ආරක්ෂක අමාත්‍යංශයේ නිවේදනය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    ආරක්ෂක අමාත්‍යංශයේ නිවේදනය

    අනේ අපේ රටේ මාධ්‍යට ගිය කලක්. මොන මොන අසත්‍ය ප්‍රචාර කරත් ආරක්ෂක අමාත්‍යංශය වගේ තැන් වලට කවුරුත් අත තිබ්බේ නෑ. ඒත් දැන් ආරක්ෂක අමාත්‍යංශයටත් ජඩ මාධ්‍ය එක්ක හැප්පෙන්න සිද්ධවෙලා.

    නැගෙනහිර පලාතේ කිසිදු කඳවුරක් ඉවත් කර නැහැ... රජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය කියයි... නැගෙනහිර පලාතේ කිසිදු කඳවුරක් ඉවත් කර නොමැති බව රජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය අද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද දින ජාතික පුවත් පතක පලවු “නැගෙනහිර කඳවුරු 64 ඉවතට“ වාර්තාව සාවද්‍ය බවයි එම නිවේදනය මගින් ප්‍රකාශ කර ඇත්තේ. එම පුවතේ සදහන් අන්දමින් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කයන් හි කිසිදු කඳවුරක් අඩු කිරිමක් කර නොමැත. රට තුළ ජාතික ආරක්ෂාව තහුරු වන අන්දමින් මනාව සහ ක්‍රමවත් ක්‍රියාත්විත සැලැස්මකට අනුව එම ප්‍රදේශවල කඳවුරු ස්ථානගත කිරිම කර ඇති බවයි නිවේදනයෙ සඳහන් වන්නේ. දැනට මෙම ප්‍රදේශයන් හි පවතින සාමකාමි වාතාරවරණය සහ බුද්ධි අංශ වාර්තා සැලකිල්ලට ගනිමින් ප්‍ර‍දේශයේ ආරක්ෂාවට තර්ජනයක් නොවන අයුරින් දැනට ස්ථානගත කඳවුරු වලින් යොදවනු ලැබු ‘ස්ථානීය මුරයන්‘ නව ආරක්ෂක සැලස්මක් අනුව ක්‍රියාවේ යොදව ඇති බවයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ. මෙසේ විදිමත්ව යොදවා ඇති ආරක්ෂක සැලස්මකට අනුව එම ප්‍රදේශවල ආරක්ෂාව නිසි ලෙස හා ක්‍රමවත්ව ක්‍රියාත්මක වන බවයි එම නිවේදනයේ දැක් වෙන්නේ. එම නිවේදනය පහතින් දැන්වේ.

    Ww5ejaI.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,188
    46,966
    113
    ප්‍රකාශ නිකුත් කර කර ඉන්නේ නඩු දාන්න බැරිද?
     
    Throwaway15

    Banned
    Aug 3, 2016
    178
    15
    0
    දැන් උබ කොහොමද කියන්නේ දිවයින වැරදී, ආරක්ෂක අමාත්‍යංශේ ප්‍රකාශේ තමයි හරි කියල? :eek::eek:

    උබට දිවයින එක්ක ලොකු අව්ලක් තියනවා වගේ.. :eek:

    යුද්දේ කාලේ කොටි නෙලනකොට අපේ හමුදාඅවට, ආරක්ෂක අමාත්‍යංශේ කියන්නේ උපක්‍රමිකව පහු බැස්සා කියලා. මොන උපක්‍රමද බං. අන්තිමට ඕමන්තේ වෙනකම් කෙල උනා.

    ඒ වගේ දෙයක් තමයි දැන් ඔතනත් කියන්නේ

    ප්‍ර‍දේශයේ ආරක්ෂාවට තර්ජනයක් නොවන අයුරින් දැනට ස්ථානගත කඳවුරු වලින් යොදවනු ලැබු ‘ස්ථානීය මුරයන්‘ නව ආරක්ෂක සැලස්මක් අනුව
    ආරක්ෂක අමාත්‍යංශේ කෙලින් නොකිව්වට, වටෙන් කියල තියෙන්නෙ තිබ්බ දේවල් වෙනස් කලා කියලා. හරියට උපක්‍රමිකව පහු බැස්ස කිව්ව වගේ තමයි:dull::dull::dull::dull:

    Last edited:
    • Like
    Reactions: KDH and buddi9
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ප්‍රකාශ නිකුත් කර කර ඉන්නේ නඩු දාන්න බැරිද?

    නඩු නම් කීයක් කියලා දාන්නද? දිවයිනේ කීර්ති වර්ණකුලසූරිය කාරය ලිව්වොත් මොකක් හරි මිනිස්සු කුලප්පු කරවන බයිලයක්ම තමා.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නඩු නම් කීයක් කියලා දාන්නද? දිවයිනේ කීර්ති වර්ණකුලසූරිය කාරය ලිව්වොත් මොකක් හරි මිනිස්සු කුලප්පු කරවන බයිලයක්ම තමා.

    Heh.. Pora hithagena innen nam pora tharam defence journalist kennel ne kiyala.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    දැන් උබ කොහොමද කියන්නේ දිවයින වැරදී, ආරක්ෂක අමාත්‍යංශේ ප්‍රකාශේ තමයි හරි කියල? :eek::eek:

    උබට දිවයින එක්ක ලොකු අව්ලක් තියනවා වගේ.. :eek:

    යුද්දේ කාලේ කොටි නෙලනකොට අපේ හමුදාඅවට, ආරක්ෂක අමාත්‍යංශේ කියන්නේ උපක්‍රමිකව පහු බැස්සා කියලා. මොන උපක්‍රමද බං. අන්තිමට ඕමන්තේ වෙනකම් කෙල උනා.

    ඒ වගේ දෙයක් තමයි දැන් ඔතනත් කියන්නේ

    ආරක්ෂක අමාත්‍යංශේ කෙලින් නොකිව්වට, වටෙන් කියල තියෙන්නෙ තිබ්බ දේවල් වෙනස් කලා කියලා. හරියට උපක්‍රමිකව පහු බැස්ස කිව්ව වගේ තමයි:dull::dull::dull::dull:

    මූ ජෙප්පෙක් බං:lol:.ජෙප්පෝ කොහොමත් මළ දිවයිනත් එක්ක.උන්ගේ අර ලපකුමාරගේ මොකක්ද රහසක් එළි කරානේ.:lol::lol:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    මිනිස්සු දැන් පත්තර බලනවා අඩුයි නේ. විකුණා ගන්න කරන උපක්‍රම. හැබැයි එකෙන් වෙන්නේ තියෙන විකිණිල්ලත් නැති වෙන එක
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දැන් උබ කොහොමද කියන්නේ දිවයින වැරදී, ආරක්ෂක අමාත්‍යංශේ ප්‍රකාශේ තමයි හරි කියල? :eek::eek:

    උබට දිවයින එක්ක ලොකු අව්ලක් තියනවා වගේ.. :eek:

    යුද්දේ කාලේ කොටි නෙලනකොට අපේ හමුදාඅවට, ආරක්ෂක අමාත්‍යංශේ කියන්නේ උපක්‍රමිකව පහු බැස්සා කියලා. මොන උපක්‍රමද බං. අන්තිමට ඕමන්තේ වෙනකම් කෙල උනා.

    ඒ වගේ දෙයක් තමයි දැන් ඔතනත් කියන්නේ

    ආරක්ෂක අමාත්‍යංශේ කෙලින් නොකිව්වට, වටෙන් කියල තියෙන්නෙ තිබ්බ දේවල් වෙනස් කලා කියලා. හරියට උපක්‍රමිකව පහු බැස්ස කිව්ව වගේ තමයි:dull::dull::dull::dull:

    :lol::lol:
    මධ්‍යස්ත සලුපිලියෙන් යන්තං නිරුවත වහගෙන ඉන්නෙ බන් ඕක. රෙද්ද එහෙ මෙහෙ වෙච්ච ගමන් unp වහලෙක් එලියට පනිනව:rofl:
     
    • Like
    Reactions: 3rdEye

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    නඩු නම් කීයක් කියලා දාන්නද? දිවයිනේ කීර්ති වර්ණකුලසූරිය කාරය ලිව්වොත් මොකක් හරි මිනිස්සු කුලප්පු කරවන බයිලයක්ම තමා.
    නඩු එකක් දැම්මම ඇති. එක පාරක් නඩු දාල හිරේ දැම්මනං ඔය මොකුත් නෑනෙ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මූ ජෙප්පෙක් බං:lol:.ජෙප්පෝ කොහොමත් මළ දිවයිනත් එක්ක.උන්ගේ අර ලපකුමාරගේ මොකක්ද රහසක් එළි කරානේ.:lol::lol:

    Ethakota Ministry of Defence eke nine jeppoda? danne nethi nisa ahanne? Ara minstry of defence letter head eka use karala letter ekak ewala thiyenne jeppo wenna ethi neda?
     
    ඕක හරි කියල පිලිගත්තොත් අනුර කුමාරගෙ කේස් එකත් හරි කියල පිලිගන්න වෙයි කියල හිතන්න ඇති;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    මූ ජෙප්පෙක් බං:lol:.ජෙප්පෝ කොහොමත් මළ දිවයිනත් එක්ක.උන්ගේ අර ලපකුමාරගේ මොකක්ද රහසක් එළි කරානේ.:lol::lol:

    උබ මට ජෙප්පෙක් කියලා ජෙප්පන්ට අපහස කරන්න එපා බන්:lol::lol::lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    රඹා;20577204 said:
    ඕක හරි කියල පිලිගත්තොත් අනුර කුමාරගෙ කේස් එකත් හරි කියල පිලිගන්න වෙයි කියල හිතන්න ඇති;)

    Anura kumarage case eke ministry of defence ekata thiyena sambande mokakda?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    Anura kumarage case eke ministry of defence ekata thiyena sambande mokakda?

    උපන්දින දෙකක් තියෙන ගෑනියෙක් එක්ක විමල් ලා පවුල් කන දිහා බලාගෙන අනුර කුමාර පුංචි එක්ක පවුල් කනවා කියලා හිතන උන්,
    විමල්ලා රනිල්ට කෝල් කරලා ප්‍රශ්න බේරගන්නවා දැක දැක ජවිපේ රනිල්වයි මෛත්‍රීවයි පට්ට ගහද්දිත් රතු අලි කොල සීනු කියනව නම්,

    ඩිෆෙන්ස් එකඉ අනුරගේ පෞද්ගලික ප්‍රශ්නයි එකම දෙයක් විදිහට දකින එක ඌකුන්ට් කජ්ජක් නෙවේ.

    කිසිම හරයාත්මක විවේචනයක් නෑ. මහින්දව පරද්දපු එකේ දුකට තපුල්ලනවා විත්‍රඉ.

    මට ජවිපේ ගැන තියෙන විවෙචනය තමඉ, යල් පන ගියපු සමාජවාදයේ කරේ තියාගෙන රට පස්සට ගෙනියන්න හදන එක. දූශන විරොදි ප්‍රතිපත්තියඉ, මෛත්‍රී ඩෙන මස් කටු වලට ගිජු නොවි ඊව ප්‍රතිශෙප කරපු එක අගය කරන්න ඔනෙ ඩෙයක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූ ජෙප්පෙක් බං:lol:.ජෙප්පෝ කොහොමත් මළ දිවයිනත් එක්ක.උන්ගේ අර ලපකුමාරගේ මොකක්ද රහසක් එළි කරානේ.:lol::lol:
    මොන ජෙප්පෙක්ද රනිල්ගෙ කුක්ක එදා ඉදන්ම. :lol:
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මූ ජෙප්පෙක් බං:lol:.ජෙප්පෝ කොහොමත් මළ දිවයිනත් එක්ක.උන්ගේ අර ලපකුමාරගේ මොකක්ද රහසක් එළි කරානේ.:lol::lol:
    :lol::lol: