ආරක්ෂක අමාත්‍යංශයේ නිවේදනය
අනේ අපේ රටේ මාධ්‍යට ගිය කලක්. මොන මොන අසත්‍ය ප්‍රචාර කරත් ආරක්ෂක අමාත්‍යංශය වගේ තැන් වලට කවුරුත් අත තිබ්බේ නෑ. ඒත් දැන් ආරක්ෂක අමාත්‍යංශයටත් ජඩ මාධ්‍ය එක්ක හැප්පෙන්න සිද්ධවෙලා.
නැගෙනහිර පලාතේ කිසිදු කඳවුරක් ඉවත් කර නැහැ... රජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය කියයි... නැගෙනහිර පලාතේ කිසිදු කඳවුරක් ඉවත් කර නොමැති බව රජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය අද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද දින ජාතික පුවත් පතක පලවු “නැගෙනහිර කඳවුරු 64 ඉවතට“ වාර්තාව සාවද්‍ය බවයි එම නිවේදනය මගින් ප්‍රකාශ කර ඇත්තේ. එම පුවතේ සදහන් අන්දමින් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කයන් හි කිසිදු කඳවුරක් අඩු කිරිමක් කර නොමැත. රට තුළ ජාතික ආරක්ෂාව තහුරු වන අන්දමින් මනාව සහ ක්‍රමවත් ක්‍රියාත්විත සැලැස්මකට අනුව එම ප්‍රදේශවල කඳවුරු ස්ථානගත කිරිම කර ඇති බවයි නිවේදනයෙ සඳහන් වන්නේ. දැනට මෙම ප්‍රදේශයන් හි පවතින සාමකාමි වාතාරවරණය සහ බුද්ධි අංශ වාර්තා සැලකිල්ලට ගනිමින් ප්‍රදේශයේ ආරක්ෂාවට තර්ජනයක් නොවන අයුරින් දැනට ස්ථානගත කඳවුරු වලින් යොදවනු ලැබු ‘ස්ථානීය මුරයන්‘ නව ආරක්ෂක සැලස්මක් අනුව ක්‍රියාවේ යොදව ඇති බවයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ. මෙසේ විදිමත්ව යොදවා ඇති ආරක්ෂක සැලස්මකට අනුව එම ප්‍රදේශවල ආරක්ෂාව නිසි ලෙස හා ක්‍රමවත්ව ක්‍රියාත්මක වන බවයි එම නිවේදනයේ දැක් වෙන්නේ. එම නිවේදනය පහතින් දැන්වේ.