NumberPlates

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Numberplate help

    වාහනයේ ලියාපදින්චි පලාත මාරු වීමේදී නව අංක තහඩු ලැබෙන තෙක් තාවකාලික අංක තහඩු සවිකර ධාවනය කිරීම නීත්‍යානුකූලද ? ( පැරණි අංක තහඩු දෙක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත බාර දෙන ලදී )
     
    Last edited: