ඔයා අපේ පුන්චිගෙ දුවනෙ ..., මේ මම සුදු අයිය.![]()
ane meh yanawa yannaane meh yanawa yanna

දන්නේ නෑ, අර ත්රෙඩ් එකෙන් පස්සේ දැක්කේ නෑ![]()

Oya punchita ona deyak kiyaganna ithin matanam prashnayak naluඔයා ඔහොම කියන්නෙ මම පුන්චිට කියයි කියල හිතල නේ, මම පුන්චිට කියන්නෙ නෑ නන්ගි. මම දන්නව කොහොමත් ඔය ඔයා තමයි කියල.![]()

අනේ සොරි බන් අර හරිම හොඳ ගතිගුණ තියෙන ගෑනු ළමයෙක් කියල උඹ කිවේ එයාද ?මෙයාට මුකුත් කියන්න එපා මේ මගේ පුන්චිගෙ දුව.![]()


Na ane mama shivanya ma thamaiආහ් මේ අපේ ශිවන්යා නාග කන්යාවිගේ යාළුවා නේද?
කොහොමද අනී උයාට?


Ehema kiyanna balu, hoyagannako puluwannam mawa kawda kiyalaඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන්න බලන්න.


අනේ සොරි බන් අර හරිම හොඳ ගතිගුණ තියෙන ගෑනු ළමයෙක් කියල උඹ කිවේ එයාද ?![]()
අර උඹේ හිතේ පොඩි අදහසක් තියෙනව වෙලාවක් බලල පුංචිට කියන්න ඕනේ කියල කිවේ
ඔන්න බලපන් දෙයියෝ උඹල දෙන්නව මුනගස්සල නෙ අහම්බෙන් උනත්![]()
ඔව් අර "අත මරද්දී 18+" ත්රෙඩ් එකේ මම මෙයා ගැන සදහන් කරල තියනව.

Mawa ahu wei ane wadiya oyala ekka katha karanna giyoth ehema lol mama yanawa good night ! mama yano.....අනේ සොරි බන් අර හරිම හොඳ ගතිගුණ තියෙන ගෑනු ළමයෙක් කියල උඹ කිවේ එයාද ?![]()
අර උඹේ හිතේ පොඩි අදහසක් තියෙනව වෙලාවක් බලල පුංචිට කියන්න ඕනේ කියල කිවේ
ඔන්න බලපන් දෙයියෝ උඹල දෙන්නව මුනගස්සල නෙ අහම්බෙන් උනත්![]()
