බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    බීපුවාම වෙන ආතල් සිද්ධි 06 වන සෙටමෝල හෙවත් "අඹතලේ පාර්ටිය" හා සම්බන්ද නිතිරීති.

    • රතු කට්ට පනින්නට පානය කිරීමට සහ පානය කොට කබරයා දැමීමට ඕනෑම එකෙක්ට නිදහස ඇත.
    • සෙටමෝල අතරතුර සුනඛයන්ට කෑම ලබා දීමට ඔනෑම එකෙකුට නිදහස ඇත.
    • පවුලේ අවන්හලක් ලෙස නම් කර ඇති බැවින්, උස් හඩින් නොසරුප් වදන් බිනීම, නොසරුප් ගීත ගායනය සහ ලොන්ත කොකටුවන් සේ හැසිරීම තහනම් ය.
    • ඕනෑම ස්ථානයක මූත්‍රා කිරීමට නිදහස ඇති නමුත් බොග දැමීමට කකුස්සියට යාමට සියල්ලෝම කල්පනාකාරීවන්න.
    • බීමත්ව දියට පැන නෑමට තැත් කිරීම, හංස බොට්ටු පදින්නට යාම සහ හංස බොට්ටු පදින පෙම්වතුන්ට උසුලු විසුලු කිරීම සපුරා තහනම්ය.
    • ඕනෑම අයෙකුට ඕනෑම තරම් බීමේ නිදහස ඇති නමුත් කාබී අඬා වැලපීම සපුරා තහනම් වේ.
    • සෙටලෙ අතරතුර දුම්වැටි සහ මල් වැනි දේ ගේන්නට කඩ ගානේ යාම තහනම් ය. එ බැවින් අවශ්‍ය තරම් දුම් වැටි රැගෙන ඒම තම තමන් සතු වගකීමකි.
    • ‍රන්ඩු සරුවල් කිරීම සපුරා තහනම් ය.
    • පමන ඉක්මවා කොකාකෝලා පානය කිරීම සපුරා තහනම්ය.
    • බිව්වාට පසු ලග සිටින උන්ට ලව් කිරීමට යාම සහ අයුතු යෝජනා කිරීම සපුරා තහනම්ය.
    • මූද මැදට අරන් ගියා,බඩ පැලුවා මූදට දැම්මා වැනි පට්ට කෙබර ඇද බෑම තහනම්ය.
    • ලක්ශිකා ෆොන්සේකා සෙටමෝල පුරාවටම තහනම් මාතෘකාවක් වන අතර ඒ පිලිබඳව කතා කරන අයවලුන් දියට තල්ලු කර දැමීමට ඕනෑම අයෙකුට නිදහස ඇත.
    • බොහෝ දෑ කථා බහ කිරීමට ඇති බැවින් සියල්ලෝම සවස 03 වනවිට පැමින සිටීමට කාරුණීක වන්න.

    :cool::cool:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බීපුවාම වෙන ආතල් සිද්ධි 06 වන සෙටමෝල හෙවත් "අඹතලේ පාර්ටිය" හා සම්බන්ද නිතිරීති.

    • රතු කට්ට පනින්නට පානය කිරීමට සහ පානය කොට කබරයා දැමීමට ඕනෑම එකෙක්ට නිදහස ඇත.
    • සෙටමෝල අතරතුර සුනඛයන්ට කෑම ලබා දීමට ඔනෑම එකෙකුට නිදහස ඇත.
    • පවුලේ අවන්හලක් ලෙස නම් කර ඇති බැවින්, උස් හඩින් නොසරුප් වදන් බිනීම, නොසරුප් ගීත ගායනය සහ ලොන්ත කොකටුවන් සේ හැසිරීම තහනම් ය.
    • ඕනෑම ස්ථානයක මූත්‍රා කිරීමට නිදහස ඇති නමුත් බොග දැමීමට කකුස්සියට යාමට සියල්ලෝම කල්පනාකාරීවන්න.
    • බීමත්ව දියට පැන නෑමට තැත් කිරීම, හංස බොට්ටු පදින්නට යාම සහ හංස බොට්ටු පදින පෙම්වතුන්ට උසුලු විසුලු කිරීම සපුරා තහනම්ය.
    • ඕනෑම අයෙකුට ඕනෑම තරම් බීමේ නිදහස ඇති නමුත් කාබී අඬා වැලපීම සපුරා තහනම් වේ.
    • සෙටලෙ අතරතුර දුම්වැටි සහ මල් වැනි දේ ගේන්නට කඩ ගානේ යාම තහනම් ය. එ බැවින් අවශ්‍ය තරම් දුම් වැටි රැගෙන ඒම තම තමන් සතු වගකීමකි.
    • ‍රන්ඩු සරුවල් කිරීම සපුරා තහනම් ය.
    • පමන ඉක්මවා කොකාකෝලා පානය කිරීම සපුරා තහනම්ය.
    • බිව්වාට පසු ලග සිටින උන්ට ලව් කිරීමට යාම සහ අයුතු යෝජනා කිරීම සපුරා තහනම්ය.
    • මූද මැදට අරන් ගියා,බඩ පැලුවා මූදට දැම්මා වැනි පට්ට කෙබර ඇද බෑම තහනම්ය.
    • ලක්ශිකා ජයවර්ධන සෙටමෝල පුරාවටම තහනම් මාතෘකාවක් වන අතර ඒ පිලිබඳව කතා කරන අයවලුන් දියට තල්ලු කර දැමීමට ඕනෑම අයෙකුට නිදහස ඇත.
    • බොහෝ දෑ කථා බහ කිරීමට ඇති බැවින් සියල්ලෝම සවස 03 වනවිට පැමින සිටීමට කාරුණීක වන්න.

    බඩ කැපන ආකාරය රගපා දැක්වීමට ගොස් නාකි හන්දි පන්නා ගැනීමට නොහැකි බවද එක්කල යුතුයි!

    :p
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද සිංහල පාඩම.

    අවස්ථා සම්බන්ධය ගලපන්න.
    මෙය කවුරුන් විසින්, කා හට, කුමන අවස්ථාවේ ප්‍රකාශ කරනලද්දක්ද?

    "තැඹිලි ගෙඩි දෙහෙකට කපුටෙක් වහලා වගේ බං"
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    අද සිංහල පාඩම.

    අවස්ථා සම්බන්ධය ගලපන්න.
    මෙය කවුරුන් විසින්, කා හට, කුමන අවස්ථාවේ ප්‍රකාශ කරනලද්දක්ද?

    "තැඹිලි ගෙඩි දෙහෙකට කපුටෙක් වහලා වගේ බං"

    :shocked::baffled: ඕන් මම නම් දන්නෙත් නෑ..... :no: දැක්කෙත් නෑ...... :no: ඇහුනෙත් නෑ..... :no::baffled::baffled::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද සිංහල පාඩම.

    අවස්ථා සම්බන්ධය ගලපන්න.
    මෙය කවුරුන් විසින්, කා හට, කුමන අවස්ථාවේ ප්‍රකාශ කරනලද්දක්ද?

    "තැඹිලි ගෙඩි දෙහෙකට කපුටෙක් වහලා වගේ බං"
    ඔබතුමා ගේ වෙන්ඩ ගල් කොල්ලා යව සංගු විසින් ඔබ සහ තවත් ළදුන් දෙදෙනෙකු අරභයා හද පත්ලෙන් නැගෙන ශෝකය පෙරදැරි කොට ගෙන පවසන ලද්දකි......

    ඈ බොල හුකංපාරුවෝ තෝ ඔය මගේ කාඩමම් තේ එක ගෙනාව නේහ්?????:growl::growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔබතුමා ගේ වෙන්ඩ ගල් කොල්ලා යව සංගු විසින් ඔබ සහ තවත් ළදුන් දෙදෙනෙකු අරභයා හද පත්ලෙන් නැගෙන ශෝකය පෙරදැරි කොට ගෙන පවසන ලද්දකි......

    ඈ බොල හුකංපාරුවෝ තෝ ඔය මගේ කාඩමම් තේ එක ගෙනාව නේහ්?????:growl::growl::growl:

    අමතක උනා නෙමෙයි. කාර්ඩමම් තිබුනේ නෑ සෙනසුරාදා. අද තමා බඩු එන්නේ. මේ සතිය ඇතුලත ක්ලිනික්කුවට පැමින ලබා දෙන්නෙමි. :cool:

    රිදිලා!!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පළමු සෙටමෝල - කඩුවෙල මචං එකේ
    දෙවෙනි සෙටමෝල - මාදිවෙල හාවි එකේ
    තුන්වෙනි මහා සෙටමෝල - කිඹුල් විලාවේ රඹුටන් ගස් පල්ලේ
    හතරවෙනි මහා සෙටමෝල - බස් මාමලෑ ගැරෙජ් එකේ
    පස්වෙනි සෙටමෝල - මල්කවියලෑ ගැරෙජ් එකේ
    හයවෙනි සෙටමෝල - කිරිබත්ගොඩ ක්ලැරියන් එකේ

    එතකොට හත් වෙනි සෙටමෝල??
    එලඹෙන ඔක්තෝඹර් මාසයේදී ග්‍රෑන්ඩ් මොනාර්ක් තලවතුගොඩ..
    රැඳි සිටින්න අප සමඟ..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අද සිංහල පාඩම.

    අවස්ථා සම්බන්ධය ගලපන්න.
    මෙය කවුරුන් විසින්, කා හට, කුමන අවස්ථාවේ ප්‍රකාශ කරනලද්දක්ද?

    "තැඹිලි ගෙඩි දෙහෙකට කපුටෙක් වහලා වගේ බං"
    :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඔබතුමා ගේ වෙන්ඩ ගල් කොල්ලා යව සංගු විසින් ඔබ සහ තවත් ළදුන් දෙදෙනෙකු අරභයා හද පත්ලෙන් නැගෙන ශෝකය පෙරදැරි කොට ගෙන පවසන ලද්දකි......

    ඈ බොල හුකංපාරුවෝ තෝ ඔය මගේ කාඩමම් තේ එක ගෙනාව නේහ්?????:growl::growl::growl:
    peththaka inna mama alla ganna epa:sorry:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අද සිංහල පාඩම.

    අවස්ථා සම්බන්ධය ගලපන්න.
    මෙය කවුරුන් විසින්, කා හට, කුමන අවස්ථාවේ ප්‍රකාශ කරනලද්දක්ද?

    "තැඹිලි ගෙඩි දෙහෙකට කපුටෙක් වහලා වගේ බං"

    :lol::lol::lol::lol::lol::lol: