අළුත්ම කාටූන් සීරිස් එක මොකක් වෙයිද???

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    අළුත්ම කාටූන් සීරිස් එක මොකක් වෙයිද???

    මචංස්ලා... දැන් කාලෙක හිටං හරි හරියට ලංකාවේ ටීවී චැනල්ස් අළුත් අළුත් කාටූන් ගේනවනේ... මම හිතන්නේ ලඟදිම මේකත් ඩබ් කරල දායි වගේ. බලපන්කෝ... පොඩි ආතල් එකක් තියෙයි වගේ... උඹල මොකත හිතන්නේ. අළුතින් එයි කියල හිතෙන ටිකක් දාපල්ලකෝ බලන්න

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඔය ඉන්දියන් කාටුන් නම් මල ජරාවක්. මට නම් තේරෙන්නේ නෑ. මොකද්ද ඔය ජරා කටුන් වල තියෙන ආතල් එක කියලා. බෝනික්කො ටිකක් අරන් සෙල්ලම් කරපන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ජැපනීස් ඒවා එන්නේ නෑ නේද බන් ලංකාවට, ඉස්සර චැනල් ඇයි එකේ ගියා මතකයි හඬ කවන්නේ නැතුව. මේ ඉන්දියන් ජරාව නැතුව වෙන ඕනේ එකක් හොඳයි මට නං.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    ජැපනීස් ඒවා එන්නේ නෑ නේද බන් ලංකාවට, ඉස්සර චැනල් ඇයි එකේ ගියා මතකයි හඬ කවන්නේ නැතුව. මේ ඉන්දියන් ජරාව නැතුව වෙන ඕනේ එකක් හොඳයි මට නං.

    ඉස්සර ජාතික රෑපවාහිනියේ ලස්සන ඒව ගියා. හඬ කවපු ඒව... පට්ටයි බං
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය ඉන්දියන් කාටුන් නම් මල ජරාවක්. මට නම් තේරෙන්නේ නෑ. මොකද්ද ඔය ජරා කටුන් වල තියෙන ආතල් එක කියලා. බෝනික්කො ටිකක් අරන් සෙල්ලම් කරපන්

    :yes::angry: