නිවටයො ජනාධිපති වෙලා පොන්නයො අගමැති උනාම එහෙම තාමා.සල්ලි එකතු කරල දුන්න මැෂින් එක ගෙනත් හයි කරගන්ඩ බැ ඒ තරන් නොහැකියාවෙන් සහ කුහකකමෙන් පෙලෙන පාන්ඩුවක්.
කඩෙන් බඩුවක් ගන්නවා වගේ ඕක හදලා නෑ. ඉල්ලුමක් ආවහම ඒකට අනුව තමයි හදන්නේ. ඒකට සැලකියයුතු කාලයක් යනවා. (බොයින් කම්පැනියෙන් ප්ලේන් එකක් ඕඩර් කලොත්, 2018 /2020 දි වගේ තමයි හම්බ වෙන්නේ. ඒ වගේ තමයි)
කොහොමත් ඔය එකවුන්ට් එක කාගෙවත් පව්ද්ගලික එකවුන්ට් එකක් නෙමෙයි. පිලිකා රෝහලෙන් තමයි ආරම්බ කලේ. ඒක කොහොමත් ආන්ඩුවෙ එකවුන්ට් එකක් තමයි.
ඔක ලංකාවට ආවත් එකපාරට හොස්පිටල් එකට ගෙනල්ල දාන්න බෑ. පරමාණුක බලශක්ති අදිකාරියෙන් පරීක්ෂා කරලා තමයි හොස්පිටල් එකට දාන්නේ. ඒකටහ් සැලකියයුතු කාලයක් යනවා.
ඔය ත්ර්ඩ් දදා, ෆේස් බුක් වල පේජ් වල බුරන බල්ලෝ එකක්වත්, සතපහක් වත් ආධාර කරලා නෑ. පොන්න පටව් හිතන් ඉන්නේ කඩෙන් ගිහින් හාල් කිලෝ එකක් ගන්නවා වගේ කියල
පෙට් ස්කැන් නෙමේ පොන්ස් රොකට් එකක් ඉල්ලුවත් මෙලහකට හදල එවල..
ඔය ත්ර්ඩ් දදා, ෆේස් බුක් වල පේජ් වල බුරන බල්ලෝ එකක්වත්, සතපහක් වත් ආධාර කරලා නෑ. පොන්න පටව් හිතන් ඉන්නේ කඩෙන් ගිහින් හාල් කිලෝ එකක් ගන්නවා වගේ කියල

පෙට් ස්කැන් නෙමේ පොන්ස් රොකට් එකක් ඉල්ලුවත් මෙලහකට හදල එවල..![]()

පෙට් ස්කැන් නෙමේ පොන්ස් රොකට් එකක් ඉල්ලුවත් මෙලහකට හදල එවල..![]()
මෝඩයෙක් එක්ක කතා කරලා දිනන්න බෑ බං. බොහොම ස්තූතී කෝට් කලාට![]()
මහින්ද මහත්තයාගේ පොඩි කොල්ලා යැව්ව රොකට් එක ගැන වෙන්ටෑ කියන්නේ. දැන් අපිට ඒකෙන් මාර පහසුකම් හම්බ වෙනව නේ. හෙක් හෙක් හෙක්