adoo ai ban me??? help

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
eka man danne na ban ubata apu case eka gana mama kiwwe. kokatat uba oka ayin karala alert eke hitapan. okun sure na.

ඒවා තියෙන්නේ එක්කෝ අවසර අරගෙන දාලා.. එහෙම නැතිනම් 100% ගෙඩි පිටින් ඒ සිංදුවම නෙවේ.

umbala mawa boruwata baya kerenawa..:lol::lol:
 
KosAtaya

Member
Jan 9, 2016
625
23
0
බොරුවට නාඩ ඉදින් මේකයි කේස් එක, දැන් ඔය උබ දාපු සින්දුවේ තියන ෆිල්ම් එකේ කෑලි ඒක හදපු පොරට විතරයි ඔෆිසියලි අප්ලෝඩ් කරන්න පුලුවන්, වෙන උන් දැම්මහම බ්ලොක් කරනවා, ඒකයි වෙලා තියෙන්නේ, ප්‍රස්නයක් වෙන්නෑ නෑ යකෝ :v ඔය වගේ විඩියො තව දෙක තුනක් උබ අප් කරන්න ට්‍රයි කරොත් උබේ චැනලේ බෑන් වෙනවා, ඕක අයින් කරල දාහං

https://www.youtube.com/yt/copyright/
 
Last edited:

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
බොරුවට නාඩ ඉදින් මේකයි කේස් එක, දැන් ඔය උබ දාපු සින්දුවේ තියන ෆිල්ම් එකේ කෑලි ඒක හදපු පොරට විතරයි ඔෆිසියලි අප්ලෝඩ් කරන්න පුලුවන්, වෙන උන් දැම්මහම බ්ලොක් කරනවා, ඒකයි වෙලා තියෙන්නේ, ප්‍රස්නයක් වෙන්නෑ නෑ යකෝ :v ඔය වගේ විඩියො තව දෙක තුනක් උබ අප් කරන්න ට්‍රයි කරොත් උබේ චැනලේ බෑන් වෙනවා, ඕක අයින් කරල දාහං

udta punjab movie eka thama indiawe halls wela athi ekai case eka..man hitanne....

BnS ekenam aula maharaja eke audio rights hinda....;);) eth ratawal 8k witarai blocked kerela tiyenne lankawe aulak na....

mama tag kerepu hinda wnenna athi aula "udta punjab" kiyala...auto detect wenawa athi...nattama kauda ban oka balanne
 
Last edited:

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
udta punjab movie eka thama indiawe halls wela athi ekai case eka..man hitanne....

BnS ekenam aula maharaja eke audio rights hinda....;);) eth ratawal 8k witarai blocked kerela tiyenne lankawe aulak na....

ඔහොම වෙන්න හේතුව තමා දැන් හිතහං උබ ෆිල්ම් එකක් හදනවා, ඒකෙ සින්දුවක් දෙකක් උබ යූටියුබ් දානව, ඒත් උබේ සින්දුව තව එකෙක් අරගෙන අප්ලෝඩ් කරනව, උබේ ඔෆිසියල් සින්දුවට රේටින්ස් නැහැ, ඒත් අර අප්ලෝඩ් කරපු අනික් එකාට අම්බානෙක විවුස් තියනව, :growl: ඔන්න ඕක නවත්තන්න කරන දෙයක් ඕක. :dull: කවුරුත් කරන්නෑ ඔටො ඩිටෙක්ට් වෙන්නේ

ඒත් හුගක් සුද්දන්ගෙ සින්දු අරන් බලාන්කො, උන්ට ඕනෙ තුන්වෙනි පාර්ශවේ අතිනුත් උන්ගෙ දේවල් මිනිස්සු අතරට ගෙනියන්න, ඉතින් උන්ගේ හුගක් ඒවා දැම්මම බ්ලොක් වෙන්නෑ, බට් සල්ලි හොයන්න බෑ ඇඩ්සෙන්ස් එහෙම දාල, උබ දාන විඩියෝ එකෙත් උන්ගෙ ඇඩ් තමා ඇපියර් වෙන්නේ
 
Last edited:

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
ඔහොම වෙන්න හේතුව තමා දැන් හිතහං උබ ෆිල්ම් එකක් හදනවා, ඒකෙ සින්දුවක් දෙකක් උබ යූටියුබ් දානව, ඒත් උබේ සින්දුව තව එකෙක් අරගෙන අප්ලෝඩ් කරනව, උබේ ඔෆිසියල් සින්දුවට රේටින්ස් නැහැ, ඒත් අර අප්ලෝඩ් කරපු අනික් එකාට අම්බානෙක විවුස් තියනව, :growl: ඔන්න ඕක නවත්තන්න කරන දෙයක් ඕක. :dull: කවුරුත් කරන්නෑ ඔටො ඩිටෙක්ට් වෙන්නේ

na machan mama tag eke film eke nama damma..ekai aula..videos dekem movie eke nam tiyana tag kela....
 
KosAtaya

Member
Jan 9, 2016
625
23
0
na machan mama tag eke film eke nama damma..ekai aula..videos dekem movie eke nam tiyana tag kela....

අයියෝ :lol::lol: ටැග් නේවේ උබ සින්දුවේ නම වෙනස් කරල ටැග් හාත්පසින්ම වෙනස් දෙයක් දාල බලහන් ඒත් බ්ලොක් වෙනව, විඩියෝ එක අප් වෙලා විනාඩියක් දෙකක් ප්‍රොසෙසින් වෙන්නේ ඒකයි, උන්ගෙ සිස්ටම් වලින් චෙක් කරනව උබෙ විඩියො එක මොකද්ද කියල, ඒක නවත්තන්න බෑ
 
Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
අයියෝ :lol::lol: ටැග් නේවේ උබ සින්දුවේ නම වෙනස් කරල ටැග් හාත්පසින්ම වෙනස් දෙයක් දාල බලහන් ඒත් බ්ලොක් වෙනව, විඩියෝ එක අප් වෙලා විනාඩියක් දෙකක් ප්‍රොසෙසින් වෙන්නේ ඒකයි, උන්ගෙ සිස්ටම් වලින් චෙක් කරනව උබෙ විඩියො එක මොකද්ද කියල, ඒක නවත්තන්න බෑ

adoo ehemada mama FB eke page ekak hadala ekata danawa ethakota aulak nane..;);)
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    visual wala uba raga papan. thawa ubema song ekaka. anunge dewal publish karala salli hamba karanna giyahama owwa ohoma thamahyi

    ස්ව නිර්මාණ කරපන්. අඩුම ගානේ රෙදි වැලක් හරි :lol:
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    uba edit klata song eka wath visual wath ube nemei ne ban. uba ohoma thawa video upload karala, copyright seen aawoth... channel eka ban:dull:
    :dull::dull::dull:

    mama Fb eke page ekak hadala ekata danawa aulak nane eka...brand promotion ekak nemai ne..umbalath sup ekak deepan...page adminwe anith unta penne na neda??;)
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    adoo ehemada mama FB eke page ekak hadala ekata danawa ethakota aulak nane..;);)

    හා හා දාල බලහංකො, fb එකෙත් ඔය කේස් එක තියනව :lol: උන් විඩියො වලට කෙලින්නෙ වෙනස්ම විදියකට, එක්කෝ සවුන්ඩ්ස් මියුට් කරනව, නැත්නම් පබ්ලිශ් කරන්න දෙන්නෑ
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    හා හා දාල බලහංකො, fb එකෙත් ඔය කේස් එක තියනව :lol: උන් විඩියො වලට කෙලින්නෙ වෙනස්ම විදියකට, එක්කෝ සවුන්ඩ්ස් මියුට් කරනව, නැත්නම් පබ්ලිශ් කරන්න දෙන්නෑ

    itin ban FB eke pages wela onatharam ewa share wenne anungen ussapuwa..:(:( adoo mata salli hamba kerenne nemai mata ewa umbala balala like,comments dakkama amuthu athma thrupthiyak enawa ekai..:(:(