ane ban amaruwen edit kale..videos dekakma block kerela..Balaji motion pictures weli ekai,maharaja eken ekai..
![]()
edit karapu eka wage neme yako kohomada thota laksha 5, 6 gewanna unoth?

ane ban amaruwen edit kale..videos dekakma block kerela..Balaji motion pictures weli ekai,maharaja eken ekai..
![]()

eka man danne na ban ubata apu case eka gana mama kiwwe. kokatat uba oka ayin karala alert eke hitapan. okun sure na.
ඒවා තියෙන්නේ එක්කෝ අවසර අරගෙන දාලා.. එහෙම නැතිනම් 100% ගෙඩි පිටින් ඒ සිංදුවම නෙවේ.


edit karapu eka wage neme yako kohomada thota laksha 5, 6 gewanna unoth?![]()



umbala mawa boruwata baya kerenawa..![]()


බොරුවට නාඩ ඉදින් මේකයි කේස් එක, දැන් ඔය උබ දාපු සින්දුවේ තියන ෆිල්ම් එකේ කෑලි ඒක හදපු පොරට විතරයි ඔෆිසියලි අප්ලෝඩ් කරන්න පුලුවන්, වෙන උන් දැම්මහම බ්ලොක් කරනවා, ඒකයි වෙලා තියෙන්නේ, ප්‍රස්නයක් වෙන්නෑ නෑ යකෝ :v ඔය වගේ විඩියො තව දෙක තුනක් උබ අප් කරන්න ට්‍රයි කරොත් උබේ චැනලේ බෑන් වෙනවා, ඕක අයින් කරල දාහං

eth ratawal 8k witarai blocked kerela tiyenne lankawe aulak na....udta punjab movie eka thama indiawe halls wela athi ekai case eka..man hitanne....
BnS ekenam aula maharaja eke audio rights hinda....eth ratawal 8k witarai blocked kerela tiyenne lankawe aulak na....
ඔන්න ඕක නවත්තන්න කරන දෙයක් ඕක.
කවුරුත් කරන්නෑ ඔටො ඩිටෙක්ට් වෙන්නේඔහොම වෙන්න හේතුව තමා දැන් හිතහං උබ ෆිල්ම් එකක් හදනවා, ඒකෙ සින්දුවක් දෙකක් උබ යූටියුබ් දානව, ඒත් උබේ සින්දුව තව එකෙක් අරගෙන අප්ලෝඩ් කරනව, උබේ ඔෆිසියල් සින්දුවට රේටින්ස් නැහැ, ඒත් අර අප්ලෝඩ් කරපු අනික් එකාට අම්බානෙක විවුස් තියනව,ඔන්න ඕක නවත්තන්න කරන දෙයක් ඕක.
කවුරුත් කරන්නෑ ඔටො ඩිටෙක්ට් වෙන්නේ
visual wala uba raga papan. thawa ubema song ekaka. anunge dewal publish karala salli hamba karanna giyahama owwa ohoma thamahyina machan mama tag eke film eke nama damma..ekai aula..videos dekem movie eke nam tiyana tag kela....
na machan mama tag eke film eke nama damma..ekai aula..videos dekem movie eke nam tiyana tag kela....

ටැග් නේවේ උබ සින්දුවේ නම වෙනස් කරල ටැග් හාත්පසින්ම වෙනස් දෙයක් දාල බලහන් ඒත් බ්ලොක් වෙනව, විඩියෝ එක අප් වෙලා විනාඩියක් දෙකක් ප්‍රොසෙසින් වෙන්නේ ඒකයි, උන්ගෙ සිස්ටම් වලින් චෙක් කරනව උබෙ විඩියො එක මොකද්ද කියල, ඒක නවත්තන්න බෑuba edit klata song eka wath visual wath ube nemei ne ban. uba ohoma thawa video upload karala, copyright seen aawoth... channel eka banane ban amaruwen edit kale..videos dekakma block kerela..Balaji motion pictures weli ekai,maharaja eken ekai..
![]()




visual wala uba raga papan. thawa ubema song ekaka. anunge dewal publish karala salli hamba karanna giyahama owwa ohoma thamahyi


අයියෝටැග් නේවේ උබ සින්දුවේ නම වෙනස් කරල ටැග් හාත්පසින්ම වෙනස් දෙයක් දාල බලහන් ඒත් බ්ලොක් වෙනව, විඩියෝ එක අප් වෙලා විනාඩියක් දෙකක් ප්‍රොසෙසින් වෙන්නේ ඒකයි, උන්ගෙ සිස්ටම් වලින් චෙක් කරනව උබෙ විඩියො එක මොකද්ද කියල, ඒක නවත්තන්න බෑ


visual wala uba raga papan. thawa ubema song ekaka. anunge dewal publish karala salli hamba karanna giyahama owwa ohoma thamahyi

uba edit klata song eka wath visual wath ube nemei ne ban. uba ohoma thawa video upload karala, copyright seen aawoth... channel eka ban
![]()

adoo ehemada mama FB eke page ekak hadala ekata danawa ethakota aulak nane..![]()
උන් විඩියො වලට කෙලින්නෙ වෙනස්ම විදියකට, එක්කෝ සවුන්ඩ්ස් මියුට් කරනව, නැත්නම් පබ්ලිශ් කරන්න දෙන්නෑokata ubata baya wenna deyak na...eth kiyala thiyenawa wage samahara ratawal wala penne na echcharai..
හා හා දාල බලහංකො, fb එකෙත් ඔය කේස් එක තියනවඋන් විඩියො වලට කෙලින්නෙ වෙනස්ම විදියකට, එක්කෝ සවුන්ඩ්ස් මියුට් කරනව, නැත්නම් පබ්ලිශ් කරන්න දෙන්නෑ

adoo mata salli hamba kerenne nemai mata ewa umbala balala like,comments dakkama amuthu athma thrupthiyak enawa ekai..
