මචං මට cloud based service එකක session storage එක share කරගන්න උන නිසා මම session db driver එකට මාරු උනා. CI වල. දැන් මචං එක දවසකට රෙකෝඩ්ස් 950ක් විතර වදිනව. දැනට රෙකෝඩ් 24000කට වැඩිය තියෙනව. තාම මාසයක්නෑ සර්විස් එක රන් කරන්න අරන්.
අවුල තියෙන්නේ මචං මේ expired session records auto delete වෙන්නැද්ද මචං? ci වල එහෙම වෙනවකියල නම් තියෙනව. මගේ රෙකෝඩ්ස් තාම මාසයක්වත් පරන නැති නිසාද දන්නෑ auto delete වෙන්නේ නැත්තේ.
මේ ගැන අත්දැකීම් තියෙන අය හෙල්ප් එකක් දෙන්න.