DB session handling help

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචං මට cloud based service එකක session storage එක share කරගන්න උන නිසා මම session db driver එකට මාරු උනා. CI වල. දැන් මචං එක දවසකට රෙකෝඩ්ස් 950ක් විතර වදිනව. දැනට රෙකෝඩ් 24000කට වැඩිය තියෙනව. තාම මාසයක්නෑ සර්විස් එක රන් කරන්න අරන්.

    අවුල තියෙන්නේ මචං මේ expired session records auto delete වෙන්නැද්ද මචං? ci වල එහෙම වෙනවකියල නම් තියෙනව. මගේ රෙකෝඩ්ස් තාම මාසයක්වත් පරන නැති නිසාද දන්නෑ auto delete වෙන්නේ නැත්තේ.

    මේ ගැන අත්දැකීම් තියෙන අය හෙල්ප් එකක් දෙන්න. :P
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,426
    1,556
    113
    session delete wenna nam session destroy handler ekath register karala thiyenna one. thawa GC eka trigger wenna session.gc_probability, session.gc_divisor, session.gc_maxlifetime hariyata hadala thiyenna one php.ini eke. one tharam online resurces thiyenawa kiyawala balanna. GC wada kare nathi nisa thamai oya tharam rows thiyenne db eke.
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    session delete wenna nam session destroy handler ekath register karala thiyenna one. thawa GC eka trigger wenna session.gc_probability, session.gc_divisor, session.gc_maxlifetime hariyata hadala thiyenna one php.ini eke. one tharam online resurces thiyenawa kiyawala balanna. GC wada kare nathi nisa thamai oya tharam rows thiyenne db eke.

    ini එකේ නම් මුකුත් වෙනස් කම් කරේ නෑ සෙෂන් වලට අදාලව. අනික මම session_destroy() යූස් කරන්නෙත්නෑ unset යූස් කරන්නේ පොඩි ගැටලුවක්නිසා. :D