rep ටික අරන් කොටු පුරවමු
මම දැන් බලන් ඉන්නවා ඉන්නවා මේක පිරෙන්නේ නැනේ බන්
දැන් ikamn එකෙත් සල්ලි දීලා ad දානවා වාගේ එලකිරියේත් වෙන මොනවාහරි දීලා මේක පුරවගන්න අමාරුද
ඔය ලොකු කොටු ගොඩක් තියන අයට අපි වාගේ කොටු පොඩ්ඩක් තියන අයට උදව් කරන්න වාගේ මොකක් හරි ඉවෙන්ට් එකක් එහෙම නැද්ද

ඕක රුපියල් වලින් නම් ගෙවන්න අමාරුයි බන් හිතපන්කෝ මේ 1943 වාගේ සුද්දගේ කාලේ කියලා එතකොට ඕක මම ශත වලින් ගෙවන්නම් ශත 2000 - රු 20 වාගේ සේරටම ගෙවන්නම් දැන් දෙන්නම් මොකක්ද ac නම්බර් එක 