Which bank Debit card you use for PAYPAL and EBAY

Which debit card you use for PAYPAL

  • HNB bank debit card

    Votes: 83 34.3%
  • NATIONS TRUST bank debit card

    Votes: 11 4.5%
  • COMMERCIAL bank debit card

    Votes: 112 46.3%
  • Other [If you use other bank card please post detail]

    Votes: 36 14.9%

  • Total voters
    242

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඊ බේ වලටම වෙනම ගිණුමක් අරින්න බෑ මචන් මට. දැනට රාජ්‍ය බැංකු තුනේම මගේ එකවුන්ට් තියෙනවා.
    ආයේ හතරවෙනි එක අරින එක පාඩුයි.
    කවද හරි ක්‍රෙඩිට් කාඩ් එකක් අරගෙන ඊ බේ කරන දෙයක් කරනවා
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,114
    3,107
    113
    Commercial bank debit card eka Hondai. Aluth company eke salary watenne Sampath Hinda web card or Sampath credit card ekak ganna Wei.

    Sampath fees were,vishwa online banking 500, web card 300, mobile alerts 250
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Commercial bank debit card eka Hondai. Aluth company eke salary watenne Sampath Hinda web card or Sampath credit card ekak ganna Wei.

    Sampath fees were,vishwa online banking 500, web card 300, mobile alerts 250

    ඔව් මචන්. සම්පත් වල එකම කෙස් එක ගාන වැඩි එක තමයි.
    HNB online mobile banking free
    Commercial - සැප්තැම්බර් 30 ට කලින් රෙජිස්ටර් උනාම නොමිලේ
    NTB - ඔක්කොම නොමිලේ හැබැයි atm card එකට අවුරුද්දකට 500 ක් කපනවා
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888

    Eks nan atha eunata NTB hndai machan service eka
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,443
    1,143
    113
    ඔව් මචන්. සම්පත් වල එකම කෙස් එක ගාන වැඩි එක තමයි.
    HNB online mobile banking free
    Commercial - සැප්තැම්බර් 30 ට කලින් රෙජිස්ටර් උනාම නොමිලේ
    NTB - ඔක්කොම නොමිලේ හැබැයි atm card එකට අවුරුද්දකට 500 ක් කපනවා

    Commercial - සැප්තැම්බර් 30 ට කලින් රෙජිස්ටර් උනාම නොමිලේ
    internet banking the nomile hamba wenne. 1 yearda digatamada?
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    Pissuda bn... unge hamadetama fees.... maha charter bank ekak... habai service eka nam supiri...