ගණන් කාරයෝ එන්නකෝ : බයියෝ එන්න එපා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගණන් කාරයෝ එන්නකෝ : බයියෝ එන්න එපා

    මේකයි ගාන

    පාගමනක් තියෙනවා ..මහින්දානන්ද මැතිතුමාගේ .මෝටර් සයිකල් කරුවෙකු ආරම්බයේ සිට අවසන් මිනිසා දක්වා බයිසිකලය දාවනය කිරීමේදී එහි මීටරය කිලෝ මීටර 4.8 ක් පෙන්විය ...ගතවූ කාලය විනාඩි 15කි ..ප්‍රදර්ශන රත් සදහා මීටර් 100ක දිගක් පාගමනෙන් අත්කර ගනීනම්

    පාගමනේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 2.6 ක් නම් සහ අරම්බක පෝලිමක20දෙනෙකු ද අවසාන පෝලිමේ 3 ලෙසද සිටිනම් මේ පාගමනට සභාගි උන මිනිසුන් ගණන කියද?

    මේ ආකාරයට මිනිසුන් 380000 සිටින පාගමනකට මහින්දානන්ද මැතිතුමාගේ බයිසිකලේට කොපමණ දුරක් ගියබව සටහන් වී තිබිය යුතුද?


    උපකල්පනය : (කකුල් පැටලීමට ඇති බැවින් අඩියක පරතරය කකුල් අතර තිබේ යයි සලකා පේලි දෙකක් අතර පරතරය අවම මීටරයක් වත් යයි ගමු )

    ඒකාකාරී බැස්මක් 20 සිට 3 දක්වා ඇති බව සලකන්න






    මහා ගනිතාචාර්ය පිවිතුරු හෙලුරුමයේ නායක ගම්මන්පිල මතාගේ ගණිත ගැටලුවකි .....8 සිට 12 මිනිතුව දක්වා බලා ඔබගේ පිළිතුරේ නිවරදිබවය තහවුරු කරගන්න ......




    බලමු එළකිරි වැඩ්දෝ ඉන්නවද කියලා :baffled::baffled::baffled::oo::oo::confused::confused:



    මේක මඩක් හෝ විහිළුවක් ලෙස පෙනුනද ගණිතමය පිළිතුරක් ලබා ගැනීමට සියලු දත්ත මෙහි ඇත
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවුරු හරි ඉන්නවනම් FB page කරන ...දාපන්කෝ බලන්න මේක ලක්වසින්ගේ ගණිත දැනුම බලන්න ....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකේ ගණිතමය පිළිතුරක් ඇත....සපයා ඇති දත්ත සහ උපකල්පන ගණන සැදීමට ප්‍රමාණවත් ...සාමාන්‍ය පෙළ සිසුන්ටත් හදන්න පුළුවන් ....උසස් පෙළ ගණිතය කරන යටත් පුළුවන් ඕනනම් අවකනය භාවිතා කරන්න....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මු කියන ගාන නං හරි, හැබැයි පාගමනේ මිටරෙකට හැටක් හිටියද කියල නං සැකයි :oo: එක මිටරෙකට විස්සේ පේලි තුනක් දාල ගාන හදන්නෙ. ඒ කියන්නේ පේලි දෙකක පරතරේ අඩියක් විතර. :D ඇවිදින්න නං වෙන්නේ නෑ සැමන් පැක් කරා වගේ හිටගෙන ඉන්න නං පුළුවන් :D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මු කියන ගාන නං හරි, හැබැයි පාගමනේ මිටරෙකට හැටක් හිටියද කියල නං සැකයි :oo: එක මිටරෙකට විස්සේ පේලි තුනක් දාල ගාන හදන්නෙ. ඒ කියන්නේ පේලි දෙකක පරතරේ අඩියක් විතර. :D

    මීටරේට පේලි 3ක් බැහැ බන් ..පදයත්තරා ගිහින් නැද්ද? මිනිහෙක් අඩියක් කකුල තියෙනවා ..පේලි දෙකක් අතර ඒ වගේ අඩි දෙකක් තියන්න මිනිහෙක්ට ඉඩ තියෙන්න ඕනි ...ඒ අතර අඩියක් වත් පරතරය තියන්න ඕනිනේ ...එතකොට පේලියක් අතර පරතරය ගාන හදන්න මිටරයයි කියලවත් ගන්න ඕනි සදරනවා ...

    නැද්ද ?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මු කියන ගාන නං හරි, හැබැයි පාගමනේ මිටරෙකට හැටක් හිටියද කියල නං සැකයි :oo: එක මිටරෙකට විස්සේ පේලි තුනක් දාල ගාන හදන්නෙ. ඒ කියන්නේ පේලි දෙකක පරතරේ අඩියක් විතර. :D ඇවිදින්න නං වෙන්නේ නෑ සැමන් පැක් කරා වගේ හිටගෙන ඉන්න නං පුළුවන් :D

    උඹ ගාන හැදුවද ?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පිළිතුරක් අවශ්‍යයි ...එළකිරි ගණන් කාරයෝ කෝ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මීටරේට පේලි 3ක් බැහැ බන් ..පදයත්තරා ගිහින් නැද්ද? මිනිහෙක් අඩියක් කකුල තියෙනවා ..පේලි දෙකක් අතර ඒ වගේ අඩි දෙකක් තියන්න මිනිහෙක්ට ඉඩ තියෙන්න ඕනි ...ඒ අතර අඩියක් වත් පරතරය තියන්න ඕනිනේ ...එතකොට පේලියක් අතර පරතරය ගාන හදන්න මිටරයයි කියලවත් ගන්න ඕනි සදරනවා ...

    නැද්ද ?
    :yes: මිටරෙකට එක පේලියක් යන්න පුළුවන්, අනික අන්තිම හරිය වෙද්දී එක පේළියක කොහොමත් 20 නෑ.

    ලක්ෂයක් දාල දෙන්න පුළුවන් :oo:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :yes: මිටරෙකට එක පේලියක් යන්න පුළුවන්, අනික අන්තිම හරිය වෙද්දී එක පේළියක කොහොමත් 20 නෑ.

    ලක්ෂයක් දාල දෙන්න පුළුවන් :oo:



    අන්තිම හරියේදී පේළියක 3යි කියලා ගම්මන්පිල මහත්තයා කියන්නේ ....

    ඒකාකාරී බැස්මක් තියෙනවා කියලා ගාන හදන්න වෙන්නේ