Torrent To Direct Download

Status
Not open for further replies.

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ටීවී සිරිස් ටිකක් බලන්න හිතුනා සිංහලු...මෙච්චරකල් ෆිල්ම් විටහ්රයි බැලුවේ...............
    තියනවනම් GOT සීසන් 1 කම්ප්ලිට් සීසන් එකේ සයිස් අඩුම එකක් දීපන්කො
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,607
    5,881
    113
    @ගෙදර
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ටීවී සිරිස් ටිකක් බලන්න හිතුනා සිංහලු...මෙච්චරකල් ෆිල්ම් විටහ්රයි බැලුවේ...............
    තියනවනම් GOT සීසන් 1 කම්ප්ලිට් සීසන් එකේ සයිස් අඩුම එකක් දීපන්කො

    shaanig ge ewa ida tikak aduyi,
    720p eka season ekak 3-4 GB wenne
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,607
    5,881
    113
    @ගෙදර
    ටිකක් ලොකු Torrent එකක් (21GB:shocked:) :rolleyes:
    Split කරල Upload කරන්න පුළුවන් නම් වටිනවා....:rolleyes:

    magnet:?xt=urn:btih:432c9b89addedfd738b1010220981676a2ff38db&dn=World%C3%82%C2%B4s+largest+font+collection+600+000%2B+%28reseed%29&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Fzer0day.ch%3A1337&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    14gb නේ
    මන් මේ පහුගිය ටිකේ download කරගත්ත season 5 ගාන බැලුව.46GB:sorry::sorry:
    :shocked::shocked::shocked:
    HD ද :eek:
    මටනම් ඔච්චර සයිස් ඩවුන්ලෝඩ් කරලා වැඩක් නෑ .ෆිල්ම් එකක් උනත් ගන්නේ 700MB එක තමා ගොඩක්ම.700 නැත්තන් තමා ඊට වැඩි සයිස් එකක් ගන්නේ.:sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :shocked::shocked::shocked:
    HD ද :eek:
    මටනම් ඔච්චර සයිස් ඩවුන්ලෝඩ් කරලා වැඩක් නෑ .ෆිල්ම් එකක් උනත් ගන්නේ 700MB එක තමා ගොඩක්ම.700 නැත්තන් තමා ඊට වැඩි සයිස් එකක් ගන්නේ.:sorry:

    ඔව් බන් හදිස්සියට tv එහෙක දල හරි බලන්න පුළුවන්නේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Spellbinder Season 1 okkoma episodes tika direct download link ekak?

    මේක බලහන්
    1080p ත් තියෙනවා හැබැයි upscale කරපු ඒවා,
    ටොරන්ට් වල තියෙන්නේ 720x576 mp3 audio තියෙන avi ඒවා විතරයි.
    ඇරත් ඒවායේ සීඩ්ස් 2-3


    Season 1
    Code:
    https://www.youtube.com/playlist?list=PLT4FeV3KaI8I6Y0e66xz2nDICPKfsqwPv
    Season 2
    Code:
    https://www.youtube.com/playlist?list=PLT4FeV3KaI8KpvBeVbCztEAcTtHyrtnkT

    IDM දාගනින් ඩිරෙක්ට් download තමා ඉතින් ඊට පස්සේ :lol::lol:
     
    Last edited:
    Status
    Not open for further replies.