rep ටික අරන් කොටු පුරවමු

rep ටික අරන් කොටු පුරවමු

මම දැන් බලන් ඉන්නවා ඉන්නවා මේක පිරෙන්නේ නැනේ බන්
දැන් ikamn එකෙත් සල්ලි දීලා ad දානවා වාගේ එලකිරියේත් වෙන මොනවාහරි දීලා මේක පුරවගන්න අමාරුද :P
ඔය ලොකු කොටු ගොඩක් තියන අයට අපි වාගේ කොටු පොඩ්ඩක් තියන අයට උදව් කරන්න වාගේ මොකක් හරි ඉවෙන්ට් එකක් එහෙම නැද්ද
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය ලොකු කොටු ගොඩක් තියන අයට අපි වාගේ කොටු පොඩ්ඩක් තියන අයට උදව් කරන්න වාගේ මොකක් හරි ඉවෙන්ට් එකක් එහෙම නැද්ද

    අලුත් අවුරුද්දට වරෙන් කබ අදින්න / තව එළකිරි සම්මාන උළෙලටත් වරෙන් සම්මාන ගන්න වොට් කරද්දී රෙප් වලින් නාවයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලේසිම විදිහ තමයි "අරයගෙ එකක් ලීක් වෙලා, ඕනේ අය මට රෙප් දීලා pm එකක් දාන්න කියන එක" :D
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    සොහොන;20573999 said:
    අලුත් අවුරුද්දට වරෙන් කබ අදින්න / තව එළකිරි සම්මාන උළෙලටත් වරෙන් සම්මාන ගන්න වොට් කරද්දී රෙප් වලින් නාවයි
    mathak karanna epa mun okkoma boru karayo
     
    • Like
    Reactions: Absolute Zero

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    kotu 11 pirenna rep 1500k dennam GTRZ ekka katha karala wede karamu

    rep 1500= LKR 15000i

    GTRZ broker fee 5000i

    LKR 20000i okkotama :D
     
    :confused: ඕක රුපියල් වලින් නම් ගෙවන්න අමාරුයි බන් හිතපන්කෝ මේ 1943 වාගේ සුද්දගේ කාලේ කියලා එතකොට ඕක මම ශත වලින් ගෙවන්නම් ශත 2000 - රු 20 වාගේ සේරටම ගෙවන්නම් දැන් දෙන්නම් මොකක්ද ac නම්බර් එක :P
     
    ලේසිම විදිහ තමයි "අරයගෙ එකක් ලීක් වෙලා, ඕනේ අය මට රෙප් දීලා pm එකක් දාන්න කියන එක" :D

    මට ඔය වාගේ සින් දාලා රෙප් ඉල්ලන්න මොකක්ද මොකක්ද වාගේ බන් අපේ ගෙදරත් බැල්ලියෙක් ඉන්නවා නේ මෙලෝ රහක් නැ හැබැයි ඉතින් ඉදලා හිටලා කියක් හරි හොරකම් කරනවා එකී මල් කඩද්දි :P

    බැල්ලි - අක්කා
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    :confused: ඕක රුපියල් වලින් නම් ගෙවන්න අමාරුයි බන් හිතපන්කෝ මේ 1943 වාගේ සුද්දගේ කාලේ කියලා එතකොට ඕක මම ශත වලින් ගෙවන්නම් ශත 2000 - රු 20 වාගේ සේරටම ගෙවන්නම් දැන් දෙන්නම් මොකක්ද ac නම්බර් එක :P

    yako rep ekak LKR 10 gane denne:rolleyes:

    ekek 100kt denna hadala thibbe:angry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම දැන් බලන් ඉන්නවා ඉන්නවා මේක පිරෙන්නේ නැනේ බන්
    දැන් ikamn එකෙත් සල්ලි දීලා ad දානවා වාගේ එලකිරියේත් වෙන මොනවාහරි දීලා මේක පුරවගන්න අමාරුද :P
    ඔය ලොකු කොටු ගොඩක් තියන අයට අපි වාගේ කොටු පොඩ්ඩක් තියන අයට උදව් කරන්න වාගේ මොකක් හරි ඉවෙන්ට් එකක් එහෙම නැද්ද

    පුක පොඩ්ඩක් දීගෙන පලයන් වටේට ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට ඔය වාගේ සින් දාලා රෙප් ඉල්ලන්න මොකක්ද මොකක්ද වාගේ බන් අපේ ගෙදරත් බැල්ලියෙක් ඉන්නවා නේ මෙලෝ රහක් නැ හැබැයි ඉතින් ඉදලා හිටලා කියක් හරි හොරකම් කරනවා එකී මල් කඩද්දි :P

    බැල්ලි - අක්කා

    උඹ මම කියනවට ත්‍රෙඩ් එකක් දාල බලපන් මොකද වෙන්නේ කියල :P, 2006 විතර රෙජිස්ටර් වෙලා පොස්ට් සියක්වත් නැති අයත් මටත් දීපන් කියල පොස්ට් දානව :D රෙප් හම්බෙයි සට සට ගාල, උඹ ඒ පැත්ත පළාතෙ යන්න එපා ආය. දවසක් දෙකක් ගියාට පස්සේ රෙප් දීපු උන්ට තේරෙනව උඹ කරේ බොරුවක් කියල, හැබැයි උන්ට රෙප් කපන්න බෑ කලින් දුන්න නිසා :D ආය රෙප් කපන්න පුළුවන් වෙනකොට සතියක් විතර ගිහින් උන්ට වැඩේ අමතකයි :D
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹ මම කියනවට ත්‍රෙඩ් එකක් දාල බලපන් මොකද වෙන්නේ කියල :P, 2006 විතර රෙජිස්ටර් වෙලා පොස්ට් සියක්වත් නැති අයත් මටත් දීපන් කියල පොස්ට් දානව :D රෙප් හම්බෙයි සට සට ගාල, උඹ ඒ පැත්ත පළාතෙ යන්න එපා ආය. දවසක් දෙකක් ගියාට පස්සේ රෙප් දීපු උන්ට තේරෙනව උඹ කරේ බොරුවක් කියල, හැබැයි උන්ට රෙප් කපන්න බෑ කලින් දුන්න නිසා :D ආය රෙප් කපන්න පුළුවන් වෙනකොට සතියක් විතර ගිහින් උන්ට වැඩේ අමතකයි :D

    උබත් තණකොළ කනවා වගේ හිටියට
    කන් නෑ නේද?:shocked: