Numberplate help වාහනයේ ලියාපදින්චි පලාත මාරු වීමේදී නව අංක තහඩු ලැබෙන තෙක් තාවකාලික අංක තහඩු සවිකර ධාවනය කිරීම නීත්‍යානුකූලද ? ( පැරණි අංක තහඩු දෙක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත බාර දෙන ලදී )