අයියෝටැග් නේවේ උබ සින්දුවේ නම වෙනස් කරල ටැග් හාත්පසින්ම වෙනස් දෙයක් දාල බලහන් ඒත් බ්ලොක් වෙනව, විඩියෝ එක අප් වෙලා විනාඩියක් දෙකක් ප්‍රොසෙසින් වෙන්නේ ඒකයි, උන්ගෙ සිස්ටම් වලින් චෙක් කරනව උබෙ විඩියො එක මොකද්ද කියල, ඒක නවත්තන්න බෑ
ow machan Video Eke Visual Eka pawa Dan auto check karala balanawa thawa ekakata compare karalaa sound track ekath ehemai.. Video eka prosess wenawath ekkama Aka unge videos database eke kotiganak videos ekka automa check karala balanawa...
.
Last edited:



කොපිරයිට් වලට කියවන්න පුලුවන් උබ සල්ලි වියදන් කරල වානිජමය පරමාර්තෙකින් හදපු දෙයක් වෙනුවෙන්, ගානක් නෑ ඉතින් දාල බලහං අතින් යනවයැ 