adoo ai ban me??? help

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    අයියෝ :lol::lol: ටැග් නේවේ උබ සින්දුවේ නම වෙනස් කරල ටැග් හාත්පසින්ම වෙනස් දෙයක් දාල බලහන් ඒත් බ්ලොක් වෙනව, විඩියෝ එක අප් වෙලා විනාඩියක් දෙකක් ප්‍රොසෙසින් වෙන්නේ ඒකයි, උන්ගෙ සිස්ටම් වලින් චෙක් කරනව උබෙ විඩියො එක මොකද්ද කියල, ඒක නවත්තන්න බෑ

    ow machan Video Eke Visual Eka pawa Dan auto check karala balanawa thawa ekakata compare karalaa sound track ekath ehemai.. Video eka prosess wenawath ekkama Aka unge videos database eke kotiganak videos ekka automa check karala balanawa...

    .
     
    Last edited:

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ow machan Video Eke Visual Eka pawa Dan auto check karala balanawa thawa ekakata compare karalaa sound track ekath ehemai.. Video eka prosess wenawath ekkama Aka unge videos data bace eke kotiganak videos ekka automa check karala balanawa...

    :shocked::shocked::shocked:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    itin ban FB eke pages wela onatharam ewa share wenne anungen ussapuwa..:(:( adoo mata salli hamba kerenne nemai mata ewa umbala balala like,comments dakkama amuthu athma thrupthiyak enawa ekai..:(:(

    අනුන්ගෙ උස්සන හැම එකටම කොපිරයිට් නෑ නේ, උබ පෝන් එකෙන් පොටොවක් අරගෙන, ඒක මම ආයෙ අරන් වෙන තැනක දැම්ම කියල උබට කියවන්න බෑ නේ ඒක උබේ කොපිරයිට් කියල.. එහෙම දාන ඒවා යූටියුබ් වලින් බ්ලොක් වෙන්නෙත් නෑ නේ, වගේ තමා, ;) කොපිරයිට් වලට කියවන්න පුලුවන් උබ සල්ලි වියදන් කරල වානිජමය පරමාර්තෙකින් හදපු දෙයක් වෙනුවෙන්, ගානක් නෑ ඉතින් දාල බලහං අතින් යනවයැ :dull:
     
    ;););)