (SAE 20-50) and get some oil pressure build up. Best option is get rid of your vehicle . Second option is overhaul your engine.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    If your FB15 is manual transmission, there should be a more fuel consumption than this. Normally it does 9-10 Kmpl with traffic ride and for the long Distance it should be 12-14 kmpl with Air Condition. I have the same baby with me and it does 9 kmpl in traffic time and long distance more than 14 kmpl. I can remember once it has done 16.69 KMPL

    However you can tune up your vehicle and check the efficacies
    do the Complete EFI Tuning , Change the Spark Plug , Change the air filter , first of all do the complete service

    most of the time , fuel consumption is depend on the driving habits and skills
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    BP දාපන් මචන්.... මගෙත් මැනුවල් තමා.... 10ක් කරනවා මෙහෙදි සහ දුර ගමනකදි 16.8ක්..... :D :love:

    BP is the best, Mobil mala jaraawak.

    Mamath issara idalama (FB15 thibba kale idanma) use kale BP. :love: :love:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    BP දාපන් මචන්.... මගෙත් මැනුවල් තමා.... 10ක් කරනවා මෙහෙදි සහ දුර ගමනකදි 16.8ක්..... :D :love:

    BP is the best, Mobil mala jaraawak.

    Mamath issara idalama (FB15 thibba kale idanma) use kale BP. :love: :love:

    BP which grade? i.e. 15W40...10W40.....? (mileage is only 95000Km)

    Also does it have 1000, 2000 variants like Mobil?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    8 Km/l කරන එක නම් මචන් පොඩ්ඩක් බලවන්න වෙනවා..... මොකද ඕක මැනුවල් වෙලත් ඔච්චර අඩු වෙන් කරන්න නම් විදිහක් නෑ..... :no:

    BP මම දාන්නේ BP Visco 3000 20W-50 එක මචන්..... කොළ පාට ලීටර් හතරේ කෑන් එක..... :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    95K කියන්නෙ ඕකට දැනෙන්නෙවත් නෑ. පෙට්‍රල් කරන්නෙ නැත්තෙ සෙන්සර් අවුලක් නිසා වෙන්න පුළුවන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    95K කියන්නෙ ඕකට දැනෙන්නෙවත් නෑ. පෙට්‍රල් කරන්නෙ නැත්තෙ සෙන්සර් අවුලක් නිසා වෙන්න පුළුවන්

    :yes::yes: බොහෝ විට එයා(ර්) ෆ්ලෝ සෙන්සර් එකේ අවුලක් විය හැක..... :yes: හැබැයි ඒකට චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙනවා.... මගේ එහෙම වෙලා ලීටරේට කිලෝමීටර් 4ට බැස්සා තෙල් කිරිල්ල..... :rofl::rofl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :yes::yes: බොහෝ විට එයා(ර්) ෆ්ලෝ සෙන්සර් එකේ අවුලක් විය හැක..... :yes: හැබැයි ඒකට චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙනවා.... මගේ එහෙම වෙලා ලීටරේට කිලෝමීටර් 4ට බැස්සා තෙල් කිරිල්ල..... :rofl::rofl:

    හැබැයි සෙන්සර් හැර වෙන හේතුවක් නෑ නේ මෙච්චර අඩුවෙන් පෙට්‍රල් කරන්න :rolleyes:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    BP which grade? i.e. 15W40...10W40.....? (mileage is only 95000Km)

    Also does it have 1000, 2000 variants like Mobil?

    95000km duwapu nisa 10W40 or 15W40 Castrol Magnetic eka danna, Ehema nathnam, Castrol Edge 10W40 danna, Castrol Edge eka hodai magnetic ekatath wada.

    Castrol GTX ekenam loku hodak na, eth price eka shape.

    10W50 wage thick oil ekakata damma yanna epa, engine eka 95000 walata echchara gewenne na, mama 149,000 duwapu mage fb ekatath ekale damme 10W40 eka,
    10W50 visco ekath try kala, eka engine ekata bara wadi machan.
     
    Last edited:

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මචන්. තාම 95000ක් නේ දුවල තියන්නේ. ඒ නිසා oil viscosity එක වෙනස් කරන්න ඕන වෙන එකක් නෑ. මෙන්න මේ ටික කරන්න.
    1. Engine Flush එකක් දාන්න. (Liqui Moly වගේ) - මේක දාන්නේ oil මාරු කරන්න විනාඩි 10කට විතර කලින්. ඊට පස්සේ විනාඩි 10ක් IDLE තියලා oil drain කරන්න.
    2. මේ ලංකාව නිසා multi grade oil දාන්නම ඕන කියලා එකක් නෑ. එත් සෙමි synthetic එකක් වත් දාන්න පුලුවන්නම් හොඳයි. Mobil 2000 වගේ. හැබැයි 40 වලට වඩා ඒවා දැම්ම දාන්න එපා. 0w, 10w, ගැන වැඩිය හිතන්න එපා.
    3. අලුත් oil එක දාපු ගාන මැනලා ලියලා තියාගන්න. කිලෝමීටර් 1000 න් දාහට වගේ oil ලෙවෙල් එක බලන්න.
    4. oil ලෙවෙල් එක අඩුවෙන්නේ නැත්නම්, 3000-4000km oil එක අව්ලක් නැතුව තියනවනම් engine එක ගෙවිලා වෙන්න බෑ. ඒ නිසා ගනකම් oil එකක් දාන්න ඔනෑ නෑ.
    5. මන් දන්නා විදියට මුලින් ආපු FB15 එකේ sensor fault එකක් තිබ්බ. ඒකම n16 එකෙත් ආවා. අවුල තිබ්බේ Air Flow Sensor එකේ වගේ මට මතක. ලංකාවට brand new ආපු එකක් නම් ඕක හදලා ඇති. recondition නම් sure නෑ. හොඳම දේ amw දාලා බලන එක.
    6. 95,000 දුවලා නිසා, පුළුවන් නම් ebay එකෙන් O2 sensors දෙක ගෙනල්ල replace කරලා දාන්න.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    SAE40 දාන්න එපා *උට්ටො. multigrade එකක් දාපන්. මම හිතන්නෙ ඕකට manufacturer recommend කරන්නෙ 10W30

    මගෙ තියෙන්නෙ B14 එකක්. කලින් toyota 10w30 දැම්ම.
    දැන් දාන්නෙ castrol 10W30

    AMW එකේ දාන්නෙ මොනවද කියල ඕනිනම් හොයල බලපන්
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මචන්. තාම 95000ක් නේ දුවල තියන්නේ. ඒ නිසා oil viscosity එක වෙනස් කරන්න ඕන වෙන එකක් නෑ. මෙන්න මේ ටික කරන්න.
    1. Engine Flush එකක් දාන්න. (Liqui Moly වගේ) - මේක දාන්නේ oil මාරු කරන්න විනාඩි 10කට විතර කලින්. ඊට පස්සේ විනාඩි 10ක් IDLE තියලා oil drain කරන්න.
    2. මේ ලංකාව නිසා multi grade oil දාන්නම ඕන කියලා එකක් නෑ. එත් සෙමි synthetic එකක් වත් දාන්න පුලුවන්නම් හොඳයි. Mobil 2000 වගේ. හැබැයි 40 වලට වඩා ඒවා දැම්ම දාන්න එපා. 0w, 10w, ගැන වැඩිය හිතන්න එපා.
    3. අලුත් oil එක දාපු ගාන මැනලා ලියලා තියාගන්න. කිලෝමීටර් 1000 න් දාහට වගේ oil ලෙවෙල් එක බලන්න.
    4. oil ලෙවෙල් එක අඩුවෙන්නේ නැත්නම්, 3000-4000km oil එක අව්ලක් නැතුව තියනවනම් engine එක ගෙවිලා වෙන්න බෑ. ඒ නිසා ගනකම් oil එකක් දාන්න ඔනෑ නෑ.
    5. මන් දන්නා විදියට මුලින් ආපු FB15 එකේ sensor fault එකක් තිබ්බ. ඒකම n16 එකෙත් ආවා. අවුල තිබ්බේ Air Flow Sensor එකේ වගේ මට මතක. ලංකාවට brand new ආපු එකක් නම් ඕක හදලා ඇති. recondition නම් sure නෑ. හොඳම දේ amw දාලා බලන එක.
    6. 95,000 දුවලා නිසා, පුළුවන් නම් ebay එකෙන් O2 sensors දෙක ගෙනල්ල replace කරලා දාන්න.

    මේකනම් මම recommend කරන්නේ නැත.
    හත් අවුරුද්දකින් විතර ඔයිල් මාරු කරල නැත්තන් විතරක් flush කරපන්. නැත්නම් කරන්න එපා. හොඳ එන්ජිමක් flush කිරීමේදී වාසි වලට වඩා අවාසි වැඩියි.
    flush එක හෙන සැරයි. gasket, rubber components damage වෙන්න පුළුවන්.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    8 Km/l කරන එක නම් මචන් පොඩ්ඩක් බලවන්න වෙනවා..... මොකද ඕක මැනුවල් වෙලත් ඔච්චර අඩු වෙන් කරන්න නම් විදිහක් නෑ..... :no:

    BP මම දාන්නේ BP Visco 3000 20W-50 එක මචන්..... කොළ පාට ලීටර් හතරේ කෑන් එක..... :yes:

    Viscosity eka wedi nedda?