Hi....! ;)

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔව්. ඔයා අපේ වන්ද පුන්චිඅම්මගෙ දුව නේද.?:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :rofl: ane meh yanawa yanna

    ඔයා ඔහොම කියන්නෙ මම පුන්චිට කියයි කියල හිතල නේ, මම පුන්චිට කියන්නෙ නෑ නන්ගි. මම දන්නව කොහොමත් ඔය ඔයා තමයි කියල.:)
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,120
    1
    16,499
    113
    −273.15°C
    ආහ් මේ අපේ ශිවන්‍යා නාග කන්‍යාවිගේ යාළුවා නේද?
    කොහොමද අනී උයාට?
     
    Seersha

    Member
    Jul 29, 2016
    80
    7
    0
    ඔයා ඔහොම කියන්නෙ මම පුන්චිට කියයි කියල හිතල නේ, මම පුන්චිට කියන්නෙ නෑ නන්ගි. මම දන්නව කොහොමත් ඔය ඔයා තමයි කියල.:)
    Oya punchita ona deyak kiyaganna ithin matanam prashnayak nalu :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙයාට මුකුත් කියන්න එපා මේ මගේ පුන්චිගෙ දුව. :sorry:
    අනේ සොරි බන් අර හරිම හොඳ ගතිගුණ තියෙන ගෑනු ළමයෙක් කියල උඹ කිවේ එයාද ? :)
    අර උඹේ හිතේ පොඩි අදහසක් තියෙනව වෙලාවක් බලල පුංචිට කියන්න ඕනේ කියල කිවේ :nerd:

    ඔන්න බලපන් දෙයියෝ උඹල දෙන්නව මුනගස්සල නෙ අහම්බෙන් උනත් :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අනේ සොරි බන් අර හරිම හොඳ ගතිගුණ තියෙන ගෑනු ළමයෙක් කියල උඹ කිවේ එයාද ? :)
    අර උඹේ හිතේ පොඩි අදහසක් තියෙනව වෙලාවක් බලල පුංචිට කියන්න ඕනේ කියල කිවේ :nerd:

    ඔන්න බලපන් දෙයියෝ උඹල දෙන්නව මුනගස්සල නෙ අහම්බෙන් උනත් :)

    :) ඔව් අර "අත මරද්දී 18+" ත්‍රෙඩ් එකේ මම මෙයා ගැන සදහන් කරල තියනව.:baffled::rofl:
     
    Seersha

    Member
    Jul 29, 2016
    80
    7
    0
    අනේ සොරි බන් අර හරිම හොඳ ගතිගුණ තියෙන ගෑනු ළමයෙක් කියල උඹ කිවේ එයාද ? :)
    අර උඹේ හිතේ පොඩි අදහසක් තියෙනව වෙලාවක් බලල පුංචිට කියන්න ඕනේ කියල කිවේ :nerd:

    ඔන්න බලපන් දෙයියෝ උඹල දෙන්නව මුනගස්සල නෙ අහම්බෙන් උනත් :)
    Mawa ahu wei ane wadiya oyala ekka katha karanna giyoth ehema lol mama yanawa good night ! mama yano.....:lol: