PET Scan යන්තරේ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    14079825_327018864306580_3617174626738852017_n.jpg

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    නිකන් බොරු දාන්න එපා බන්. ඔය වගේ බොරු ගොතලා මවලා දැම්මම ඉස්සරහට රටට අත්‍යවශ්‍යම දෙයක් උනත් මිලදී ගැනීමට ජනතාව මුදල් දීමට පසු බට වෙනවා.

    එක එකාගේ ජඩ දේශපාලන අභිමතාර්ථයන් මුදුන්පමුණුවා ගන්න ඔය වගේ දේවල් ගොතාලා දානවා.

    ඔය කියන ඉක්මනට අපි Ebay එකෙන් බඩුවක් ගේනවා වගේ පෙට් ස්කෑනර් යන්ත්‍රයක් ආනයනය කරන්න බැහැ. එය අපගේ අවශ්‍යතාවයට අනුව කස්ටර්මයිස් කරලා හදන්න ඕනේ. ඒකට කාලය වැයවෙනවා. ඒවගේම එය නැව්ගත කිරීමේදී විශේෂිත ආරක්ෂක ක්‍රියා පටිපටියන්ට අනුකුලව තමයි ප්‍රවාහනය කරන්නේ. ඒ වෙනුවෙනුත් යම් කාලයක් වැය කරන්න වෙනවා. තවද පරමාණුක බලශක්ති අධිකාරියෙන් නිසි පරික්ෂාවකට ලක් කොට තමයි රෝගීන්ගේ පරිහරණය වෙනුවෙන් යොමු කරන්නේ. එවෙනුවෙනුත් යම් කාලයක් ගත වෙනවා.

    මම නැවතත කියන්නේ බොරු ප්‍රචාර ගෙනිහින් රටේ මිනිස්සුන්ගේ සිත් රිද්දවන්න එපා. ඒක ලොකු පව් වැඩක්.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටයො ජනාධිපති වෙලා පොන්නයො අගමැති උනාම එහෙම තාමා.සල්ලි එකතු කරල දුන්න මැෂින් එක ගෙනත් හයි කරගන්ඩ බැ ඒ තරන් නොහැකියාවෙන් සහ කුහකකමෙන් පෙලෙන පාන්ඩුවක්.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    නිවටයො ජනාධිපති වෙලා පොන්නයො අගමැති උනාම එහෙම තාමා.සල්ලි එකතු කරල දුන්න මැෂින් එක ගෙනත් හයි කරගන්ඩ බැ ඒ තරන් නොහැකියාවෙන් සහ කුහකකමෙන් පෙලෙන පාන්ඩුවක්.

    උබ මහින්දගේ ගූ කන එක තවම නතරකලේ නැද්ද බන් ? වැඩක් නැහැ අප්පොච්චට අගමැති වෙන්න වරම් නැහැ. මොකද උබ වගේ රටේ ජනතාව මෝඩ නැහැ.
     
    Throwaway15

    Banned
    Aug 3, 2016
    178
    15
    0
    කඩෙන් බඩුවක් ගන්නවා වගේ ඕක හදලා නෑ. ඉල්ලුමක් ආවහම ඒකට අනුව තමයි හදන්නේ. ඒකට සැලකියයුතු කාලයක් යනවා. (බොයින් කම්පැනියෙන් ප්ලේන් එකක් ඕඩර් කලොත්, 2018 /2020 දි වගේ තමයි හම්බ වෙන්නේ. ඒ වගේ තමයි)

    කොහොමත් ඔය එකවුන්ට් එක කාගෙවත් පව්ද්ගලික එකවුන්ට් එකක් නෙමෙයි. පිලිකා රෝහලෙන් තමයි ආරම්බ කලේ. ඒක කොහොමත් ආන්ඩුවෙ එකවුන්ට් එකක් තමයි.

    ඔක ලංකාවට ආවත් එකපාරට හොස්පිටල් එකට ගෙනල්ල දාන්න බෑ. පරමාණුක බලශක්ති අදිකාරියෙන් පරීක්ෂා කරලා තමයි හොස්පිටල් එකට දාන්නේ.
    ඒකටහ් සැලකියයුතු කාලයක් යනවා.

    ඔය ත්‍ර්ඩ් දදා, ෆේස් බුක් වල පේජ් වල බුරන බල්ලෝ එකක්වත්, සතපහක් වත් ආධාර කරලා නෑ. පොන්න පටව් හිතන් ඉන්නේ කඩෙන් ගිහින් හාල් කිලෝ එකක් ගන්නවා වගේ කියල
     
    සිරාවටම බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔය ත්‍ර්ඩ් දදා, ෆේස් බුක් වල පේජ් වල බුරන බල්ලෝ එකක්වත්, සතපහක් වත් ආධාර කරලා නෑ. පොන්න පටව් හිතන් ඉන්නේ කඩෙන් ගිහින් හාල් කිලෝ එකක් ගන්නවා වගේ කියල
    පෙට් ස්කැන් නෙමේ පොන්ස් රොකට් එකක් ඉල්ලුවත් මෙලහකට හදල එවල..:oo:
     
    Throwaway15

    Banned
    Aug 3, 2016
    178
    15
    0
    පෙට් ස්කැන් නෙමේ පොන්ස් රොකට් එකක් ඉල්ලුවත් මෙලහකට හදල එවල..:oo:

    මෝඩයෙක් එක්ක කතා කරලා දිනන්න බෑ බං. බොහොම ස්තූතී කෝට් කලාට:eek::eek:

    මහින්ද මහත්තයාගේ පොඩි කොල්ලා යැව්ව රොකට් එක ගැන වෙන්ටෑ කියන්නේ. දැන් අපිට ඒකෙන් මාර පහසුකම් හම්බ වෙනව නේ. හෙක් හෙක් හෙක්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    පෙට් ස්කැන් නෙමේ පොන්ස් රොකට් එකක් ඉල්ලුවත් මෙලහකට හදල එවල..:oo:

    මහින්දට වහල් කම් කරන බහුතරය මොලේ කලඳක්වත් නැති එරෝසෝන් වගේ මෝඩයෝය
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෝඩයෙක් එක්ක කතා කරලා දිනන්න බෑ බං. බොහොම ස්තූතී කෝට් කලාට:eek::eek:

    මහින්ද මහත්තයාගේ පොඩි කොල්ලා යැව්ව රොකට් එක ගැන වෙන්ටෑ කියන්නේ. දැන් අපිට ඒකෙන් මාර පහසුකම් හම්බ වෙනව නේ. හෙක් හෙක් හෙක්

    ඇයි බන් අපිට දැන් සැටර්ලයිට් ඉන්ටර්නෙට් තියෙන්නේ . ෆට්ට ස්පීඩ්. රෝහිත උතුමාණන්ට පින්සිද්ද වෙන්න දැන් අපිට වේගවත් චන්ද්‍රිකා තාක්ෂණයෙන් අනුන අන්තර්ජාල සම්බන්ධතාවයක් බුක්ති විඳිනවා. :lol: :lol:

    rohitha-rajapaksa-and-girl-friend-51.jpg

    Last edited: