විජයග්‍රහනයේ සැමරුම ???

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
විජයග්‍රහනයේ සැමරුම ???

මැයි 18 වෙනිදා විජයග්‍රහනයේ සැමරුම අමතක උන (අමතක කල) අපේ ගොන්ගූපාල ගොමසේන මහත්තයාට රටේ විනාසය ඇරඹූ අගෝස්තු 17 මහ ඉහලින් සමරන්න මතක් වෙලා.

obata-sathutuida-dan-ruwan-hettiarachchi.jpg

ඔබත් අදම 'ඔබට සතුටුයිද දැන්' ටී ෂර්ට් එකක් මිලදී ගන්න. (පහසු ගෙවීමේ ක්‍රමයටද මිලදී ගත හැක)
sathutu.jpg

මෙන්න අලුත්ම Google Magic!!!

ඔබත් දැන්ම ගූගල් එකේ pabaya යනුවෙන් type කර Images බලන්න.
 
Last edited:

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කාටද බං කියන්නේ 6000 න් පටන් ගත්ත එකා දැන් අවුරුදු සැමරුම්
    ඕව අම්මගේ තාත්තගේ සල්ලිද මන්ද
    මු මහා කාරී කපටියෙක් බලද්දී
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    කාටද බං කියන්නේ 6000 න් පටන් ගත්ත එකා දැන් අවුරුදු සැමරුම්
    ඕව අම්මගේ තාත්තගේ සල්ලිද මන්ද
    මු මහා කාරී කපටියෙක් බලද්දී

    ඔය ටික මීට අවුරුදු එක හමාරකට කලින් අපි කිව්ව. කොහෙද තේරුම් ගත්තෙ නෑනේ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආපු දවසේ ඉදල ......
    පොඩි මිනිහගේ වී ටිකට‍‍...... රබර් ටිකට...... තේ ටිකට තිබුන මිලට කෙලෙව්වා....
    දෙමළ සන්ධානයට විපක්ෂ නායක කම දීලා උන්ට ඕන විදියට රුකඩ වගේ නටන්න ගත්ත...
    රණවිරැවන්ට දෙන්න පුලුවන් උපරිම වද දෙනවා...
    අතුරැදහන් වුනු දෙමළ විමුක්තිකාමි සෙබලුන්ට සාධාරණය කරන්න කමිටු ගෙනාවා...
    ඉන්දියාට ඕන විදියට ඉට්කා ගහල ආර්ථිකේ පාවාදෙන්න සුදානම්....
    ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණන්න පිඔ්රැපත් හදල ඉවරයි.....
    වැට් එක දරාගන්න බැරි විදියට වැඩිකරල පාර්ලිාම්න්තුවේ ඉන්න උෟ‍ෙරා රැලට බීඑම් ඩබ් ගේනවා...
    මහබැංකුව හොරාකාලා පැනල යන්න දෙනවා...
    ඔන්න අවුරැද්දකට කරපු වැඩ...
    දැන් ඉතින් මේව සමරපල්ලකෝ...
     
    Last edited:
    • Like
    Reactions: Chikamawa

    :(