යාලුවනේ

SurangaDH

Member
Aug 5, 2016
85
25
0
යාලුවනේ මම කලින් වැඩකලේ ස්පා එකක .මම ගොඩක් ඒ දවස්වල අනාරක්‍ෂිත ලිංගික ඇසුරු වලට යොමු උනා .එත් මට ඒ කාලේ ඒ ගැන වැඩි අවුලක් තිබ්බේ නෑ.ලගදි මම බදින්න ඉන්නේ .එත් මට හිතෙනවා මට සමාජ රෝගයක් තියනව කියල .ඔයාලටත් එහෙම හිතෙනවද ? :(:(
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි කොහොමද බන් දන්නෙ උබට සමාජ රොගයක් තියනවද කියල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යාලුවනේ මම කලින් වැඩකලේ ස්පා එකක .මම ගොඩක් ඒ දවස්වල අනාරක්‍ෂිත ලිංගික ඇසුරු වලට යොමු උනා .එත් මට ඒ කාලේ ඒ ගැන වැඩි අවුලක් තිබ්බේ නෑ.ලගදි මම බදින්න ඉන්නේ .එත් මට හිතෙනවා මට සමාජ රෝගයක් තියනව කියල .ඔයාලටත් එහෙම හිතෙනවද ? :(:(

    මටනං හිතෙනව උඹට දරුණු සමාජ රෝගයක් තියෙනව කියල. :yes: ළඟදීම කූරිය ගහන බවත් පේනව :cool:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දාපං බලන්න ෆොටෝ එකක් හැදිලද බලන්න
    අපි සාත්තර කාරයෝද යකෝ දාපු පොස්ට් එකේ අකුරු වලින් හැදිලද බලන්න
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    avatar559041_2.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    යාලුවනේ මම කලින් වැඩකලේ ස්පා එකක .මම ගොඩක් ඒ දවස්වල අනාරක්‍ෂිත ලිංගික ඇසුරු වලට යොමු උනා .එත් මට ඒ කාලේ ඒ ගැන වැඩි අවුලක් තිබ්බේ නෑ.ලගදි මම බදින්න ඉන්නේ .එත් මට හිතෙනවා මට සමාජ රෝගයක් තියනව කියල .ඔයාලටත් එහෙම හිතෙනවද ? :(:(

    මට සෙට් කරලා දියන්කෝ ස්පා එකේ ජොබ් එක :sorry::sorry:
     
    SurangaDH

    Member
    Aug 5, 2016
    85
    25
    0
    අහවල් තැනේ ෆොටෝ එකක් දාන්න බලන්න චෙක් කරල කියන්නං :yes:

    සුවර් එකටම කියන්න පුල්වන්ද මචන් ..මම PM එකක් දාන්නද :sorry::sorry: